වෙනසක් කරන්න හැදූ npp අධ්‍යාපන ක්‍රමය

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔන්න අනාගතයට පියවරක් තබන්න කියලා ආයේ ත් අපි සමාජවාදී කුහක ශිෂ්‍ය වයාපර පෝෂණය කරන වැටමාර පොලු සංස්කෘතියට ද යන්නේ.

    රුහුණේ නවක වද සින් එකට තග දැම්ම රුහුණු vc ව අයින් කරලා. ???

    මෝකාට ද මේ එන්නේ. ??

    හරිනි වගේ අය ඉස්සරයින් කෙක් ගෙඩිය අයිසින් වගේ තිබ්බ නිසායි ගොඩාක් ලිබරල් පැත්තට බර පාවෙන ඡන්ද ගන්න ලැබුණේ ? හරිනි. අධ්‍යාපන ඇමති එයාට.

    සමාජවාදී කුහකයෝ සෙට් එක බැලන්ස් කරන්න පුළුවන් වෙයි ද? නැත්තම් මේ පරාත් වෙනස්ක් කරන්න ගිහින් තිබ්බ වෙනසත් කෙලෝගන්න වෙයි ද ?

    ආන්ඩුවේ මධු සමය ඉවරයි මේවා තමයි යන පැත්ත තීරණය කරන කස කාරයො.

    ඊළඟට වෘතීය සමිති ටික. ගෝටා ගේ කාබනික පොහොර part 2 රග දක්වන්නේ ඔන්න ඕකෙන්.
     
    • Like
    Reactions: sahan50 and Yeezus

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    ඔන්න අනාගතයට පියවරක් තබන්න කියලා ආයේ ත් අපි සමාජවාදී කුහක ශිෂ්‍ය වයාපර පෝෂණය කරන වැටමාර පොලු සංස්කෘතියට ද යන්නේ.

    රුහුණේ නවක වද සින් එකට තග දැම්ම රුහුණු vc ව අයින් කරලා. ???

    මෝකාට ද මේ එන්නේ. ??

    හරිනි වගේ අය ඉස්සරයින් කෙක් ගෙඩිය අයිසින් වගේ තිබ්බ නිසායි ගොඩාක් ලිබරල් පැත්තට බර පාවෙන ඡන්ද ගන්න ලැබුණේ ? හරිනි. අධ්‍යාපන ඇමති එයාට.

    සමාජවාදී කුහකයෝ සෙට් එක බැලන්ස් කරන්න පුළුවන් වෙයි ද? නැත්තම් මේ පරාත් වෙනස්ක් කරන්න ගිහින් තිබ්බ වෙනසත් කෙලෝගන්න වෙයි ද ?

    ආන්ඩුවේ මධු සමය ඉවරයි මේවා තමයි යන පැත්ත තීරණය කරන කස කාරයො.

    ඊළඟට වෘතීය සමිති ටික. ගෝටා ගේ කාබනික පොහොර part 2 රග දක්වන්නේ ඔන්න ඕකෙන්.
    ඔය බෝල්ෂෙවික් ගන්කබරයෝත් එක්ක මොන ලිබරල් ආකල්ප ද ? ඔවුන් හරිනිට අරින දවසත් වැඩි ඈතක නෙමේ
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔය බෝල්ෂෙවික් ගන්කබරයෝත් එක්ක මොන ලිබරල් ආකල්ප ද ? ඔවුන් හරිනිට අරින දවසත් වැඩි ඈතක නෙමේ
    හැරිණි කියන්නේ ලොකු චරිතයක් නෙමේ. හරිනිට අරින්න ඇවිත් හැබැයි.

    Ltte පර්ට් 2 වුණා. වගේ ජෙප්පෝ වුන්ගේ අවසානේ ලියයගන්නව.

    මහින්ද ගේ ආන්ඩුවේ බය වුණේ කසිප්පු කුඩු චණ්ඩි ටිකට බල්ලෝ ටික දම්වැල් දාලා බදින්න කිව්වේ.

    මේකේ බය වෙන්නේ වෙන්නේ. සමාජවාදී කුහක යූනියන් කාරයො ටිකයි ඔය සෙට් එකයි. මුන්ට නාස් ලණුව දාගෙන කොන්ට්‍රොල් කරේ නැතනම්....

    අපිට ත් සොරි ජෙප්පොන්ටත් සොරි සජිත් 2029 නිකම්ම ජාන්දිපති වෙනවා.
     
    • Like
    Reactions: sahan50

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    හරිනිව පෙන්නලා අපි දැන් ලිබලර් කියලා රටටම ඇරියා එච්ව්හරයි කියන්න තියෙන්නේ..