වෙනසකට එක් වෙමු - පළමු ජයග්‍රහණය
ඊයේ(09) පස්වරුවේ ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති ලෙස දිව්රුම්දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ දිව්රුම්දීමේ උත්සවය සඳහා වැය වූ වියදම රුපියල් 6000කි.
එම රුපියල් 6000 න් 2500 ක් වැය වී ඇත්තේ මල් කළඹක් සඳහා සහ ඉතිරි මුදල වැය වී ඇත්තේ විදුලි බිල්පත වෙනුවෙනි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙම උත්සවය පැවැත්වූයේ නම් අවම වශයෙන් ලක්ෂ 500ක් වත් ඒ සඳහා වියදම් කරනු නියතය. ඒ අනුව මහාභාණ්ඩාගාරයට අභිනව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පලමු උත්සවයෙන්ම 499,94000 ක් ඉතිරි කර දී ඇත.
එහෙත් අභියෝගයන් අවදානයන් බොහොමයක් ඇති මොහොතක ජනාධිපතිතුමාගේ' ආරක්ෂාව ගැන දැක්වූ අවධානය හොදම මට්ටමකනම් නොතිබුණි. කෙසේ වුව,
හෙට දවසේ ඇමතිවරු අවමකර දුෂණය නතර කල හැකිනම් හෙට දවස සුබ වනු ඇත.
Source : Maithri Palanayak Sadaha

Last edited: