මට හිතෙන විදිහට කේරලෙන් ආව මලයාලි සෙට් එකක් වෙන්න බෑද.මලයාලි ඇක්සෙන්ට් එකක් තියෙන්නේbump
Rathgama Galle town ekata sahena kittu unata Galle town eke un katha karana widiya wenas une kohomada?
------ Post added on Jun 20, 2024 at 7:23 PM
සිරාවට යකු. ට්‍රිපක් ගියා මම පොඩි කාලේ. මම හිතුවේ උන් කතා කරන්නේ දෙමළ වගේ වෙනම බාසාවක් කියලා.බලපිටිය වගේ මතක, කතා කරන්නේ කවි කියනවා වගේ![]()
මට හිතෙන විදිහට කේරලෙන් ආව මලයාලි සෙට් එකක් වෙන්න බෑද.මලයාලි ඇක්සෙන්ට් එකක් තියෙන්නේ
සිරාවට යකු. ට්‍රිපක් ගියා මම පොඩි කාලේ. මම හිතුවේ උන් කතා කරන්නේ දෙමළ වගේ වෙනම බාසාවක් කියලා.
මලයාලි නෙමෙයි, තෙළිඟු සෙට් එකක්. ඕක ගැන ඇනලජි එකක් තිබුන සාක්ශිත් එක්කම.මට හිතෙන විදිහට කේරලෙන් ආව මලයාලි සෙට් එකක් වෙන්න බෑද.මලයාලි ඇක්සෙන්ට් එකක් තියෙන්නේ
මලයාලි නෙමෙයි, තෙළිඟු සෙට් එකක්. ඕක ගැන ඇනලජි එකක් තිබුන සාක්ශිත් එක්කම.
ඒක තමයි බැලුවෙ, කිරියෙමද මන්ද ඕක දැක්කෙ මන්. මතක හැටියට වීඩියෝ ඉන්ටවිව් ඉඳන් තිබුන පරණ මිනිස්සු එක්ක. රාජ් සෝමදේවත් කමෙන්ට් කරනවද කොහෙද ඒකෙ. දැන් හෙණ කල්. හැබැයි කන්ටෙන්ට් එක මතකයිVideo ekak hari lipiyak wage thiyenawada?
කැම්පස් එකේ එකෙක් හිටියා කරන්දෙණියේ
ටික දවසක් යනකන් උ කියපු මෙලෝ මඟුලක් තේරුනේ නම් නැහැ. රැග් කාලේ කැම්රි ආතල් එකක් උගෙන් ගත්තේ
පලයන් බන් යන්න. දකුණේ එවුන් ලංකාවේ Cricket කෑවා.දකුණ කියන්නෙ වෙනම රටක්
Ohoma kathakaranne , werala bada minissu, ehema adala katha karanna wenne, muhudu hulaga hinda qyana de ahenne na hariyata , adala katha karanna wenawaමලයාලි නෙමෙයි, තෙළිඟු සෙට් එකක්. ඕක ගැන ඇනලජි එකක් තිබුන සාක්ශිත් එක්කම.
ඔයැයි මේ මක්කැයි කියන්නෙ. අම්මා වහ දාලා තිබුණ දානෙ බත් එක කාපු ගමන් හුස්ම ගන්න බෑ. මට නිදිමතයි. මං යනවා නිදාගන්න. පස්සෙ බලාගමු..
සුභ ගමන් සහෝදරී අම්ම වහ දාලා දෙනවා කියලා අහන්නත් දුකයිඔයැයි මේ මක්කැයි කියන්නෙ. අම්මා වහ දාලා තිබුණ දානෙ බත් එක කාපු ගමන් හුස්ම ගන්න බෑ. මට නිදිමතයි. මං යනවා නිදාගන්න. පස්සෙ බලාගමු..
තැන්කිව් අනේ..සුභ ගමන් සහෝදරී අම්ම වහ දාලා දෙනවා කියලා අහන්නත් දුකයි
කොහෙයනවා බලේ හුකනවා මක්කා කිව්වා විකාර දොඩන්නෙ නැතුව වර යන්න බලේNothing beats Rathgama accent!!!
amu chatar area ekak hodeබලපිටිය වගේ මතක, කතා කරන්නේ කවි කියනවා වගේ![]()