වෙඩි නොවදින ළමයි බැලුවා...😉

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    මාත් බැලුවා ඊයේ... කෙවින් කියලා තියෙන විදියට අවසා‍නය නම් හොඳටම මදි... මියුසික් සහ කන්සෙප්ට් එක නම් හොඳයි.. අවසානය නම් මට මදි.. ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටේ ඒක කියාගෙන.. බලං ගියාම.. ‍හැමෝටම ඒක තේරිලා...
     
    • Like
    Reactions: Kevin kj

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    maath ada baluwa. athal film eka. end eka poddak madi wage tama. but hoda film ekak.
    අර රෝසමල් එන එකට වඩා දෙයක් add කලානං හොඳයි කියලා හිතෙනවා.

    මාත් බැලුවා ඊයේ... කෙවින් කියලා තියෙන විදියට අවසා‍නය නම් හොඳටම මදි... මියුසික් සහ කන්සෙප්ට් එක නම් හොඳයි.. අවසානය නම් මට මදි.. ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටේ ඒක කියාගෙන.. බලං ගියාම.. ‍හැමෝටම ඒක තේරිලා...
    නම් list එක ගිහිල්ලා ඉවර වෙනකනුත් බැලුවා තව ටිකක් වෙලා යයි කියලා.බොග් ගාලා ඉවරවෙච්ච seen එකක් තේරුණේ...
    ------ Post added on Feb 26, 2023 at 8:34 PM
     
    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    අර රෝසමල් එන එකට වඩා දෙයක් add කලානං හොඳයි කියලා හිතෙනවා.

    නම් list එක ගිහිල්ලා ඉවර වෙනකනුත් බැලුවා තව ටිකක් වෙලා යයි කියලා.බොග් ගාලා ඉවරවෙච්ච seen එකක් තේරුණේ...
    ------ Post added on Feb 26, 2023 at 8:34 PM
    රෝස මල් සීන් එක නම් අනේමන්දා... ‍ඉන්දික ට ඔයිට වඩා දෙයක් කරන්න පුළුවන්... ‍වෙන මොකක්හරි සීන් එකක් වෙන්න ඇති කියලා හිතුණා..
     
    • Wow
    Reactions: Kevin kj

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    anthimata hall eke sinhala film ekakata kiyala baluwe Rush. habai ithin ekath tamil ekaka copy ekak.

    මං 8 වසරෙන් පස්සේ අද ගියේ...(මහරජ ගැමුණු බැලුවේ 8දී😁)

    ගජමෑන්ට වැඩිය හොද නම් එච්චරයි 😁
    අපෝ ගජමෑන් නං set නැහැ.😏
    ------ Post added on Feb 27, 2023 at 10:50 AM
     
    • Wow
    Reactions: Absolute Zero