වෙනසක් කරන්න ගිහින් කෙලව ගත්ත මැදයි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,712
    113
    38
    2019 වෙනසක් කරන්න ගිහිල්ලා බඩු මිල / තෙල් මිල / විදුලි බිල ඇතුළු හැම දේම වැඩිම වුනා
    මේ පාරවත් මොලේ කල්පනා කරලා හරි කෙනක් ට Vote කරපල්ලා වෙනසක් කරන්න ගිහින් කෙලව ගන්නේ නැතුව දුක් විදිනකොට පෝලිම් ගානේ දුක් විදින්න්නේ අපි හැමෝම එකට
    මගෙන් අහන්න එපා දෙන්නේ කාටද කියලා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    2019 වෙනසක් කරන්න ගිහිල්ලා බඩු මිල / තෙල් මිල / විදුලි බිල ඇතුළු හැම දේම වැඩිම වුනා
    මේ පාරවත් මොලේ කල්පනා කරලා හරි කෙනක් ට Vote කරපල්ලා වෙනසක් කරන්න ගිහින් කෙලව ගන්නේ නැතුව දුක් විදිනකොට පෝලිම් ගානේ දුක් විදින්න්නේ අපි හැමෝම එකට
    මගෙන් අහන්න එපා දෙන්නේ කාටද කියලා
    එලකිරි එකෙ උන්ට ඕවා කියන්න එපා. ගොඩක් ඉන්නේ ඉගෙන ගත්ත එවුන්. උබ 8 පාස් කුඩ්ඩො සෙට් එකකට කියපං ඕවා
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මේ පාරවත් මොලේ කල්පනා කරලා හරි කෙනක් ට Vote කරපල්ලා වෙනසක් කරන්න ගිහින් කෙලව ගන්නේ නැතුව
    මෙය කාවිසින් කා හට කියන ලද්දක් ද? 🤭
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,011
    14,395
    113
    වැලිවේරිය
    Set It Off Movie GIF by filmeditor
     
    • Haha
    Reactions: sahan50

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    2019 වෙනසක් කරන්න ගිහිල්ලා බඩු මිල / තෙල් මිල / විදුලි බිල ඇතුළු හැම දේම වැඩිම වුනා
    මේ පාරවත් මොලේ කල්පනා කරලා හරි කෙනක් ට Vote කරපල්ලා වෙනසක් කරන්න ගිහින් කෙලව ගන්නේ නැතුව දුක් විදිනකොට පෝලිම් ගානේ දුක් විදින්න්නේ අපි හැමෝම එකට
    මගෙන් අහන්න එපා දෙන්නේ කාටද කියලා

    හරි කෙනා කවුද ??
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2019 වෙනසක් කරන්න ගිහිල්ලා බඩු මිල / තෙල් මිල / විදුලි බිල ඇතුළු හැම දේම වැඩිම වුනා
    මේ පාරවත් මොලේ කල්පනා කරලා හරි කෙනක් ට Vote කරපල්ලා වෙනසක් කරන්න ගිහින් කෙලව ගන්නේ නැතුව දුක් විදිනකොට පෝලිම් ගානේ දුක් විදින්න්නේ අපි හැමෝම එකට
    මගෙන් අහන්න එපා දෙන්නේ කාටද කියලා

    katada denna ona???
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,080
    6,425
    113
    kandy
    2019 වෙනසක් කරන්න ගිහිල්ලා බඩු මිල / තෙල් මිල / විදුලි බිල ඇතුළු හැම දේම වැඩිම වුනා
    මේ පාරවත් මොලේ කල්පනා කරලා හරි කෙනක් ට Vote කරපල්ලා වෙනසක් කරන්න ගිහින් කෙලව ගන්නේ නැතුව දුක් විදිනකොට පෝලිම් ගානේ දුක් විදින්න්නේ අපි හැමෝම එකට
    මගෙන් අහන්න එපා දෙන්නේ කාටද කියලා
    Ha haaa
    2015 yahapalane genallath dunnane umbala athal

    Umbe mee nokiya kiyanne ranil ta deepan kiyala
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    කටේ ඔය දත්ටික හරි ඉතිරිවෙලා තියෙන එක ගැන සතුටුවෙයන් පොන්ෂ්
     
    • Haha
    Reactions: sahan50