වෙනස් විදියට දකින ඡායාරූප ශිල්පියෙක්... 
යුක්රේනියානු ඡායාරූප ශිල්පියෙක් වන Yevhen Kotenko ව්‍යාපෘතියක් සදහා අවුරුදු 10 ට අදික කාලයක් වැය කල උත්සහයක ප්‍රතිපලයක් ලෙස මෙම ඡායාරූප සිය කැමරා කචයේ සදහන් විය.
ඔහුගේ මුළුතැන්ගේ ජනේලය හරහා උද්‍යානයට අයත් බංකුව තමයි ඔහුගේ වස්තු විෂය වී ඇත්තේ.මෙම බංකුව තුල අයත් අවුරුදු 10 ක ඇති සියලුම පාරිසරික, පුද්ගලික වශයෙන් සිදු වූ වෙනස්කම් පහත රුපයන්ගෙන් දැක ගත හැක.