වෙදා-හොස්පිටල්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දවස් ටිකේ එලකිරි එක පැත්තෙ එන්නත් බැරි උනා....
    මොකද පොඩි අකර තැබ්බෙකට මූන දීල හොස්පිටල් එකේ දවස් 3 ක් හිටිය:sorry::sorry:

    සිද්ධිය මේකයි....

    අපේ සීයගෙන් බෙහෙත් ගන්න ආපු 3 න් හතර දෙනෙක් ඉස්සරහ පුටුවල
    වාඩි වෙලා හිටිය ඔය අ‍තරෙ හිටිය පොඩ්ඩක් ඇහැට කනට පෙනෙන ගෑනු කෙනෙක් .. සාරියකුත් ඇදගෙන

    මම එතනින් දෙතුන් පාරක් අහට්ට මෙහට ගියා එයත් මගෙ එක්ක
    හොදට හිනා උනා...:love::love:

    ඔය අතරෙ අපේ පුතාගෙ උපන් දිනේ ගත්ත පොටෝ වාගයක් ගෙනාව... මගෙ කැමරාවෙ තව රීල් එකක් තිබ්බ ඒකත් ගලව ගලව
    මම සීයට පෙන්නන්න පොටෝ අරං යද්දි අර නෝන ලගදි එක පොටෝ එකක් බිම වැටිල නෝන‍ගෙ කකුල් දෙක අස්සට ගියා... නෝන ඒක දැක්කෙ නෑ:eek::eek:

    මම එතන පොඩ්ඩක් නැමිල... නෝනට කීව..
    නෝන පොඩ්ඩක් සාරිය උස්සනවද පොටෝ එකක් ගන්න කීව...
    මේ ගෑනි නැගිට්ට ගමන් නෙළුවෙ නැතෑ මට දිගට හරටහට........:shocked::shocked::shocked:

    ahh...oya yasa ageta putha gana kiyala thiyenne... eka nemei sariya ussapuwama neluwe haminey neda ? :P


    JeffMoores-Snakes.gif