වෙඩි වැදී පණ අදින අලි අම්මාව බලාගත් “බෝසත්” &a

kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    වෙඩි වැදී පණ අදින අලි අම්මාව බලාගත් “බෝසත්” &a

    [FONT=&quot]වෙඩි වැදී පණ අදින අලි අම්මාව බලාගත් [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]බෝසත්[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]අලි පුතෙක්...[/FONT]





    [FONT=&quot]අලි[/FONT][FONT=&quot]අම්මාත් අලි පුතාත් කැලෑවෙන් ටිකක් ගම්මානය පැත්තට ආවේ කෑමට මොනවාහරි[/FONT][FONT=&quot]දෙයක් සොයා ගැනීමටය. අලි පුතාගේ වයස අවුරුදු දෙකක් තරම්ය. ද‍‍ඟකාරය...ඒ අලි[/FONT][FONT=&quot]පැටවුන් ගේ හැටියකි... දෙදෙනාම ගම්මානය දෙසට පැමිණියහ. කැලෑව අවසන් මායිමේ[/FONT][FONT=&quot]ගම්මානයයි. ගම්මානයේ කුඹුරු යායක් ද තිබේ. කුඹුරු යාය තිබෙන පැත්තට ගොස්[/FONT][FONT=&quot]කෑමට යමක් සොයාගන්නට අලි අම්මාටත් අලි පුතාටත් සිතෙන්නට ඇත...[/FONT]
    [FONT=&quot]රාත්‍රියේ දෙදනාම කුඹුරු යාය දෙසට පැමිණියහ. කුඹුරට බැස ගත්හ. අලුත් පැළ ගොයම කිරිරහට දැනුණු නිසාදෝ දෙදනා බඩකට පුරවාගත්හ.[/FONT]
    [FONT=&quot]ඩෝං ! ඩොං!...[/FONT]
    [FONT=&quot]කොහේදෝ සිට කාගේ හෝ[/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]කටපුංචෙක්[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]පත්තුවුණේය...[/FONT]
    [FONT=&quot]අලි අම්මා කෑමොර දී ගෙන ඇදවැටුණාය.[/FONT]
    [FONT=&quot]
    killed%20elephant%20012l.jpg

    [/FONT]


    [FONT=&quot]අලි පුතාට තේරුමක් නැත. අලි පුතා අම්මාව නැගිට්ටුවීමට උත්සාහයක් ගත්තේය. අම්මා නැගිටින්නේ නැත. අම්මා විලාප තියමින් කෑගසන්නීය...[/FONT]
    [FONT=&quot]අලි පුතා ට මේ හැම දේම ප්‍රශ්නයකි. කියන්න කෙනෙක් ද නැත....[/FONT]
    [FONT=&quot]පුංචි කට රිදෙනකම් කෑමොර දුන්නත් උදව්වට කවුරුවත් අවේ ද නැත.[/FONT]
    [FONT=&quot]පුංචි හොඬයෙන් අම්මාගේ ඇඟ අදිමින් නැගිට්ටුවන්න නොගත් උත්සාහයක් ද නැත...[/FONT][FONT=&quot]පුංචි කකුල් වලින් දණගසමින් අම්මාට නැඟිටීමට ශක්තිය දුන්නත් අම්මා නැගිට්ටේ නැත...[/FONT]
    killed%20elephant%20015l.jpg


    [FONT=&quot]වසක්ම[/FONT][FONT=&quot]ගෙවී ගියේය..වනජීවී නිලධාරීන්ට මේ පුවත සැලවීමෙන් ඔවුහු එම ස්ථානයට පැමිණියහ.[/FONT]
    [FONT=&quot]තමන්ගේ අම්මාට කරදර කිරීමට පැමි‍නෙන දෙපා සතුන් අලි පුතාට ඇල්ලුවේ නැත. වනජීවී නිලධාරීන්ට පහරදීමට තරම් අලිපුතා කෝපව සිටියේය.[/FONT]
    [FONT=&quot]වනජීවී නිලධාරීන් ඉතාම අපහසුවෙන් අලි අම්මාට ප්‍රතිකාර කළහ. ඒත් අලි අම්මා නැගිට්ටේ නැත..[/FONT]
    [FONT=&quot]තවත් දවසක් ගෙවී ගියේය..[/FONT]
    [FONT=&quot]ඒත් අම්මා නැගිට්ටේ නැත.. අලිපුතා අම්මා ළඟමය...[/FONT]
    [FONT=&quot]තවත් අවසක් ‍ගෙවී ගියේය..ඒත් එදත් පෙර ලෙසමය..හතරවෙනි දව‍සේ දීත් අම්මා නැගිට්ටේ නැත..අලිපුතා ද අම්මා ලඟින් සෙලවුණේවත් නැත...
    killed%20elephant%20022l.jpg
    [/FONT]

    [FONT=&quot]ඒ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අලි මවක ගේ සහ අලි පැටවෙකුගේ සෝචනීය කතාපුවතකි.[/FONT]
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot]අලි සෙනෙහස වාර්තාවූයේ අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්[/FONT][FONT=&quot]මාන්තෝට්ටම පල්ලචේන කුඹුරු යායේ දී ය. වෙඩි වැදී වැටී සිටි ඇතින්නක අසල දින[/FONT][FONT=&quot]හතරක කාලයක් තිස්සේ රැකවරණය දෙමින් සිටි අලි පැටවා එම ස්ථානයෙන් ඉවත්[/FONT][FONT=&quot]කිරීමට වනජීවී නිලධාරීන්ට[/FONT][FONT=&quot]විශේෂ පරිශ්‍රමයක් ද දැරීමට සිදුවූහ.[/FONT]
    [FONT=&quot]වෙල්යාය[/FONT][FONT=&quot]අසල සිටි ගොවියෙක් කුඹුරේ වැටී සිටින ඇතින්න ගැන වනජීවී නිලධාරීන්ට කියා[/FONT][FONT=&quot]සිටියේය. වනජීවී නිලධාරීහු [/FONT][FONT=&quot]පසුදා [/FONT][FONT=&quot]සිටම ඇතින්නට ‍ප්‍රතිකාර කිරීම ඇරඹූහ.[/FONT][FONT=&quot]දින තුනක් තිස්සේ ප්‍රතිකාර කළත් පළක් නොවුණි. ඇතින්නට වැදී තිබුණු වෙඩි[/FONT][FONT=&quot]පහරවල් මාරාන්තික ඒවාවිය. ඇතින්න[/FONT][FONT=&quot]සිව්වන[/FONT][FONT=&quot]දින උදෑසන මියගියාය.[/FONT]
    [FONT=&quot]ඇතින්නට[/FONT][FONT=&quot]ප්‍රතිකාර කළේ වනජීවී පශුවෛද්‍ය නිලධාරී ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර සහ[/FONT][FONT=&quot]වනජීවී නියාමක චමල් ප්‍රසාද් ධර්මදාස ඇතුළු පිරියකි. ඇතින්නට ප්‍රතිකාර[/FONT][FONT=&quot]කිරීමට ඇතින්න අසල ම සිටි අලි පුතා විශාල බාධාවක් වූවේය.[/FONT]
    [FONT=&quot]වනජීවී[/FONT][FONT=&quot]නිලධාරීන් ඉමහත් පරිශ්‍රමයෙන් අලි පුතාව පන්නමින් අලි මවට ප්‍රතිකාර කළහ.[/FONT][FONT=&quot]දින තුනක් මුළුල්ලේ අලි පුතා සමඟ ඔට්ටු වෙමින් අලි අම්මාට ප්‍රතිකාර කළත්[/FONT][FONT=&quot]අලි අම්මා[/FONT][FONT=&quot]යළි නැගිට්ටේ නැත. ඇතින්න මියගිය පසුත් අලි පුතා අම්මාව හැර ගියේ නැත. වනජීවී නිලධාරීහු[/FONT][FONT=&quot]අලි අම්මාට[/FONT][FONT=&quot] මියගිය දින [/FONT][FONT=&quot]පැමිණ පැය ගණනක් තිස්සේ අලි පුතාව එම ස්ථානයෙන් කැලෑවට එළවා දැමීමට[/FONT][FONT=&quot]උත්සාහ කළහ. අවසානයේ දී ගිගුම් වෙඩි පවා ගසමින් අලි පැටවාව කැලෑවට එළවා[/FONT][FONT=&quot]දැමුවේය. ඉන් පසුව වනජීවී නිලධාරීහු අලි මවගේ මරණය පිළිබඳව මරණ පරීක්ෂණ[/FONT][FONT=&quot]කටයුතු සිදු කළහ. ඇතින්නගේ ශරීරයට වෙඩි ප්‍රහාර රැසක්ම වැදී තිබිණි. ඉදිරි[/FONT][FONT=&quot]පස වම් පාදයට වැදී තිබුණු වෙඩි පහර මාරාන්තික එකක් වී තිබිණි.[/FONT]
    [FONT=&quot]ඇතින්නට වෙඩිතැබූ පුද්ගලයෙක් පිළිබඳව සොයාගැනීමට නොහැකි වුණි.[/FONT]
    [FONT=&quot]වනජීවී නිලධාරීන් අලි පුතා පිළිබඳව සොයා බැලීමක් කළ අතර අලි පුතා ද නැවත අම්මා සිටි ස්ථානයට නොපැමිණියේය.[/FONT]
    [FONT=&quot]

    killed%20elephant%20017l.jpg
    [/FONT]

    killed%20elephant%20014l.jpg





    [FONT=&quot]මෙය [/FONT][FONT=&quot]දෙසැම්බර් [/FONT][FONT=&quot]07 [/FONT][FONT=&quot]වැනිදා[/FONT](2009) [FONT=&quot]රාත්‍රියේදී[/FONT][FONT=&quot] සිදු වූ සත්‍යය කතාවකි....[/FONT]
    [FONT=&quot]උපුටා ගන්න ලද්දේ...-[/FONT] http://greenmedia.lk[FONT=&quot] මගිනි.........[/FONT]
    සතුන් ගැන තවත් තොරතුරු දෙනගේනිම සදහා පශුවෛද්‍යවරයා වන මාගේ BLOG අඩවියට 1 කට හෝ පශුවෛද්‍යවරයා වන මගේ THREAD 1ක සමග සම්බන්ද වෙන්න...

    REP දන්න අමතක කරන්න එපා...
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    KALAKANNI BALLO..MUN ALINWA MARANNE UNP EKATH EKKA THIYENA THARAHATADA MANDA.OYA ALIYATA WEDI THIBBA EKATA HENAMA GAHAPAN:growl::growl:
     

    Dinushi9

    Member
    Feb 15, 2011
    502
    46
    0
    :(:(:(
    මිනිස්සුන්ට වඩා සත්තු ෙහාදය් කියල හිෙතනවා