"වෙනත් ආගමිකයන් මරන්න කියා ඉස්ලාම් පවසයි

haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
"වෙනත් ආගමිකයන් මරන්න කියා ඉස්ලාම් පවසයි&

ඉස්ලාම් මුස්ලිම් නොමැති අනිත් සාමාජිකයන් මරන්න කියා පැවසී ඇත. ඔවුන්ව දකින තැන්වල මරන්න කියා කුරානයේ ද සඳහන් වී ඇත.

ඉස්ලාමයට ඇරහිව කියන චෝදනාවලින් මෙය ද එකක් වේ. කුරානයේ 2:191 වැකිය මෙයට සාක්ෂි ලෙස පැන්වති. ජිහාද් (පවිත්‍ර සටනා කරන්න කියා කුරානයේ තිබෙන නියෝගයන් පෙන්වා මේ ලෙස විමර්ශන කරති.

මෙය පැහැදිලි කිරීම මගේ යුතුකම වී ඇත. මුස්ලිම් නොමැති සාමාජිකයන් දකින තැන්වල මරන්න කියා කුරානය පවසන බව කියන කරුණ ප්‍රථමයෙන් සලකමු.

(යුද්ධභූමියේ) හමුවූ විට ඔවුන්ව මරන්න! ඔවුන් තමුන් කෙසේ පිටත්කළෝය ද යන්න එසේම ඔවුන්ව ද පිටත්කරන්න! කැරලිගැසීම, මිනිමැරීමට වඩා බරපතල ය. මස්ජිදුල් හරාමයේ(පල්ලියක්) ඔවුන් තමුන්ට ඇරහිව සටන්කරනවිට එතැන ඔවුන්ට ඇරහිව සටන් කරන්න එපා! ඔවුන් තමුන්ට ඇරහිව සටන්කිරීමට පැමිණෙනවිට ඔවුන්ව මරන්න! (දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නන්ට දඬුවම මෙය යි.

ඔවුන් පවසන කුරානයේ වැකිය මෙයයි. මෙය දෙවෙනි මාතෘකාවේ 191 වැකිය. (2:191)

මෙම වැකියේ "ඔවුන්" කියා පවසා ඇත. යම්කිසි භාෂාවේ ඔවුන් කියා පැවසුවොත්, එය කවුරුන් ද කියා දැනගැනීමට ඉදිරියෙහි තිබෙන වැකිවල සොයාබැලිය යුතුයි. සාමාන්‍යයෙන් මුස්ලිම් නොමැති මිනිසුන්ව පවසනව ද? කිසියම් සමාජයක් පවසනව ද? යම්කිසි ක්‍රියාකාරකමක් කරපු අයව පවසනව ද?
මෙයට පිළිතුර මෙයට ඉදිරියෙන් තිබෙන වැකිවල සොයාබැලිය යුතුයි.

මෙයට ඉදිරිපිට තිබෙන වැකිය එසේම පවසමි. මෙම චෝදනාව ව්‍යාජ බව එම වැකිවලින්ම සියල්ලන්ටම දැකගැනීමට හැකිවේ වි.

තමුන්ට ඇරහිව සටන් කිරීමට පැමිණන්නන්ට අල්ලහ්ගේ මාර්ගයේ තමුන් ද සටන් කරන්න! ප්‍රමාණය ඉක්මවන්න එපා! ප්‍රමාණය ඉක්මවන්නන්ට අල්ලාහ් කරුණාවන්ත නොවෙයි.
(කුරානය 2:190)


තමුන් සමහරෙක් හේතු යුක්ති නැතිව සටනට පැමිණොහොත් ඔවුන්ට ඇරහිව සටන් කරන්න කියා මෙම වැකිවල පැවසි ඔවුන්ව මරන්න කියා අනිත් වැකියේ කුරානය පවසයි.

