වෙනස උදාවෙන ලකුණු

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රජය වෙනසක් කිරීමට සැරසෙනබව ඉදිරි සතියේ සිදුවෙන දැවැන්ත වෙනසෙන් පෙනේ.

    ඒ අනුව පාලන තන්ත්‍රයේ පැහැදිලි වෙනසක් සිදුවීමට නියමිත බව කියැවේ.

    බොහෝ දුරට ඉල්ලා අස්වීම් කිහිපයක් සිදුවීමට නියමිතය.

    මේ කරණය අනුව රජය හදිසි අවස්ථාවක් ලෙස සලකා මහමැතිවරණයක් ලබාගැනීමටද අවස්ථාව සැලසෙනු ඇත.

    පවතින රජයේ අරාජික බව සහ ආර්ථික අහේනිය හමුවේ වෙනත් පාර්ශවකයට බලය ලැබෙනු ඇත.

    බොහෝ දෙනාගේ බලාපොරොත්තු වෙනස සීනු නාදයක් ලෙස හෝ දුරකතනයක් ලෙස පැමිණෙනු නොඅනුමානය.

    ඒ අනුව ජනතාවගේ ජයග්‍රහණයේ මල් පල දරනු ඇත. අරාජිකබව පහව ගොස් නව මානයක් සහ ජීවයක් ලැබෙනු ඇත.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    We Did It Yes GIF by Simply Munich
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රාජපක්ශ කොම්පැනිය දන්නවා ඒ වේසාවොන්ට මේ තියෙන අන්තිම අවස්ථාව කියලා.. ආයෙ චන්දෙ ඉල්ලන්න වෙන්නෙ හෙඋවෙන් ඇවිල්ලා. ඒක නිසා මලාට ආයෙ හදිසි චන්දයක් තියන එකක් නෑ @erozan කාබනික බයියෝ.. උඹේ ගොන් මොලේට එන අදහස් මොනවද මේක ගැන
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රාජපක්ශ කොම්පැනිය දන්නවා ඒ වේසාවොන්ට මේ තියෙන අන්තිම අවස්ථාව කියලා.. ආයෙ චන්දෙ ඉල්ලන්න වෙන්නෙ හෙඋවෙන් ඇවිල්ලා. ඒක නිසා මලාට ආයෙ හදිසි චන්දයක් තියන එකක් නෑ @erozan කාබනික බයියෝ.. උඹේ ගොන් මොලේට එන අදහස් මොනවද මේක ගැන
    ඌ කියන්නේ හෙට අනිද්දා තව හයි වේ දෙක තුනක් ඇරලා ස්ටේජ් එකට නැගලා පපුවට තුන් පාරක් ගහගත්තම ඔය ඔක්කොම අමතකයි කියලා
     
    • Haha
    Reactions: errors

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,295
    723
    113
    ආසියාවේ ආස්චරය වෙලා කියන්නේ බොරු ද එතකොට