මචන්ලා මන් අවුරුදු 35 ක් තිස්සේ ඒ වගේම මගේ අම්මා අවුරුදු 50 කට වැඩියෙන් ජීවත් වෙන්නේ මෙහේ. නෑදෑයොන්ගෙන් ඈත් වෙලා තමයි අපි ඉන්නේ වැඩිය අශ්‍රයක් නෑ. හැබැයි පොඩි කාලේ ඉඳන් දන්න අඳුනන හැමෝම වගේ ඉන්නේ මෙහෙ. ඒත් දැන් මට හිතෙනවා හැමදාම එකම දේවල් දැකලා එකම නගරයක ජීවත් වෙලා ජීවිතේ ඒකාකාරී වෙලා කියලා. මට හිතෙනවා වෙන නගරයක පදිංචියට යන්න වැඩි දුරක නෙමේ 45 km වගේ එහායින් තියෙන නගරයකට හැබැයි දිස්ත්‍රීක්ක දෙකක. ඒ වගේම පහසුකම් අතින් ගත්තම දැන් ඉන්න නගරයට වඩා දියුණුයි හැබැයි මෙහෙ තරම් නිස්කලංක නෑ..
හැබැයි එතකොට හැම දෙයක්ම අලුත් වෙනවා අලුතින්ම මිනිස්සු අඳුර ගන්න වෙනවා.අලුත් ගෙයක් (අපි දැ න් ඉන්න නගරයේ උනත් අලුත් ගෙවල් වලට ඕනේ තරම් මාරු වෙලා තියෙනවා හැඹැයි අලුත්ම නගරයකට මාරු වෙලා නෑ) , අලුත් පරිසරයක් . උඹලා මොකද ඒ ගැන හිතන්නේ. එහෙම වෙනසක් දරාගන්න පුලුවන් වෙයිද? එහෙම වෙනසක් කරන එක හොඳයිද නරකයිද? නැත්තන් මේ විදිහට මේ නගරෙම ඉඳලා මෙහෙම මැරිලා යන එක හොඳයිද