වෙනසට වෙනසක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    12369146_1668535826756807_7588691754201129804_n.jpg
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    වෙනස

    මට තේරෙන විදියට ම‍චෝ 1990 කලින් ඉපදුන කොල්ලො කෙල්ලොන්ගේ හිතේ රට ජාතිය ගැන ගොඩක් ලොකු හැගීමක් තිබිබා.එ්ත් 1990 පස්සේ කොල්ලො කෙල්ලොන්ට එහෙම හැගීමක් නෑ කියලයි මට හිතෙන්නේ.අද කොල්ලො කෙල්ලෝ ඩිජිටල් ලෝකේ අතරමංවෙලා ඉන්නේ. රටේ අතිතය ගැන දන්නේ හරි අඩුවෙන්. රටෙි ජාතියේ මළගම තමයි.:(:(:(:(:(:growl::growl::growl::growl::growl:
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මට තේරෙන විදියට ම‍චෝ 1990 කලින් ඉපදුන කොල්ලො කෙල්ලොන්ගේ හිතේ රට ජාතිය ගැන ගොඩක් ලොකු හැගීමක් තිබිබා.එ්ත් 1990 පස්සේ කොල්ලො කෙල්ලොන්ට එහෙම හැගීමක් නෑ කියලයි මට හිතෙන්නේ.අද කොල්ලො කෙල්ලෝ ඩිජිටල් ලෝකේ අතරමංවෙලා ඉන්නේ. රටේ අතිතය ගැන දන්නේ හරි අඩුවෙන්. රටෙි ජාතියේ මළගම තමයි.:(:(:(:(:(:growl::growl::growl::growl::growl:

    :yes::yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මට තේරෙන විදියට ම‍චෝ 1990 කලින් ඉපදුන කොල්ලො කෙල්ලොන්ගේ හිතේ රට ජාතිය ගැන ගොඩක් ලොකු හැගීමක් තිබිබා.එ්ත් 1990 පස්සේ කොල්ලො කෙල්ලොන්ට එහෙම හැගීමක් නෑ කියලයි මට හිතෙන්නේ.අද කොල්ලො කෙල්ලෝ ඩිජිටල් ලෝකේ අතරමංවෙලා ඉන්නේ. රටේ අතිතය ගැන දන්නේ හරි අඩුවෙන්. රටෙි ජාතියේ මළගම තමයි.:(:(:(:(:(:growl::growl::growl::growl::growl:

    සිරාවටම. උන්ට ෆෝන් එක අතේ තියාගෙන ඉන්නවට වඩා වෙන වැඩක් නෑ.

    :angry::angry::angry::angry::angry::angry:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මට තේරෙන විදියට ම‍චෝ 1990 කලින් ඉපදුන කොල්ලො කෙල්ලොන්ගේ හිතේ රට ජාතිය ගැන ගොඩක් ලොකු හැගීමක් තිබිබා.එ්ත් 1990 පස්සේ කොල්ලො කෙල්ලොන්ට එහෙම හැගීමක් නෑ කියලයි මට හිතෙන්නේ.අද කොල්ලො කෙල්ලෝ ඩිජිටල් ලෝකේ අතරමංවෙලා ඉන්නේ. රටේ අතිතය ගැන දන්නේ හරි අඩුවෙන්. රටෙි ජාතියේ මළගම තමයි.:(:(:(:(:(:growl::growl::growl::growl::growl:

    ඔව් මචං ඇත්ත කතාව. ලඟදි මම tv එකේ දැක්කා අපේ ජාතික වීරයෙක් නම් කරන්න කියලා පාරේ යන අයගෙන් අහන. දෙන්නෙක් තුන්දෙනෙක් ඇරෙන්න අනික් අය දන්නෙවත් නෑ. දුක තමයි.
    :(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    Toyyo, okkomatama issella kiyapan, umba giyada oya wilpaththu surakina strike ekata? Umbata maha lokuwata oya "Sinhale" profile pic eka dagena hitiyata, sinhalaya wenuwen karapu eka deyak kiyapan balanna.
    kawuru 35000 k newe 1000000 k deela show balanna giyath wedak ne, umba umbe yuthukama ishta karapan, kawuruth karanakam balanne nethuwa and anith aya karada kiyala hoyanne nethuwa