අපිට ආණ්ඩුවක් ගන්න බැරි වෙයි, හැබැයි විධායක ජනාධිපතිකම අපේ අනුර සහෝදරයා දරන නිසා ගැටළුවක් නැතිවෙයි .
ඊයේ පවතී පුවත්පත් සාකච්චාවකදී ජවිපෙ පක්ෂයේ ටිල්වින් සිල්වා පැවසිය.
එළබෙන මැතිවරණයේ වාසිය ජනාධිපතිවරණ ජයග්‍රහණයේ රැල්ලටම ලැබෙයි නේද යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයට ඔහු පවසා සිටියේය .
තවද , පෙර පැවති රජයන් විශාල අනවශ්‍ය වියදම් දරමින් පවත්වාගෙන ගිය කටයුතු තම රජය විසින් පසුගිය සති කීපය තුල නැවතීමට හැකිවුණු බවද ඔහු පැවසිය .
මහජනතාවට කිසිම සහනයක් නොලැබී , බොහෝ ද්‍රව්‍ය මිල ඉහළයාම ගැන ඇසු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්, වෙළඳපොල ආර්ථිකයක් මෙලෙස වැඩිවීම රජයට කෙසේවත් පාලන කල නොහැකිබවත්, තම රජය අපහසුතාවයට පත් කිරීමට සුළු කොටසක් මෙලෙස හාල් , පොල් මිල පාලනය කිරීම ඉතාම කණගාටුදායක තත්වයක් බවද ඔහු තව දුරටත් පවසා සිටියේය .
මේ අනුව ඉලබෙන මැතිවරණයෙන් තමන් බලාපොරොත්තු වූ ජයග්‍රහණය නොලැබෙනු ඇති බව ප්‍රත්‍යක්ෂ බව නොරහසක් බව ඔහු පවසා සිටියේය .
තව දුරටත් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයක් ලෙස අග්‍රාමාත්‍ය තුමිය සහ ජනාධිපති ගැටුම ඇත්තක්ද? එහෙම දෙයක් ගැන තම නොදැනුවත් බව පවසා සිටියේය .
මාධ්‍යට ඕන දෙයක් කියන්න පුළුවන්, මම ඒ ගැන දන්නේ නැහැ යනුවෙන් පවසා ඇත .
එසැණ පුවත්