වෙදාගේ-සිතුවිලි1

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙදාගේ-සිතුවිලි1

    kajol-.jpg

    මම තවම ආදරෙයි...........

    ආදරය කලෙමි මා නුඹට
    බිදක් නොව.....
    මහ සාගරය තරම්...

    ඉපදුනත් අප සයුරෙන් වෙන්ව...
    පෙම් කලෙමි ආදරය සිතට ආ දා සිට...
    දුටුව නුඹෙ රුවට තිරයෙන්...

    හැඩුවෙමි නුඹ හඩන වාරයක් පාසා
    නොදන්නා මුත් නුඹ....
    මා පෙම්කරන බව නුඹට...

    බැදුන දා නුඹ දේව්ගන් හා දෑගිලි....
    සිතුනි මියයතැයි ලය පැලී...
    නුඹ නැති දුකින්....

    කාජල් තවම මම නුඹට ආදරෙයි....

    :P:P:P:P:P:P:P:P:P:P:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පිස්සුද යකෝ අනුන්ගේ ගෑණුන්ට ලවු කරන්නේ.... මේ ඒක නෙමෙයි ඊයේ මුන් මට කින්ඩි දැම්මනේ මං උඔ වගේ කියලා... මහ වල් උන් නේද බං මේකේ ඉන්නේ... අපි කොච්චර අහිංසකද? පිවිතුරුද? නැද්ද මචන්....:D:D:D:D
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පිස්සුද යකෝ අනුන්ගේ ගෑණුන්ට ලවු කරන්නේ.... මේ ඒක නෙමෙයි ඊයේ මුන් මට කින්ඩි දැම්මනේ මං උඔ වගේ කියලා... මහ වල් උන් නේද බං මේකේ ඉන්නේ... අපි කොච්චර අහිංසකද? පිවිතුරුද? නැද්ද මචන්....:D:D:D:D

    තෝනම් වල් බල්ලෙක් තමා...............
     
    • Like
    Reactions: Thief
    පිස්සුද යකෝ අනුන්ගේ ගෑණුන්ට ලවු කරන්නේ.... මේ ඒක නෙමෙයි ඊයේ මුන් මට කින්ඩි දැම්මනේ මං උඔ වගේ කියලා... මහ වල් උන් නේද බං මේකේ ඉන්නේ... අපි කොච්චර අහිංසකද? පිවිතුරුද? නැද්ද මචන්....:D:D:D:D
    :lol::lol::lol::lol::yes:
     
    • Like
    Reactions: Djwathila

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Umba mona unath wayase hatiyata weda karala thiyenawa..nathnam naki ganiyekta love karanne nane :P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තෝනම් වල් බල්ලෙක් තමා...............
    ඔන්න ඔන්න ඉතින් අප්සට් ටෝක් දානවා... යකෝ අපි ඔහොම බැනගත්තම මේකුන් අපිට හිනා වෙනවා... මොට්ට වැඩ කරන්න එපා....:no::no:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    නාකි වෙදාට ලවු සික් එක ගහලා:lol::lol::lol: අනේ වෙදෝ තොට මොන ලවු ද :lol::lol::lol: දෑන් පිනක් දහපක් කරගෙන පෑත්තකට වෙලා හිටු:lol::lol::lol:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    පිස්සුද යකෝ අනුන්ගේ ගෑණුන්ට ලවු කරන්නේ.... මේ ඒක නෙමෙයි ඊයේ මුන් මට කින්ඩි දැම්මනේ මං උඔ වගේ කියලා... මහ වල් උන් නේද බං මේකේ ඉන්නේ... අපි කොච්චර අහිංසකද? පිවිතුරුද? නැද්ද මචන්....:D:D:D:D

    පල පල කුනු පූස යන්න... තොපි දෙන්නම එකයි තමයි... :angry:

    තෝනම් වල් බල්ලෙක් තමා...............

    විලි ලෑජ්ජයි පුසෝ... :lol:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    පිස්සුද යකෝ අනුන්ගේ ගෑණුන්ට ලවු කරන්නේ.... මේ ඒක නෙමෙයි ඊයේ මුන් මට කින්ඩි දැම්මනේ මං උඔ වගේ කියලා... මහ වල් උන් නේද බං මේකේ ඉන්නේ... අපි කොච්චර අහිංසකද? පිවිතුරුද? නැද්ද මචන්....:D:D:D:D

    :no::no:
    කඩාගත්ත එවුන්ට පිවිතුරුයි කියන්නෙ නෑ බන්... :eek: