වෙනසක් නොමැති වෙනස.

waligamaya

Well-known member
  • වෙනසක් නොමැති වෙනස.


    මෙවර ශිලනිපයේ මැයි දින පෙළපාලිය පවත්වනේ ගාල්ලේ. එකට අද මැති ඇමති වරුන් සමග ජනදිපතිගේ සාකච්චාවක් තිබුනා ගාල්ලේ කොටුවේ වරයා අදිකරියට අයත් අකස් ළුඋක් බංගලාවේ. එවෙලාවේ සජින් වස්, සහ මනුෂ් දෙන්නා මයිත්‍රී ලොක්කට කෑමත් කවනවා ලොල් තමයි කොහොමද ටොයි වහල්ලුනි වෙනස.:lol::lol::lol::lol::lol:.

    7000ක් ගෙන්නලු පැලාන. බස් ගහන්නේ ගාල්ලේ වාරයේ, එන අයට වතුර ජලසම්පදනෙන් ප්‍රදේශීය සබාවල බවුසර් වලින්. :P:P:P:P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මරුසිරා;20076440 said:
    උ රුසියාවේ ලේබර් ඩේ එක හොර ගෑනිත් එක්ක සමරනවලු :lol::lol:

    ලිං ඇතුලෙ ලිං කියන්නෙ මේවට මහත්තයයො

    :lol::lol::lol:
     

    waligamaya

    Well-known member
  • 13043805_807982009307588_7592897932740434322_n.jpg
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඔහොම ටෝක් දුන්නට උඹත් මේකෙ පොනිල්ටයි මෙතේරීටයි රෙදි නැතුව ක‍ඩේ යන එකනෙ කරන්නෙ...​
    :lol::lol::lol::lol::lol:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔහොම ටෝක් දුන්නට උඹත් මේකෙ පොනිල්ටයි මෙතේරීටයි රෙදි නැතුව ක‍ඩේ යන එකනෙ කරන්නෙ...​
    :lol::lol::lol::lol::lol:

    ඒකනේ බං.. කඩේ පලයන්කෝ වෙන කාට හරි..:P