හරියට දැක්කෙ නෑ කවුරු ගැහුවද..........තෝ මගෙන් කනව ලගදිම හොද කෑමක්
![]()

හරියට දැක්කෙ නෑ කවුරු ගැහුවද..........තෝ මගෙන් කනව ලගදිම හොද කෑමක්
![]()

අෆොයි..අර ETU එකේ ඉස්සරහ පැත්තෙ අවයව තැලිච්ච එකෙක් හිටියෙ ඒ උඹද? කවුද බන් දන්නෙ, කළින් කියන්න එපායැ.

ඒ වගේ සුදු අතකින් කෑවත් සැපයි ඕයි..............පුදපු ගමන් දුන්නා නේද වෙදාගේ මූණටම
![]()

උබ බොක්කුවක් බලන්න ගිහින් ගුටි කෑවද, අපොයි නව නින්ගිරාවයි
දැන් කට්ටිය "බොක්කුවෙදා" කියයිද දන්නෙ නැහැ
තෝ හිතුවද මට අසහනේ කියල

උබ බොක්කුවක් බලන්න ගිහින් ගුටි කෑවද, අපොයි නව නින්ගිරාවයි
දැන් කට්ටිය "බොක්කුවෙදා" කියයිද දන්නෙ නැහැ
ඕකට පියිත්තියන්....... කවුද යකෝ මේ වෙදාගෙ තලන්න පුලුවන් එවුන් ඉන්නෙ
තලාගෙන ඇවිල්ලද මේ චංඩියා වගේ කැගහන්නේ...
ඇට නැති වෙදා![]()
අනේ හිවල්මොටො.............තෝ හිතුවද මට අසහනේ කියල
![]()
ඒකෙන්ම සීයගෙ වෙදකම ගැන හිතාගතහැකි. වෙද ගෙදරම ඉන්න මුනුබුරා යන්නෙත් මහ ඉස්පිරිතාලෙට.![]()

ඒකෙන්ම සීයගෙ වෙදකම ගැන හිතාගතහැකි. වෙද ගෙදරම ඉන්න මුනුබුරා යන්නෙත් මහ ඉස්පිරිතාලෙට.![]()