වෙදා-හොස්පිටල්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙදා-හොස්පිටල්

    මේ දවස් ටිකේ එලකිරි එක පැත්තෙ එන්නත් බැරි උනා....
    මොකද පොඩි අකර තැබ්බෙකට මූන දීල හොස්පිටල් එකේ දවස් 3 ක් හිටිය:sorry::sorry:

    සිද්ධිය මේකයි....

    අපේ සීයගෙන් බෙහෙත් ගන්න ආපු 3 න් හතර දෙනෙක් ඉස්සරහ පුටුවල
    වාඩි වෙලා හිටිය ඔය අ‍තරෙ හිටිය පොඩ්ඩක් ඇහැට කනට පෙනෙන ගෑනු කෙනෙක් .. සාරියකුත් ඇදගෙන

    මම එතනින් දෙතුන් පාරක් අහට්ට මෙහට ගියා එයත් මගෙ එක්ක
    හොදට හිනා උනා...:love::love:

    ඔය අතරෙ අපේ පුතාගෙ උපන් දිනේ ගත්ත පොටෝ වාගයක් ගෙනාව... මගෙ කැමරාවෙ තව රීල් එකක් තිබ්බ ඒකත් ගලව ගලව
    මම සීයට පෙන්නන්න පොටෝ අරං යද්දි අර නෝන ලගදි එක පොටෝ එකක් බිම වැටිල නෝන‍ගෙ කකුල් දෙක අස්සට ගියා... නෝන ඒක දැක්කෙ නෑ:eek::eek:

    මම එතන පොඩ්ඩක් නැමිල... නෝනට කීව..
    නෝන පොඩ්ඩක් සාරිය උස්සනවද පොටෝ එකක් ගන්න කීව...
    මේ ගෑනි නැගිට්ට ගමන් නෙළුවෙ නැතෑ මට දිගට හරටහට........:shocked::shocked::shocked:
     
    • Like
    Reactions: BC_Dilum

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    hah hah
    11.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකෙන්ම සීයගෙ වෙදකම ගැන හිතාගතහැකි. වෙද ගෙදරම ඉන්න මුනුබුරා යන්නෙත් මහ ඉස්පිරිතාලෙට. :P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඒකෙන්ම සීයගෙ වෙදකම ගැන හිතාගතහැකි. වෙද ගෙදරම ඉන්න මුනුබුරා යන්නෙත් මහ ඉස්පිරිතාලෙට. :P
    අපේ සීය කැඩුම් බිදුම් වෙදෙක් නෙමේ:(:( සර්වාංග රෝග....:P