වෙනස් විදියට දකින ඡායාරූප ශිල්පියෙක්... 📸

willpower

Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    වෙනස් විදියට දකින ඡායාරූප ශිල්පියෙක්... 📸


    යුක්රේනියානු ඡායාරූප ශිල්පියෙක් වන Yevhen Kotenko ව්යාපෘතියක් සදහා අවුරුදු 10 ට අදික කාලයක් වැය කල උත්සහයක ප්‍රතිපලයක් ලෙස මෙම ඡායාරූප සිය කැමරා කචයේ සදහන් විය.

    ඔහුගේ මුළුතැන්ගේ ජනේලය හරහා උද්යානයට අයත් බංකුව තමයි ඔහුගේ වස්තු විෂය වී ඇත්තේ.මෙම බංකුව තුල අයත් අවුරුදු 10 ක ඇති සියලුම පාරිසරික, පුද්ගලික වශයෙන් සිදු වූ වෙනස්කම් පහත රුපයන්ගෙන් දැක ගත හැක.

    S3N94sv.jpg


    C5iYf8k.jpg


    oPjMlV7.jpg


    4eUNLej.jpg


    WJNV8lH.jpg


    ZLsvsIw.jpg


    jMtI6Uj.jpg


    RKX6Dfu.jpg


    YZb1CET.jpg


    iuVAYlo.jpg


    emoHUDW.jpg


    HD1WoTK.jpg


    qpC7HB4.jpg


    WP64v6g.jpg


    FGReme9.jpg


    uu79K01.jpg