ඔවුන්ව මරන්න ලෙස කියන වචන මුස්ලිම් නොමැති සමාජයක් අදහස් කරන්නේ නැත. නමුත් තමුන්ට ඇරහිව සටන්කිරීමට එන්නොන් සමග සටන් කරන්න ලෙස පවසන බව මෙයින් දැකගන්නට හැකිවේ. ඉදිරිපිට තිබෙන කොටස සඟවා පසුපස තිබෙන කොටස පමණක් සමහරුන් පෙන්වනවිට මේ වගේ සැකවල් පලදෙයි.

යම් සමාජයට ඇරහිව සමාජයක් අසාධාරණ ලෙස සටනට පැමිණොහොත් ඔවුන්ට ඇරහිව සටන් කරන්න ලෙස පැවසීමේ ඇති වරද කුමක්ද? කිසියම් ආණ්ඩුවට ඇරහිව සටනට එනවිට ඔවුන් සමග සටන් නොකර ඉඳීවි ද? එසේ පවතින සටනේ සතුරන් නොමරා මොනරපිලෙන් ඔවුන්ව සුරතල් කරාවි ද?

යුද්ධයක් ලෙස එනවිට සියළු ධර්මයන් අහකට තැබීම මුළු ලොවම අනුමත කරන ක්‍රියාවෙකි.

නමුත් කුරානය "ඔවුන්ට ඇරහිව සටන් කරන්න! නමුත් ප්‍රමාණය ඉක්මවන්න එපා! ප්‍රමාණය ඉක්මවන්නන්ට අල්ලාහ් කරුණාවන්ත නොවෙයි" කියා පැවසී යුද්ධභූමියේ ද අලුත් ක්‍රමයක් පිළිපදින්න ලෙස කුරානය නියෝග කරයි.

සාධාරනත්ව හැඟීම තිබුණොත් ප්‍රශංසා කළ හැකි වැකියක් රැගෙන වැරදිව උපයෝගී කිරීම සාධාරන ද? ඔවුන් සිතිය යුතුයි.

ඒ වගේම කුරානයේ 4:89, 4:90 වෙනි වැකිවල් තෝරාගෙන ඉස්ලාම් කාෆිර් (මුස්ලිම් නොමැති අය ) මරන්න කියා පවසන බව කියති.

ඔවුන් (දෙවියන්ව ) ප්‍රතික්ෂේප කරන්නන් ලෙස වෙනස්වුන සේ තමුන්ද ඒ ලෙස වෙනස්වී ඔවුන් සහ තමුන් (ඇදහිල්ලෙන් ) සමාන වෙනු" යයි ඔවුන් ප්‍රිය කරති. ඒ නිසා ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්‍රත් කරනකල් ඔවුන්ගෙන් (කවරෙකුවත් ) මිත්‍ර නොවන්න! ඔවුන් ප්‍රතික්ෂේප කළොහොත් ඔවුන්ව අල්ලන්න! ඔවුන් දකින තැන මරන්න! ඔවුන්ගෙන් කවරෙකුවත් වගකියන්නන් ලෙස ද උපකාරකයන් ලෙස ද ඇති නොකරගන්න!

"තමුන්ගෙන් ගිවිසුම් කළ සමාජිකයන් සමග හවුල්වුනු අය හැර. නැතොහොත් තමුන්ට ඇරහිව සටනට ද , තමන්ගේ සමාජිකයන්ට ඇරහිව සටනට ද එකඟ නොවුන්නන් හැර. අල්ලාහ් සිතුවොත් ඔවුන් තමුන්මත පාලනය කරගන්න ලෙස ක්‍රියාකළ හැකියි. එවිට ඔවුන් තමුන්ට ඇරහිව සටන් කරන්නට හැකිවේ. ඔවුන් තමුන්ගෙන් වැළකී තමුන්ගෙන් සටන් නොකළ තමුන් සමග සමගියෙන් සිටින්නට ප්‍රිය කළොහොත් ඔවුන්ට ඇරහිව සටන්කරන්නට කිසිම සාධාරණයක් අල්ලාහ් තමුන්ට සකසා නැත" බව කුරානය පවසයි.

මෙයින් අපට දැකගන්නට ඇති කාරණය කුමක් ද? "ඔවුන් මරන්න" කියා පැවසෙන වචන යුද්ධභූමියේ ආයුධ රැගෙන එන සතුරන්ව පවසන බව දැකගන්නට හැකිවේ.
 
Last edited:

haleemdeen

Member
Nov 8, 2008
275
53
0
Earth
"වෙනත් ආගමිකයන් මරන්න කියා පවසන ඉස්ලාම්" &

නබි නායකතුමාගේ (සල්) නායකත්වයෙන් රටක් හැදුනට පසු එය විනාශ කිරීමට සේනාවක් ආවොහොත් ඔවුන් මුණගැසෙන ආකාරයේ මුණගැසීම කවුරුන්ටවත් චෝදනා කළ හැකි ද?

කුරානයේ ජිහාද් ගැන පවසන වැකි සියල්ලන්ම නබිතුමාට (සල්) රටක අධිපති හැටියට ලබපු නියෝගයන්ය.

මුස්ලිම් නොමැති මිනිසුන් මැරීම ජිහාද් නොවේ. මෙය තේරුම්ගන්නට හැකිවුනොත් මේවගේ විමර්ශන වැරදි ලෙස හඳුනාගන්නට හැකිවේ.

සටන් වෙලාව හැර අනිත් වේලාවේ මුස්ලිම් නොමැතුන් සමග නබි නායකතුමා (සල්) හැසිරුනේ කෙසේද? ඉස්ලාම් මෙය පිළිබඳ පවසන්නේ කුමක්ද? මෙය ද දැනගන්නට හැකිවුනොත් තව පැහැදිලි වෙයි.

සටනක් ලෙස එනවිට බියසුලුකමෙන් යටත් නොවෙන්න! ඇරහිව සටන්කරන්න! ඔවුන්ව දකින තැන මරන්න! යන්න නියෝගයෙන් තිබෙන වරද කුමක්ද?

සාමාජිකත්වයෙන් සහ යහපත් සම්බන්ධතාවයකින් හැසිරෙන අනිත් සාමාජිකයන් සමග එසේම හැසිරෙන්න කියා ඉස්ලාම් පවසයි. කිසිම අවස්ථාවේ ප්‍රමාණය ඉක්මනොවෙන්න ලෙස ඉස්ලාම් පවසයි.

වෙනත් ආගමිකයන් මරන්න කියා ඉස්ලාම් කිසි දිනක පැවසී නැත. නබි නායකතුමාගේ (සල්) කාලයේ, ඔහුගේ (සල්) පාලනයේ තිබුණු ප්‍රදේශවල ද බොහෝ ආගමිකයන් ජීවත්වුනෝය.

ඒ නිසා මෙවන් චෝදනාවන් අපවාදයයි, නිෂ්ඵලයි.

නබි නායකතුමාගේ (සල්) රාජ්‍ය කාලයේ අගනුවරව තිබූ මදීනාව සහ ඔහුගේ (සල්) පාලනයේ සිටි අනිත් ප්‍රදේශවල ද අනිත් ආගමිකයන් ජීවත්වුනෝය. ක්‍රිස්තියානිකයන් වාසය කළෝය. මුස්ලිම් නොමැති බොහෝ ආගමිකයන් ජීවත්වුනෝය. ඔවුන් දැකපු තැන්වල මැරුවේ නැත.

එක් දෙවියෙක් හැර වෙන කිසිම කෙනෙක්වත්, කිසි දෙයක්වත් වදින්න එපා යන්න කාරණයේ ඉස්ලාම් ස්ථීරව සිටියි. මිනිසුන්ව වදින්න එපා යන්න කාරණයේ ස්ථීරව සිටියි. මිනිසුන් වඳින පිළිමයට කිසිම ශක්තියක් නැත යන්න කාරණයේ ද ඉස්ලාමයට දෙවෙනි යෝජනාවක් නැත. ඒ නිසා වෙනත් ආගම් අදහන්නන්ව බණින්න පුළුවන්ද යන්න, ඉස්ලාම් නිසැකවම එය ප්‍රතික්ෂේප කරයි.

අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු ඔවුන් ප්‍රාර්ථනා කළොහොත්, ඔවුන්ව බණින්න එපා! ඔවුන් අවබෝධයක් නැතුව ප්‍රමාණය ඉක්මවා අල්ලාහ්ව බණින්නෝය. මෙ ලෙසයි එක් එක් සමාජයට ඔවුන්ගේ ක්‍රියාවන් සියුම් කළෙමු. පසුව ඔවුන්ගේ සහනය ඔවුන්ගේ දෙවියා සහගත ඇත. ඔවුන් කරපු ක්‍රියාවන් ඔහු ඔවුන්ට දැන්වයි.
(6:108)


"අපගේ දෙවියා අල්ලාහ්" කියා ඔවුන් පැවසීමේ හේතුකොට අසාධාරන ලෙස ඔවුන්ගේ වාසස්ථානයේ සිට පිටත්කර ගත්තෝය. මිනිසුන්ගෙන් යම්කෙනෙක් මගින් වෙනත් අයව අල්ලාහ් නතර නොකළහොත් ආශ්‍රමයන්, පන්සල්, දේවස්ථානයන්, අල්ලාහ්ගේ නාමය අධික ලෙස පවසන පල්ලියන් ද විනාශ වෙමින් පවත්යි. තමුන්ට උපකාර කරන්නන්ට අල්ලාහ් උපකාර කරයි. අල්ලාහ් බලගතෙකියි.
(22:40)


ධාන ධර්මයන් කිරීමේ දී උපකාර කිරීමේ දී ධර්මය රැකගැනීමේදී මුස්ලිම්, මුස්ලිම් නොමැතුන් කියා වෙනස්කර බලන්න එපා කියා ඉස්ලාම් පැහැදිලිව නියෝග කරයි.

ආගම් වශයෙන් තමුන්ට ඇරහිව සටන් නොකරන්නන්ට, ඔබගේ නිවසේ සිට පිට නොකරන්නන්ටත් යහපත් කිරීම සහ ඔවුන්ට ධර්මය රැකගැනීමෙන් අල්ලාහ් සීමාකර නොමැත. ධර්මය රැකගන්නන්ව අල්ලාහ් ප්‍රිය කරයි.
(60:8)

විශ්වාස කරන්නෝ! අල්ලාහ්ට කීකරුව, නීතියට සාක්ෂි ලෙස පත්වෙන්න! එක් සමාජයක තිබූ වෛරය ඔබ නීතිය ක්‍රියාත්මක නොකරන්නට, තමුන්ව ආගමනය නොකරන්න. නීතිය ක්‍රියාත්මක කරන්න! එයයි දෙවිභීතියට ආසන්නය. අල්ලාහ්ට බයවෙන්න. ඔබගේ ක්‍රියාවන් අල්ලාහ් දැනසිටියි.
(5:8)


මුස්ලිම් නොමැති මිනිසුන් සමග කෙසේ හැසිරෙන්න කියා කුරානය නියෝග කළේ ද යන්න එසේ නබි නායකතුමා (සල්) හැසිරුනේ ය.

වෙනත් ආගමිකයන් සමග නබි නායකතුමා (සල්) හැසිරුනේ කෙසේ ද කියා පහත සඳහන් සිද්ධිය මගින් දැකගන්නට හැකිවේ.

වෙනත් ආගමික ගැහැණියක් නබි නායකතුමාට (සල්) විෂ පොවූ එළුවෙක් රැගෙන දුන්නාය. නබි නායකතුමා (සල්) එය කෑවේය. පසුව ඇය නබිතුමා (සල්) ලඟට කැඳවී ඇයගෙන් මේ පිළිබඳ විමසුනේය. "ඔබව මැරීමට සැලසුම් කළෙමි" කියා ඇය පැවසුවාය. එම ක්‍රියාව අල්ලාහ් ඔබට දී නැති බව නබි නායකතුමා (සල්) කීවේය. "ඇයව මරන්න ද?" කියා ඔහුගේ (සල්) සහායකයෝ ඇසූවිට "එපා" කියා නබි නායකතුමා (සල්) කීවේය.

(මුස්ලිම්, අහමදු යන ග්‍රන්ථවල මෙම ඉතිහාසික සිද්ධිය සටහන් වෙලා ඇත )

ඉස්ලාමිය නීතිය අනුව ඇයව මැරීමට අනුමත තිබිලත් උපහටයා ලෙස සමාවදෙන ක්‍රමය නබි නායකතුමා (සල්) භාවිතා කළේය.

අනිත් සාමාජිකයන් සමග මෙවැනි අවස්ථාවේ ද නබි නායකතුමා (සල්) හැසිරුනේ කෙසේ ද කියා සිතිය යුතුයි.
 
Last edited:

gazan

Member
Aug 30, 2008
122
32
0
Down south
හි හි... එතකොට ලංකාවේ සිංහල හමුදාව සංඝරත්නයනයන්ගෙ ආශිර්වාද අරගෙන පිරිත් නූල් ගැට ගහල කොටි මරපු එක හොදයිද නේද ?
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    හි හි... එතකොට ලංකාවේ සිංහල හමුදාව සංඝරත්නයනයන්ගෙ ආශිර්වාද අරගෙන පිරිත් නූල් ගැට ගහල කොටි මරපු එක හොදයිද නේද ?

    ලන්කාවේ කොහෙද සින්හල හමුදාවක්... ලන්කාවේ ඉන්නේ ශ්‍රි ලන්කා හමුදාව...... :nerd::nerd:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    කොටි මරපු හමුදාවේ මුහම්මද් වගේ දෙවියන්ගේ මැසෙන්ජර් කෙනෙක් හිටිය නං පෙන්නල දෙන්න.
    :yes::yes:
    ඒත් මුහම්මද්
    Massacre of the Banu -Qurayza වලදි නිරායුධ මිනිස්සු 900ක් තමන්ගේ අතින්ම බෙලිකපලා මරපු බව හැමෝම දන්නවා. ශා මරු දෙවියන්ගේ මැසෙන්ජර්. මීට වඩ සාමය අගයන ආගමක් තියෙන්න බෑහැ කියලා ඔනේම ඌරෙක්ට තෙරෙනවා. මරන්න ඉස්සෙල්ලා අවසන් වතාවට ඉස්ලාම් වැලඳ ගන්නවානම් ජීවිතය බෙරගන්න චාන්ස් එකකුත් දීල. කොහොමද NO COMPULSION IN RELIGION කියන එවුන්ගෙ ගඳ ගහන මිනිමරු ඇත්ත:lol:

    The Prophet had an immense trench dug around the main market of Medinah. The men of the Banu Qurayza were rounded up & their hands twisted tightly behind them. Then one by one, they were shoved to the edge of the trench and forced to kneel. They were offered a last chance to convert to "The True Faith" and if they refused, had their heads chopped off. As soon as one head would roll off, the corpse would be kicked into the ditch, and so it went. By the time Dawn had colored the sky red in Medinah, hundreds of corpses piled up in a heap in a tangled cesspool of blood, hair and shreds of flesh. Despite the horrific end in front of their eyes, none of the Jews chose to convert to Islam and faced death valiantly. The blood of 900 innocent Jews stained Mohammed's hands on that black day.
    Their only crime was that they chose to retain their fundamental human right, of choosing their own God and the religion of their ancestors. Hysterical women & children screamed as they watched their fathers, husbands & sons die. The majority of them were raped savagely and then bundled off to be sold as "used goods". The Prophet had the husband of the Jewess Raihana Bint Amr hacked to pieces before her very eyes, hours after he had murdered her father. No doubt this was the Prophet's perverted version of a wedding present, because after these atrocities he raped the mortified girl and tried to force her to convert to Islam.


