වෙනස්_නොවන_ළමාවිය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හරිම දුකක් නේද
    පව් අහිංසක පොඩ්ඩෙක්
    දැක්කම දුක හිතෙනවා
     

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    http://www.elakiri.com/forum/usercp.php
    කව්ද දන්නේ නැ මං මේ පොස්ට් 1 ට දාපු comment 1 ට මට - rep දිලා..මං buddhist උනාට හැම ආගමකටම ගරු කරනවා.අනික මං දෙවියන්ව විස්වාස කරනවා.මොකද බුදු හාමුදුරුවන්ගෙන් බණ අහන්න දෙවියොත් අව කියල ජාතක කතා පොත් වල තියෙනවනේ..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    තාමත් වෛද්‍යවරුන්ට පවා තේරුම්
    ගන්න බෑරිවයි ඉන්නේ මේ තත්වය..
    :(

    :yes: මේකේම අනිත් පැත්ත වෙච්ච පොඩි ගැනු ළමයෙක් ලංකාවේ ඉන්නවා කියලා පත්තරවල දැක්කා ..
    ඒ ළමයා වයසක පෙනුමක් සහ දුර්වල ශරීරයක් සතුවීමේ අවාසනාවන්ත රෝගයට ගොදුරු වෙලා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes: මේකේම අනිත් පැත්ත වෙච්ච පොඩි ගැනු ළමයෙක් ලංකාවේ ඉන්නවා කියලා පත්තරවල දැක්කා ..
    ඒ ළමයා වයසක පෙනුමක් සහ දුර්වල ශරීරයක් සතුවීමේ අවාසනාවන්ත රෝගයට ගොදුරු වෙලා

    ඔව්, මටත් දෑන ගන්න ලෑබුනා ඒ ගෑන..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Growth Hormones produce wenne nathuwa athi :oo:

    ඔව්, එත් හොමොන වල බලපෑමක් කියලා අපිට
    කියන්න අමාරුයි..
    හොමොන වල වර්ධනයේ ප්‍රවනතාවයක් අඩු කියලා ඉතින්, කාටත් කියන්න පුලුවන් වුනාට, මේ ක්‍රියාවලිය මේ තත්වයට පත් වෙන්න හේතුව වගෙම..
    තවම හොයාගෙන නෑ.. මේකට විකල්පයක් ..
    ඒකයි මේතන තියෙන මුලික ප්‍රශ්නේ..