වෙනස්ම විදියට සිංහල කතා කරන්නේ කොයි පැත්තේද?

වෙනස්ම විදියට සිංහල කතා කරන්නේ කොයි පැත්තේද?

  • Karandeniya

    Votes: 5 6.5%
  • Rathgama

    Votes: 23 29.9%
  • Ambalangoda

    Votes: 7 9.1%
  • Balapitiya

    Votes: 10 13.0%
  • Galle

    Votes: 4 5.2%
  • Mathara

    Votes: 19 24.7%
  • Kandy

    Votes: 4 5.2%
  • Badulla

    Votes: 3 3.9%
  • Anuradhapura

    Votes: 1 1.3%
  • Negombo

    Votes: 1 1.3%

  • Total voters
    77

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    bump

    Rathgama Galle town ekata sahena kittu unata Galle town eke un katha karana widiya wenas une kohomada?
    ------ Post added on Jun 20, 2024 at 7:23 PM
    මට හිතෙන විදිහට කේරලෙන් ආව මලයාලි සෙට් එකක් වෙන්න බෑද.මලයාලි ඇක්සෙන්ට් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: milanoandreaz

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    බලපිටිය වගේ මතක, කතා කරන්නේ කවි කියනවා වගේ🤭🥰😂
    සිරාවට යකු. ට්‍රිපක් ගියා මම පොඩි කාලේ. මම හිතුවේ උන් කතා කරන්නේ දෙමළ වගේ වෙනම බාසාවක් කියලා.
     
    • Haha
    Reactions: shameera89

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මට හිතෙන විදිහට කේරලෙන් ආව මලයාලි සෙට් එකක් වෙන්න බෑද.මලයාලි ඇක්සෙන්ට් එකක් තියෙන්නේ

    සිරාවට යකු. ට්‍රිපක් ගියා මම පොඩි කාලේ. මම හිතුවේ උන් කතා කරන්නේ දෙමළ වගේ වෙනම බාසාවක් කියලා.

    Ehema wennath puluwan neda? Penumath poddak wenas ne. Nattan oya podi area ekaka thanikarama wenas widiyata katha karanna hethuwak naha.

    Dan nikan Google maps wala baluwa, Galle town ekai rathgamai 10 km wage thiyenne. Habai katha karana widiya thanikarama wenas.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    මට හිතෙන විදිහට කේරලෙන් ආව මලයාලි සෙට් එකක් වෙන්න බෑද.මලයාලි ඇක්සෙන්ට් එකක් තියෙන්නේ
    මලයාලි නෙමෙයි, තෙළිඟු සෙට් එකක්. ඕක ගැන ඇනලජි එකක් තිබුන සාක්ශිත් එක්කම.
     
    • Like
    Reactions: Honey Bunch

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මලයාලි නෙමෙයි, තෙළිඟු සෙට් එකක්. ඕක ගැන ඇනලජි එකක් තිබුන සාක්ශිත් එක්කම.

    Video ekak hari lipiyak wage thiyenawada?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    Video ekak hari lipiyak wage thiyenawada?
    ඒක තමයි බැලුවෙ, කිරියෙමද මන්ද ඕක දැක්කෙ මන්. මතක හැටියට වීඩියෝ ඉන්ටවිව් ඉඳන් තිබුන පරණ මිනිස්සු එක්ක. රාජ් සෝමදේවත් කමෙන්ට් කරනවද කොහෙද ඒකෙ. දැන් හෙණ කල්. හැබැයි කන්ටෙන්ට් එක මතකයි
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මේකෙ ගොඩක් මාතරට වෝට් කරල..
    ඒත් මාතර කිව්වට අකුරැස්ස, නෙළුව, තවලම පැතිවල තමයි හරියටම ඔය කියන විදියට මාතර භාෂාව කතාකරන අය ඉන්නෙ
     
    • Like
    Reactions: NRTG and Gingy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    කැම්පස් එකේ එකෙක් හිටියා කරන්දෙණියේ
    ටික දවසක් යනකන් උ කියපු මෙලෝ මඟුලක් තේරුනේ නම් නැහැ. රැග් කාලේ කැම්රි ආතල් එකක් උගෙන් ගත්තේ

    හො.ම.ත.යූ™ සරුත් කරන්දෙණියේ
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,648
    2,426
    113
    30
    San Quentin State Prison
    මලයාලි නෙමෙයි, තෙළිඟු සෙට් එකක්. ඕක ගැන ඇනලජි එකක් තිබුන සාක්ශිත් එක්කම.
    Ohoma kathakaranne , werala bada minissu, ehema adala katha karanna wenne, muhudu hulaga hinda qyana de ahenne na hariyata , adala katha karanna wenawa
     
    @Kalegana @Geshi95 @Stimulus mind එහෙම ඉන්න පැත්ත හරිය.
    ඔයැයි මේ මක්කැයි කියන්නෙ. අම්මා වහ දාලා තිබුණ දානෙ බත් එක කාපු ගමන් හුස්ම ගන්න බෑ. මට නිදිමතයි. මං යනවා නිදාගන්න. පස්සෙ බලාගමු..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    ඔයැයි මේ මක්කැයි කියන්නෙ. අම්මා වහ දාලා තිබුණ දානෙ බත් එක කාපු ගමන් හුස්ම ගන්න බෑ. මට නිදිමතයි. මං යනවා නිදාගන්න. පස්සෙ බලාගමු..
    සුභ ගමන් සහෝදරී අම්ම වහ දාලා දෙනවා කියලා අහන්නත් දුකයි
     
    • Haha
    Reactions: Geshi95 and B.Chat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,893
    1
    51,878
    113
    ප*යාගල
    sorry.com
    Nothing beats Rathgama accent!!!
    කොහෙයනවා බලේ හුකනවා මක්කා කිව්වා විකාර දොඩන්නෙ නැතුව වර යන්න බලේ

    බලපිටිය වගේ මතක, කතා කරන්නේ කවි කියනවා වගේ🤭🥰😂
    amu chatar area ekak hode
    ------ Post added on Jun 22, 2024 at 3:06 PM
     
    • Like
    Reactions: shameera89