    Massacre of the Banu -Qurayza
    Date: April-May 627 A.D.
    Place: Medinah
    Victims: The Last Jewish Tribe left in Medinah The Banu-Qurayza.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හි හි... එතකොට ලංකාවේ සිංහල හමුදාව සංඝරත්නයනයන්ගෙ ආශිර්වාද අරගෙන පිරිත් නූල් ගැට ගහල කොටි මරපු එක හොදයිද නේද ?
    බොල කොටි කියන්නේ ලෝකයේ පිළිගත්ත ත්‍රස්ථවාදී සංවිධානයක්. උඹ කියන්නේ පිරිත් නූල් බැඳගෙන ගිහින් උන් ඉස්සරහ වඳින්න කියලද.. ලංකාවේ සාමන්‍ය මිනිස්ස්ය් කීයක් මැරුවද උන්. උඹ ලංකාවේනම් ඉන්නේ ඒ දවස්වල බයක් සැකක් නැතුව බස් එකක කෝච්චියක යන්න පුලුවන්ද.. ගොබ්බ කතා කියන්න එපා..
    අනික ලංකාවේ සිංහල හමුදාවක් නෑ. තියෙන්නේ ශ්‍රි-ලංකා නමින් පටන් ගන්න හමුදාවල්. ඒවගේ ඉන්නවා සිංහල. දෙමළ මුස්ලිම් ඔක්කොම. :growl:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කිඹුලා බනිස්;8348424 said:
    කොටි මරපු හමුදාවේ මුහම්මද් වගේ දෙවියන්ගේ මැසෙන්ජර් කෙනෙක් හිටිය නං පෙන්නල දෙන්න.
    :yes::yes:
    ඒත් මුහම්මද්
    Massacre of the Banu -Qurayza වලදි නිරායුධ මිනිස්සු 900ක් තමන්ගේ අතින්ම බෙලිකපලා මරපු බව හැමෝම දන්නවා. ශා මරු දෙවියන්ගේ මැසෙන්ජර්. මීට වඩ සාමය අගයන ආගමක් තියෙන්න බෑහැ කියලා ඔනේම ඌරෙක්ට තෙරෙනවා. මරන්න ඉස්සෙල්ලා අවසන් වතාවට ඉස්ලාම් වැලඳ ගන්නවානම් ජීවිතය බෙරගන්න චාන්ස් එකකුත් දීල. කොහොමද NO COMPULSION IN RELIGION කියන එවුන්ගෙ ගඳ ගහන මිනිමරු ඇත්ත:lol:




    Massacre of the Banu -Qurayza
    Date: April-May 627 A.D.
    Place: Medinah
    Victims: The Last Jewish Tribe left in Medinah The Banu-Qurayza.


    Check This Out

    The Banu Qurayza
    [FONT=&quot]http://www.bismikaallahuma.org/index.php?s=banu (interesting)[/FONT]
    [FONT=&quot][/FONT]
    http://www.mostmerciful.com/prejudiced-partial.htm (there is a small part regarding the Qurayza, but the article is interesting)
    http://www.ispi-usa.org/muhammad/muhammad11.html (talks about all the Jewish tribes)
    http://www.thewaytotruth.org/prophetmuhammad/trench.html (talks about Banu Qurayza and Banu Nadir)
    http://www.hizb-ut-tahrir.org/english/books/state/chapter_21.html (General information on all the Jewish tribes)
     

    haleemdeen

    Member
    Nov 8, 2008
    275
    53
    0
    Earth
    මැක්ෂා පොස්ට් එක....හලීම් දිගටම ලියන්න....:)


    රීප්ලයි එකට ස්තූතියි යාළුවා. ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම්වරුන් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා. මේ අදහස වෙනස් කළ යුතුයි. ඉස්ලාමයට ඇරහිව යම්කිසිවක් කළොහොත්, ඔහු මුස්ලිම් නෙවෙයි. ඔවුන් මුස්ලිම් ලෙස කියා ගන්නවා එච්චරයි.
     

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    කිඹුලා බනිස්;8348424 said:
    කොටි මරපු හමුදාවේ මුහම්මද් වගේ දෙවියන්ගේ මැසෙන්ජර් කෙනෙක් හිටිය නං පෙන්නල දෙන්න.
    :yes::yes:
    ඒත් මුහම්මද්
    Massacre of the Banu -Qurayza වලදි නිරායුධ මිනිස්සු 900ක් තමන්ගේ අතින්ම බෙලිකපලා මරපු බව හැමෝම දන්නවා. ශා මරු දෙවියන්ගේ මැසෙන්ජර්. මීට වඩ සාමය අගයන ආගමක් තියෙන්න බෑහැ කියලා ඔනේම ඌරෙක්ට තෙරෙනවා. මරන්න ඉස්සෙල්ලා අවසන් වතාවට ඉස්ලාම් වැලඳ ගන්නවානම් ජීවිතය බෙරගන්න චාන්ස් එකකුත් දීල. කොහොමද NO COMPULSION IN RELIGION කියන එවුන්ගෙ ගඳ ගහන මිනිමරු ඇත්ත:lol:




    Massacre of the Banu -Qurayza
    Date: April-May 627 A.D.
    Place: Medinah
    Victims: The Last Jewish Tribe left in Medinah The Banu-Qurayza.

    Nothing can justify this inhuman carnage! raises doubts on the mental state of Muhammed. No man with honour will kill a unarmed human even in Battle.
    :no::no:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රීප්ලයි එකට ස්තූතියි යාළුවා. ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම්වරුන් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා. මේ අදහස වෙනස් කළ යුතුයි. ඉස්ලාමයට ඇරහිව යම්කිසිවක් කළොහොත්, ඔහු මුස්ලිම් නෙවෙයි. ඔවුන් මුස්ලිම් ලෙස කියා ගන්නවා එච්චරයි.


    ඔව් ඔයා හරි....:):):yes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Api kauruwath gahaganna awashya na api ada godak durata upathinma thamage amma thathage agama thamai ibema walada ganne ..... eka eachara hoda na api Art, Dancing, Music thoragannawa wage Religion ekath Mainly Buddism, Christianity, Islam & Hindu kiyala basics egena gena ekak thoraganna kiwanum wadath hodai ... .. anyway eka mage athuru adahasak Islam gana mamath hithuwe athtatama God Directly Mohemad haraha revalation ekak denawa kiyala but ..... Mohomadta me dewal heli karanne kauda is that truely Voice of God or voice of Devil ( Holy Bible said that even Devil will deguise as angle in last days ) but how to distinguish between these two

    harima easy gahaka paladawa hodanum e gaha hoda gahak bawa api danagumu , namuth e gahe paladawa wisainum eka naraka wisa gahak kiyala api danagamu manda hoda gasak kawadawath naraka paladawak denne natha

    ehenum Islam ho wena onama dahamaka sathurawa unath maranna kiyanawanum diviyane eka kohomada hoda dahamak wenne ? eka kohomada all mercyful God wenne? ithin me hodata gana margaya dushkarai harima patui yana ayath harima tikai hoda de mona agameth hodai naraka de narakai

    mole aththo mole kalpanakarathwa ....
     

    gazan

    Member
    Aug 30, 2008
    122
    32
    0
    Down south
    රීප්ලයි එකට ස්තූතියි යාළුවා. ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම්වරුන් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා. මේ අදහස වෙනස් කළ යුතුයි. ඉස්ලාමයට ඇරහිව යම්කිසිවක් කළොහොත්, ඔහු මුස්ලිම් නෙවෙයි. ඔවුන් මුස්ලිම් ලෙස කියා ගන්නවා එච්චරයි.

    :yes::yes::yes::yes:

    Maxxxaaaaa
     

    raja20

    Member
    Sep 26, 2010
    20
    13
    0
    රීප්ලයි එකට ස්තූතියි යාළුවා. ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම්වරුන් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා. මේ අදහස වෙනස් කළ යුතුයි. ඉස්ලාමයට ඇරහිව යම්කිසිවක් කළොහොත්, ඔහු මුස්ලිම් නෙවෙයි. ඔවුන් මුස්ලිම් ලෙස කියා ගන්නවා එච්චරයි.

    ඔක්කොම හිතාගෙන ඉන්නේ මුස්ලිම්වරුන් යම්කිසිවක් කළොහොත් ඒක ඉස්ලාම් කියලා :yes::yes::yes::yes:

    Great Post Keep it up....:yes: