වෙනස් වෙමු

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රට වෙනස් කරන්න අපි වෙනස් වෙමු. කොන්ද කෙලින් තියන් නීතිගරුකව වැඩ කරමු. toiya ඇතුලු බයියො ටික සදා අනාතයි.

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඩීල් කාරයෝ අල්ලන්නේ නැද්ද හිටන් :angry::angry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    උබ කියන්නේ මේ ආණ්ඩුවේ හොරු නැහැ කියලද?මේ ආණ්ඩුව හොරුන්ව රකින්නේ නැහැ කියලද?ඔව් හැබැයි තවමත් මහින්දට පක්ෂ උන්ට නම් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා..:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් ඔක්කොම වෙනස් වෙලා තියෙන්නෙ ආතල් එක බලපන්කො ලගදිම
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබ කියන්නේ මේ ආණ්ඩුවේ හොරු නැහැ කියලද?මේ ආණ්ඩුව හොරුන්ව රකින්නේ නැහැ කියලද?ඔව් හැබැයි තවමත් මහින්දට පක්ෂ උන්ට නම් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා..:lol:
    report කරලා බලපන්කො ඉතින් නීතය ක්‍රියාත්මක වෙන්නෙ මහින්දට පක්ශ එවුන්ටද නැද්ද කියලා. දන්න පුකකුත් නෑ වහලෙක් වගේ කියවනවා, හොඳ දෙයක් කරන්න හදනකොට කාලකන්නි මූසලයෙක් වගේ කියවන්න එපා බන්. පොන්න මහින්ද ඉන්න කාලේ මෙහෙම තියා යකෝ උසාවියෙ නඩුවක්වත් හරියට අහලා ඉවර කලාද?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හිටං සපොර්ට්නම් අල්ලන්නේ නැහැලු හිටං..:rofl:
    වහල්ලු, පන්දම්, සපෝටර් කාලෙ ඉවරයි හුටං. Please come to the present world. :rofl::rofl::lol::lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    12289581_10153655182796259_7094122064755231369_n.png
     

    TLTR

    Banned
  • Dec 30, 2008
    129
    12
    18
    ආපු ගමන් මහා බැංකුව ගල් ටික් කරපු උන් අල්ලා වරෙන් කොන්ද කෙලින් කරන් බයියො ටෙයියො අනාත කරන්න ඉස්සලා

    :lol: