ඔන්න අනාගතයට පියවරක් තබන්න කියලා ආයේ ත් අපි සමාජවාදී කුහක ශිෂ්‍ය වයාපර පෝෂණය කරන වැටමාර පොලු සංස්කෘතියට ද යන්නේ.
රුහුණේ නවක වද සින් එකට තග දැම්ම රුහුණු vc ව අයින් කරලා. ???
මෝකාට ද මේ එන්නේ. ??
හරිනි වගේ අය ඉස්සරයින් කෙක් ගෙඩිය අයිසින් වගේ තිබ්බ නිසායි ගොඩාක් ලිබරල් පැත්තට බර පාවෙන ඡන්ද ගන්න ලැබුණේ ? හරිනි. අධ්‍යාපන ඇමති එයාට.
සමාජවාදී කුහකයෝ සෙට් එක බැලන්ස් කරන්න පුළුවන් වෙයි ද? නැත්තම් මේ පරාත් වෙනස්ක් කරන්න ගිහින් තිබ්බ වෙනසත් කෙලෝගන්න වෙයි ද ?
ආන්ඩුවේ මධු සමය ඉවරයි මේවා තමයි යන පැත්ත තීරණය කරන කස කාරයො.
ඊළඟට වෘතීය සමිති ටික. ගෝටා ගේ කාබනික පොහොර part 2 රග දක්වන්නේ ඔන්න ඕකෙන්.