වෙනත් පලාතකින් වාහනයක් මිලදී ගැනීම

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    වෙනත් පලාතකින් වාහනයක් මිලදී ගැනීම

    වෙනත් පලාතක කෙනෙක්ගෙන් වාහනයක් ගන්නකොට .. දෙන්නා වෙන වෙනම ෆෝම් සෙට් දෙක තමන්ගේ දිස්තිරික් ලේකම් කාර්යාලෙට බාර දෙන්න ඕනෙද එහෙම නැත්තන් අපිට කැමති එකකට දෙන්න පුලුවන්ද ?
     
    Last edited:

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Ehema deyak ne mama danna tharamin.rmv dala provincial transfer ekai name ekai wenas karaganna puluwan.fee eka thama wadi.