වෙඩි වරුසාවක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූට ගහන ගැහිල්ල බලහල්ලකෝ.




    ඇමෙරිකන් පොලිසිවල බොඩි කැම් වීඩියෝ මේ චැනල් එකේ තියෙන්නේ..සමහර වීඩියෝ බලද්දී හිතෙන්නේ ඉවසීමක් තියෙන පොලිස් කාරයොත් ඉන්නවා කියලා.උදාහරණයකට මේ වීඩියෝ එක..ලයිසන් ප්ලේට් එකට වාහනය නොගැලපෙන සීන් එකක් හින්දා වාහනයේ ඉන්න කළු ගෑණිට වාහනයෙන් බහින්න කියනවා.10 පාරක්ට වඩාත් කියනවා.අන්තිමට වාහනයෙන් එලියට ඇදල ගන්නවා.



    කියලා තියෙන විදියට මේ එලියට ඇදලා ගන්න කොටස විතරක් සෝෂල් මීඩියාවල ගිහින් තියෙන්නේ..පුලුවන් නම් ඒක් හොයලා දාපල්ලා.සම්පූර්ණ සිද්ධිය නොදැක දීලා තියෙන ටෝක්ස් ටික බලාගන්න තිබ්බ එහෙනම්.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අැමරිකන් පොලිස්කාරයෝ තමා ලෝකෙන් බයම පොලිස් කාරයෝ....බල්ලෙක් බුරන් අාවත් ඕකුන් බයේ උෟට වෙඩි තියනවා.පකේ 🇺🇸😂😂😂
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෙ නිව් සීලන්ඩ් වල ශූටින්ග්1 බැලුවනේ හම්බයො මරන එක.. ඒක තම බලපු ඇඩෙනම වීඩියො1..
     
    • Like
    Reactions: Tanto