දෙයක් කියන්නන් අහන් ඉන්නවද
වෙනස් දෙයක් කවදාවත් කියු නැති
නුඹට ඕනෙනන් යන්න ඉතින්
ආයෙත් එන්න එපා
වැරදුන දාට
මාව මතක් වෙන
බව නම් කියන්නෙපා
මිරිගුව දැක්කා
නුඹව සිහි උනා
ආයෙම කියන්නෙපා
අද මගෙ ආදරෙ
නොඅඩුව දෙනමුදු
එදාට හිටියත් තනි වී සොදුරේ
මම නොම එමි ඔබෙ තුරුලට ආයෙම
මන්ද මේ ලොවේ වෙහෙසිය යුත්තේ
සැබෑ පෙමක් වෙනුවෙන්
දැක්කද මියෙනවා එකතු වෙන්නට
වරම් නොලැබ මෙලොවින්
අහින්සක ආදරවන්තයින්
ඒ පින දුන්නම නුඹට එපානම්
හැරයන්න මා අදම
සමුදෙන්නම්
ආදරේට කදුලු දෙන
පෙම්වතානෙනි
Last edited:

... සහෝදරිය
ay ehema ahanne
awankawa adare karala a adare nolabaddi hithak andala andala galak wenava.dannavada
