වෙදා-හොස්පිටල්

buura

Member
Jun 9, 2010
2,275
104
0
My Computer
අෆොයි..අර ETU එකේ ඉස්සරහ පැත්තෙ අවයව තැලිච්ච එකෙක් හිටියෙ ඒ උඹද? කවුද බන් දන්නෙ, කළින් කියන්න එපායැ.

:lol::lol::lol:
තලාගෙන ඇවිල්ලද මේ චංඩියා වගේ කැගහන්නේ...
ඇට නැති වෙදා:lol::lol::lol::lol:
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උබ බොක්කුවක් බලන්න ගිහින් ගුටි කෑවද, අපොයි නව නින්ගිරාවයි

    දැන් කට්ටිය "බොක්කුවෙදා" කියයිද දන්නෙ නැහැ

    අනේ හිවල්මොටො.............:growl: තෝ හිතුවද මට අසහනේ කියල:P:P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උබ බොක්කුවක් බලන්න ගිහින් ගුටි කෑවද, අපොයි නව නින්ගිරාවයි

    දැන් කට්ටිය "බොක්කුවෙදා" කියයිද දන්නෙ නැහැ

    :lol::lol::lol:
    තලාගෙන ඇවිල්ලද මේ චංඩියා වගේ කැගහන්නේ...
    ඇට නැති වෙදා:lol::lol::lol::lol:
    ඕකට පියිත්තියන්....... කවුද යකෝ මේ වෙදාගෙ තලන්න පුලුවන් එවුන් ඉන්නෙ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ හිවල්මොටො.............:growl: තෝ හිතුවද මට අසහනේ කියල:P:P

    අසහනයට සහනයක් ගන්නනේ උබ බොක්කුවක් බලන්න ගියේ, වෙලි වෙලි ඉන්න උබට බොක්කුවක් දැක්කත් සැපයි නේද
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඒකෙන්ම සීයගෙ වෙදකම ගැන හිතාගතහැකි. වෙද ගෙදරම ඉන්න මුනුබුරා යන්නෙත් මහ ඉස්පිරිතාලෙට. :P

    :lol::lol:

    Ane Bun ubatath wenne mara siddine
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඌඹ බස් එකේ යද්දි කාණු වලට දෙකේ කාසි දාපු පුරුද්දටද බන් සාරි අස්සට ෆොටෝ දාන්න ගියේ හොද වැඩේ