උබලට මේ වගේ ඒව බලන්න පුලුවන්ද? මාර දුකක ආවේ බලපන් බල්ල කොච්චර දුකෙන්ද ඉන්නේ කියල. 2006 මගේ පොඩි බලු පැටිය ටැප් එක ගාව මැරිල ඉන්නව දැක්කම ආව දුක මට දැනුන ......:cry: