වෙඩි වැදී පණ අදින අලි අම්මාව බලාගත් “බෝසත්” &a
[FONT="]අලි[/FONT][FONT="]අම්මාත් අලි පුතාත් කැලෑවෙන් ටිකක් ගම්මානය පැත්තට ආවේ කෑමට මොනවාහරි[/FONT][FONT="]දෙයක් සොයා ගැනීමටය. අලි පුතාගේ වයස අවුරුදු දෙකක් තරම්ය. දඟකාරය...ඒ අලි[/FONT][FONT="]පැටවුන් ගේ හැටියකි... දෙදෙනාම ගම්මානය දෙසට පැමිණියහ. කැලෑව අවසන් මායිමේ[/FONT][FONT="]ගම්මානයයි. ගම්මානයේ කුඹුරු යායක් ද තිබේ. කුඹුරු යාය තිබෙන පැත්තට ගොස්[/FONT][FONT="]කෑමට යමක් සොයාගන්නට අලි අම්මාටත් අලි පුතාටත් සිතෙන්නට ඇත...[/FONT]
[FONT="]රාත්‍රියේ දෙදනාම කුඹුරු යාය දෙසට පැමිණියහ. කුඹුරට බැස ගත්හ. අලුත් පැළ ගොයම කිරිරහට දැනුණු නිසාදෝ දෙදනා බඩකට පුරවාගත්හ.[/FONT]
[FONT="]ඩෝං ! ඩොං!...[/FONT]
[FONT="]කොහේදෝ සිට කාගේ හෝ[/FONT][FONT="]“[/FONT][FONT="]කටපුංචෙක්[/FONT][FONT="]”[/FONT][FONT="]පත්තුවුණේය...[/FONT]
[FONT="]අලි අම්මා කෑමොර දී ගෙන ඇදවැටුණාය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අලි පුතාට තේරුමක් නැත. අලි පුතා අම්මාව නැගිට්ටුවීමට උත්සාහයක් ගත්තේය. අම්මා නැගිටින්නේ නැත. අම්මා විලාප තියමින් කෑගසන්නීය...[/FONT]
[FONT="]අලි පුතා ට මේ හැම දේම ප්රශ්නයකි. කියන්න කෙනෙක් ද නැත....[/FONT]
[FONT="]පුංචි කට රිදෙනකම් කෑමොර දුන්නත් උදව්වට කවුරුවත් අවේ ද නැත.[/FONT]
[FONT="]පුංචි හොඬයෙන් අම්මාගේ ඇඟ අදිමින් නැගිට්ටුවන්න නොගත් උත්සාහයක් ද නැත...[/FONT][FONT="]පුංචි කකුල් වලින් දණගසමින් අම්මාට නැඟිටීමට ශක්තිය දුන්නත් අම්මා නැගිට්ටේ නැත...[/FONT]
[FONT="]වසක්ම[/FONT][FONT="]ගෙවී ගියේය..වනජීවී නිලධාරීන්ට මේ පුවත සැලවීමෙන් ඔවුහු එම ස්ථානයට පැමිණියහ.[/FONT]
[FONT="]තමන්ගේ අම්මාට කරදර කිරීමට පැමිනෙන දෙපා සතුන් අලි පුතාට ඇල්ලුවේ නැත. වනජීවී නිලධාරීන්ට පහරදීමට තරම් අලිපුතා කෝපව සිටියේය.[/FONT]
[FONT="]වනජීවී නිලධාරීන් ඉතාම අපහසුවෙන් අලි අම්මාට ප්‍රතිකාර කළහ. ඒත් අලි අම්මා නැගිට්ටේ නැත..[/FONT]
[FONT="]තවත් දවසක් ගෙවී ගියේය..[/FONT]
[FONT="]ඒත් අම්මා නැගිට්ටේ නැත.. අලිපුතා අම්මා ළඟමය...[/FONT]
[FONT="]තවත් අවසක් ගෙවී ගියේය..ඒත් එදත් පෙර ලෙසමය..හතරවෙනි දවසේ දීත් අම්මා නැගිට්ටේ නැත..අලිපුතා ද අම්මා ලඟින් සෙලවුණේවත් නැත...
