repost



උඹටත් ගොනාට වගේ තේරෙනව.......... මේ මැට්ට කතාව ඉවර කරන්න දුන්නෙත් නෑ....uba hariyata kathawa kiyanna dunneth na REPOST qwa paw ban u![]()

ඔන්න ඉතිං උඹ උදේ පාන්දර මගෙන් කුණු හර්ප අහන්න හදන්නෙමහා රෝහල කිවේ අර ලොකු එකද?![]()
මේ දවස් ටිකේ එලකිරි එක පැත්තෙ එන්නත් බැරි උනා....
මොකද පොඩි අකර තැබ්බෙකට මූන දීල හොස්පිටල් එකේ දවස් 3 ක් හිටිය
සිද්ධිය මේකයි....
අපේ සීයගෙන් බෙහෙත් ගන්න ආපු 3 න් හතර දෙනෙක් ඉස්සරහ පුටුවල
වාඩි වෙලා හිටිය ඔය අතරෙ හිටිය පොඩ්ඩක් ඇහැට කනට පෙනෙන ගෑනු කෙනෙක් .. සාරියකුත් ඇදගෙන
මම එතනින් දෙතුන් පාරක් අහට්ට මෙහට ගියා එයත් මගෙ එක්ක
හොදට හිනා උනා...
ඔය අතරෙ අපේ පුතාගෙ උපන් දිනේ ගත්ත පොටෝ වාගයක් ගෙනාව... මගෙ කැමරාවෙ තව රීල් එකක් තිබ්බ ඒකත් ගලව ගලව
මම සීයට පෙන්නන්න පොටෝ අරං යද්දි අර නෝන ලගදි එක පොටෝ එකක් බිම වැටිල නෝනගෙ කකුල් දෙක අස්සට ගියා... නෝන ඒක දැක්කෙ නෑ
මම එතන පොඩ්ඩක් නැමිල... නෝනට කීව..
නෝන පොඩ්ඩක් සාරිය උස්සනවද පොටෝ එකක් ගන්න කීව...
මේ ගෑනි නැගිට්ට ගමන් නෙළුවෙ නැතෑ මට දිගට හරටහට........![]()

ahh...oya yasa ageta putha gana kiyala thiyenne... eka nemei sariya ussapuwama neluwe haminey neda ?
![]()

තෝ මගෙන් කනව ලගදිම හොද කෑමක්
ඔන්න ඉතිං උඹ උදේ පාන්දර මගෙන් කුණු හර්ප අහන්න හදන්නෙ
දන්නේ නැති නිසානේ ඇහුවේ ඉතිං?කෙලිය නේද තාප්පෙට...............ado oya puthek gena kiyala thiyenne ubata lamaith innawada?![]()
මල්ලි මේ අනවශ්‍ය ප්‍රශ්න නොදා හිටපං