වෙනස්ම වැඩක් part 8

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    වෙනස්ම වැඩක් part 8

    සැබෑ ලෝකයේ දේවල් කුඩා කර නිර්මාණය කිරීම

    අලුතෙන්ම කරපු නිර්මාණය!

    Capture23.JPG

    උඩ photo එකේ credits, මගෙන් diorama එක purchase කරපු client ට හිමි විය යුතුයි

    Capture21.JPG
    Capture22.JPG

    Capture24.JPG
    Capture25.JPG

    Capture26.JPG
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,846
    1
    60,709
    113
    Mother Earth
    පිස්සු හැදෙනවා බන්. උබේ තියෙන හැකියාව නම් මාරයි. ත්‍රෙඩ් එක ක්ලික් කරේ පට්ටම ආසාවෙන්. මොකද කලිනුත් ඔයාගෙ වැඩ අපි දැකල තියෙන නිසා පට්ට කුතුහලේකින්. මාරයි උබේ skill එක.

    ඇත්තටම ලංකාවෙ ප්‍රසිද්ධ ස්ථානයක photo එකක් ගහල අන්න ඒ විදිහටම diorama එකක් හදන්න බැරිද. අපි හිතමු independence square එක සහ ඒ අවට. මම වෙනදා කියනව වගේ උබ ලංකාවෙ ඉපදුනේ අපරාදෙ. 🤷‍♂️
    images
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    • Like
    Reactions: wqe123

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මරු... ටිකක් විස්තර කරන්න.
    සැබෑ ලෝකයේ දේවල් පරිමාණයට කුඩා කරලා හදන එක තමයි කරන්නේ.
    මේ නිර්මාණය කරලා තියෙන්නේ 1:64 අනුපාතයට

    පට්ට . . වාහන ටිකත් උබ ම හදනවද ??
    නෑ බ්‍රෝ ...ඒවා නම් diecast models

    පිස්සු හැදෙනවා බන්. උබේ තියෙන හැකියාව නම් මාරයි. ත්‍රෙඩ් එක ක්ලික් කරේ පට්ටම ආසාවෙන්. මොකද කලිනුත් ඔයාගෙ වැඩ අපි දැකල තියෙන නිසා පට්ට කුතුහලේකින්. මාරයි උබේ skill එක.

    ඇත්තටම ලංකාවෙ ප්‍රසිද්ධ ස්ථානයක photo එකක් ගහල අන්න ඒ විදිහටම diorama එකක් හදන්න බැරිද. අපි හිතමු independence square එක සහ ඒ අවට. මම වෙනදා කියනව වගේ උබ ලංකාවෙ ඉපදුනේ අපරාදෙ. 🤷‍♂️
    images

    thank you මචං ඒ වචන වලට!
    සිගිරිය පොඩියට හැදුවා. තාම public දැම්මේ නෑ photos .
    තව ලංකාවේ තැන් ටිකක් හදන්න ඉන්නවා ඉස්සරහට. job එකත් එක්ක වෙලාව තමයි අවුල

    Bro, create stop motion animation with these set.
    yea bro...so many suggestions on that topic.
    looking forward to doing one.
    ------ Post added on Mar 6, 2025 at 12:55 PM