වෙඩි ලුණු (KNO3) ගන්න තැනක් පිටකොටුවේ

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    වෙඩි ලුණු (KNO3) ගන්න තැනක් පිටකොටුවේ

    කොල්ලනේ මට පොටෝ වගයක් ගහන්න දුම් ටිකක් හදාගන්න වෙඩිලුණු ටිකක් ගන්න ඕන , පිටකොටුවේ තියෙනවා කියල ආරංචියක් අවා . උබල දන්නවද තියෙන තැන අඩුගානේ street එකවත් ?
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    පිටකොටුවෙ ඉතින් Chemical බඩු තියෙන්නේ බංගසාල වීදියෙ (Bankshall street)
    අනිවා ඇති බන්
    :)
     
    Last edited:
    • Like
    Reactions: dgboy

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වෙඩි ලුණු කියන්නේ පොටසියම් නයිට්රේට් ද බන් :oo:
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    පිටකොටුවෙ ඉතින් Chemical බඩු තියෙන්නේ බංගසාල වීදියෙ (Bankshall street)
    අනිවා ඇති බන්
    :)









    Thanks guys :):)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    මම දන්න විදිහටනම් කඩේ විකුනන්නෙ නෑ... ආයුර්වේදේ අඳුරන කවුරු හරි ඉන්නවනම් ටිකක් ඉල්ලගන තිබ්බා...ටිකක් (ගොඩක් නෙමේ) :)
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    මම දන්න විදිහටනම් කඩේ විකුනන්නෙ නෑ... ආයුර්වේදේ අඳුරන කවුරු හරි ඉන්නවනම් ටිකක් ඉල්ලගන තිබ්බා...ටිකක් (ගොඩක් නෙමේ) :)

    poddaki one bn dena ekak nadda?
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    එල කොල්ලනේ මන් ගත්ත බඩු, බංගසාල විදියේ තියෙනවා හෙන්ද්රික්ස් කියල කඩයක් එකේ තිබ්බ 100g = Rs. 200