[/FONT]
[FONT="]ඒ[/FONT][FONT="], [/FONT][FONT="]අලි මවක ගේ සහ අලි පැටවෙකුගේ සෝචනීය කතාපුවතකි.[/FONT]
[FONT="]මේ[/FONT][FONT="]අලි සෙනෙහස වාර්තාවූයේ අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්[/FONT][FONT="]මාන්තෝට්ටම පල්ලචේන කුඹුරු යායේ දී ය. වෙඩි වැදී වැටී සිටි ඇතින්නක අසල දින[/FONT][FONT="]හතරක කාලයක් තිස්සේ රැකවරණය දෙමින් සිටි අලි පැටවා එම ස්ථානයෙන් ඉවත්[/FONT][FONT="]කිරීමට වනජීවී නිලධාරීන්ට[/FONT][FONT="]විශේෂ පරිශ්‍රමයක් ද දැරීමට සිදුවූහ.[/FONT]
[FONT="]වෙල්යාය[/FONT][FONT="]අසල සිටි ගොවියෙක් කුඹුරේ වැටී සිටින ඇතින්න ගැන වනජීවී නිලධාරීන්ට කියා[/FONT][FONT="]සිටියේය. වනජීවී නිලධාරීහු [/FONT][FONT="]පසුදා [/FONT][FONT="]සිටම ඇතින්නට ප්‍රතිකාර කිරීම ඇරඹූහ.[/FONT][FONT="]දින තුනක් තිස්සේ ප්‍රතිකාර කළත් පළක් නොවුණි. ඇතින්නට වැදී තිබුණු වෙඩි[/FONT][FONT="]පහරවල් මාරාන්තික ඒවාවිය. ඇතින්න[/FONT][FONT="]සිව්වන[/FONT][FONT="]දින උදෑසන මියගියාය.[/FONT]
[FONT="]ඇතින්නට[/FONT][FONT="]ප්‍රතිකාර කළේ වනජීවී පශුවෛද්‍ය නිලධාරී ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර සහ[/FONT][FONT="]වනජීවී නියාමක චමල් ප්‍රසාද් ධර්මදාස ඇතුළු පිරියකි. ඇතින්නට ප්‍රතිකාර[/FONT][FONT="]කිරීමට ඇතින්න අසල ම සිටි අලි පුතා විශාල බාධාවක් වූවේය.[/FONT]
[FONT="]වනජීවී[/FONT][FONT="]නිලධාරීන් ඉමහත් පරිශ්‍රමයෙන් අලි පුතාව පන්නමින් අලි මවට ප්‍රතිකාර කළහ.[/FONT][FONT="]දින තුනක් මුළුල්ලේ අලි පුතා සමඟ ඔට්ටු වෙමින් අලි අම්මාට ප්‍රතිකාර කළත්[/FONT][FONT="]අලි අම්මා[/FONT][FONT="]යළි නැගිට්ටේ නැත. ඇතින්න මියගිය පසුත් අලි පුතා අම්මාව හැර ගියේ නැත. වනජීවී නිලධාරීහු[/FONT][FONT="]අලි අම්මාට[/FONT][FONT="] මියගිය දින [/FONT][FONT="]පැමිණ පැය ගණනක් තිස්සේ අලි පුතාව එම ස්ථානයෙන් කැලෑවට එළවා දැමීමට[/FONT][FONT="]උත්සාහ කළහ. අවසානයේ දී ගිගුම් වෙඩි පවා ගසමින් අලි පැටවාව කැලෑවට එළවා[/FONT][FONT="]දැමුවේය. ඉන් පසුව වනජීවී නිලධාරීහු අලි මවගේ මරණය පිළිබඳව මරණ පරීක්ෂණ[/FONT][FONT="]කටයුතු සිදු කළහ. ඇතින්නගේ ශරීරයට වෙඩි ප්‍රහාර රැසක්ම වැදී තිබිණි. ඉදිරි[/FONT][FONT="]පස වම් පාදයට වැදී තිබුණු වෙඩි පහර මාරාන්තික එකක් වී තිබිණි.[/FONT]
[FONT="]ඇතින්නට වෙඩිතැබූ පුද්ගලයෙක් පිළිබඳව සොයාගැනීමට නොහැකි වුණි.[/FONT]
[FONT="]වනජීවී නිලධාරීන් අලි පුතා පිළිබඳව සොයා බැලීමක් කළ අතර අලි පුතා ද නැවත අම්මා සිටි ස්ථානයට නොපැමිණියේය.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙය [/FONT][FONT="]දෙසැම්බර් [/FONT][FONT="]07 [/FONT][FONT="]වැනිදා[/FONT](2009) [FONT="]රාත්රියේදී[/FONT][FONT="] සිදු වූ සත්‍යය කතාවකි....[/FONT]
[FONT="]උපුටා ගන්න ලද්දේ...-[/FONT] http://greenmedia.lk[FONT="] මගිනි.........[/FONT]
සතුන් ගැන තවත් තොරතුරු දෙනගේනිම සදහා පශුවෛද්‍යවරයා වන මාගේ BLOG අඩවියට 1 කට හෝ පශුවෛද්‍යවරයා වන මගේ THREAD 1ක සමග සම්බන්ද වෙන්න...
REP දන්න අමතක කරන්න එපා...
[FONT="]වෙඩි වැදී පණ අදින අලි අම්මාව බලාගත් [/FONT][FONT="]“[/FONT][FONT="]බෝසත්[/FONT][FONT="]” [/FONT][FONT="]අලි පුතෙක්...[/FONT]

Last edited: