වෙනස් විදියෙ සිංහල ටෙලි නාට්‍ය

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔය ගෙවල් ඇතුලේ කිබි කේස් වලට ගහගන්න ඒවා නැතිව වෙනස් විදියට හැදුන සිංහල නාට්‍ය
    මොනවද යූටූබ් එකේ තියෙන .
    උදාහරණ - බවත්‍රා , ඉන්ගම්මාරුව, කූබියෝ, දඩුබස්නාමානය , ....
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉස්සර තිබුණා "අන්තස්සරයෝ" කියලා එකක්. සුද්දන්ට විරුද්ධව ලංකාවේ මිනිස්සු fight කරන එකක්. 2002 වගේ කාලෙ.


     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,060
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සර තිබුණා "අන්තස්සරයෝ" කියලා එකක්. සුද්දන්ට විරුද්ධව ලංකාවේ මිනිස්සු fight කරන එකක්. 2002 වගේ කාලෙ.




    ඒ 2002 නෙ.
    2022 දි "අන්තඅසරණයෝ" පෙන්නනව.

    අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය : රාජපක්ෂ සහ රනිල් පුද්ගලික සමාගම