වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,763
    1,492
    113
    Mehemai hamuduruwanta witharak neethiya panne ehenam hamotama sadaranawa daduwam karanna oane. Aeka wen nane bro la. Podi minihage idan lokuma manussayatath neethiya eka wenna oane.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes::yes: රටට පක්ශව කතාකරොත් තමයි ලොකුම වරද වෙන්නෙ ඒකට හාමුදුරුවන්ට මාස 6ක සිර දඩුවමක්, ඒත් රටම පාවා දෙන්ඩ් කතාකරන වේස ගෑනුන් සුරතල් කරන්ඩ නිතිය නැමෙනව...ඕක තමයි අද රටට අත්වෙලා තියෙන ඉරනම..

    Rata pawa dena wesa ganu kiana eka umbe mathe ne, usawiyaka mathe nevei ne. Umbe mathe usawiye mathaya wenna epai thiyana neethiyen waradi karayek wenna. Umba kiapanko pahadili karala koheda danata rate thiyana neethiya namune kiala eknaligoda ta?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ubata mole natte ai bn ochchara?
    untath daduwan denna ona
    unta daduwam dun na kiyala tho kiyanne
    meke ekekta daduwam denna epa kiyalada
    pake logic
    marana tharjana kara kiyala ganu keneta
    athalda bn uge ganita kauru hari ehema kaloth?

    හාමුදුරුවො ඒ වෙලාවෙ ආපු ආවේගයකට කියන්ඩ ඇති , ඕව බොහොම සධාරනව බලල දෙන්ඩ ඔනෙ තින්දු..එහෙම නැතුව පොන්න රනිලගෙ නියාය පත්‍රය අධිකරනෙයෙන් එලියට එනවනම් ඒක යුක්තිය නෙමේ...

    රටට විරුද්දව ජිනීවා ගිහින් සාක්කි දුන්න ඒ වේස ගෑනිට එරෙහිව, ඔය අධිකරනය හෝ පොන්න රනිල හරි උගෙ පාන්ඩුව, නැත්තන් පොලීසිය හරි, අද වෙනකන් මොනාද කරල තියෙන්නෙ ??????

    රට පාවල දෙන්ඩ හදන වේස ගෑනියක්ට බැන්න කියල මාස 6කට හාමුදුරුනමක් හිරේ දාන්ඩ, ඇයි ඒ හාමුදුරුවො බැන්නෙ පුද්ගලික දේපොලක් රැක ගන්ඩද???? ඕක යුක්තිය නෙමේ.. :no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිර ඳඩුවම් නියමව බන්ධනාගාර ගතකළ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් පැවිදි වස්ත්‍රයන් ඉවත්කොට ජම්පරය ඇඳීම ප්‍රතික්ෂේප කොට තිබෙනවා. තම පැවිදි වස්ත්‍ර උනා දමන්නට සැරසෙන්නේනම් උපවාසයක නිරතවන බවය උන්වහන්සේ පවසා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසනවා.

    අනතුරුව අඳනය ඉවත් නොකාට සිවුර පමණක් ඉවත් කර ඒ වෙනුවට, උන්වහන්සේම රැගෙන ආ සුදු රෙද්දක් පොරවාගෙන සිටින බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ඕන්න ඕකයි මහතුනි මේ රටේ අද තියෙන යුක්තිය... මේවට සම්මාදන් උන සියලු දෙනාමට හෙන ගහපන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉරා සළු පට බැඳුණු නෙතු යුග
    තරාදිය ගෙන හෙළා ගඟ දිය
    තලා අසිපත නසා එහි පණ
    පසිඳලිය හැකිවේද යුක්තිය

    :(:(:(:(:(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේ රටේ බෞද්ධයො කියල ජාතියක් ඉන්නව නම් අද අදුරුම දවසක්.....පොන්න රනිල හාමුදුරු නමක් හිරගෙට දාල සිවුරත් ගලවල දැම්ම... :(:(:(:(:(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ රටේ බෞද්ධයො කියල ජාතියක් ඉන්නව නම් අද අදුරුම දවසක්.....පොන්න රනිල හාමුදුරු නමක් හිරගෙට දාල සිවුරත් ගලවල දැම්ම... :(:(:(:(:(

    Ithin Dan Mokadda Karanna Kiyanne Kiyapan:(:( Eliyata Bahala Kadwal kadanna da Kiyanne :P:P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ රටේ බෞද්ධයො කියල ජාතියක් ඉන්නව නම් අද අදුරුම දවසක්.....පොන්න රනිල හාමුදුරු නමක් හිරගෙට දාල සිවුරත් ගලවල දැම්ම... :(:(:(:(:(

    ඒ ඇයි බං අද අමාවකද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බෞද්ධාගම වෙනුවෙන් මේ රටේ පහල වෙච්ච හාමුදුරුවරු විවිධ ආකාරයට එක කළා. වාරියපොළ සුමංගල හිමි වගේ ස්වාමින් වහන්සේලා එය කල අකාරයයි, බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ වගේ ස්වාමින් වහන්සේලා එය කල ආකාරයයි දෙවිදියක්. නමුත් මේ සෑම නමක්ම බෞද්ධ ආගම රකින්න උර දුන්න. මුන් වහන්සේත් කලේ එක. හිතන්න මේ වගේ කවුරුත් ඉදිරිපත් නොවුනොත් මේ රටට මොකක් වෙයිද ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,908
    17,998
    113
    Great news

    giphy.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පලි ගැනීමක් තමයි. ඒත් එස්බිය වැරැද්ද කරපු නිසානෙ හිරේ ගියෙ.

    චන්ද්‍රිකාගෙ පලි ගැනීම නිසයි SB හිරේ ගිය නැතුව එක වචනයක් කියුව කියල හිරේ දාන්ඩ මොන නිතියක්ද ඒක...ඥාණසාර හාමුදුරුවන්ව හිරේ දාල තියෙන්නෙත් පොන්න රනිල පලි ගන්ඩ ඔනෙ නිසා...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    හාමුදුරුවො ඒ වෙලාවෙ ආපු ආවේගයකට කියන්ඩ ඇති , ඕව බොහොම සධාරනව බලල දෙන්ඩ ඔනෙ තින්දු..එහෙම නැතුව පොන්න රනිලගෙ නියාය පත්‍රය අධිකරනෙයෙන් එලියට එනවනම් ඒක යුක්තිය නෙමේ...

    රටට විරුද්දව ජිනීවා ගිහින් සාක්කි දුන්න ඒ වේස ගෑනිට එරෙහිව, ඔය අධිකරනය හෝ පොන්න රනිල හරි උගෙ පාන්ඩුව, නැත්තන් පොලීසිය හරි, අද වෙනකන් මොනාද කරල තියෙන්නෙ ??????

    රට පාවල දෙන්ඩ හදන වේස ගෑනියක්ට බැන්න කියල මාස 6කට හාමුදුරුනමක් හිරේ දාන්ඩ, ඇයි ඒ හාමුදුරුවො බැන්නෙ පුද්ගලික දේපොලක් රැක ගන්ඩද???? ඕක යුක්තිය නෙමේ.. :no::no:

    හුත්තෝ මිනිස්සු මිනි මරන්නෙත් ආසාවට නෙමෙයි අවෙගෙට
    තෝ එක්ක කතා කරනවට වැඩිය හොදයි :angry::angry:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ රටේ බෞද්ධයො කියල ජාතියක් ඉන්නව නම් අද අදුරුම දවසක්.....පොන්න රනිල හාමුදුරු නමක් හිරගෙට දාල සිවුරත් ගලවල දැම්ම... :(:(:(:(:(

    :lol::lol::lol:
    මොකද මේ මනිහා මරුන ගෑනි වගේ :lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හුත්තෝ මිනිස්සු මිනි මරන්නෙත් ආසාවට නෙමෙයි අවෙගෙට
    තෝ එක්ක කතා කරනවට වැඩිය හොදයි :angry::angry:

    මිනි මරන එකයි ආවේගෙට බනිනවයි කියන්නෙ දෙකක්.. අනික පුද්ගලික දේකට බැනලද ???? ඔය වගේ දේකට මාස 6ක් හිරේ දාන්ඩ, මොන නිතියක්ද ඒක..ඕකට කියන්නෙ යුක්තිය කියලද???
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මිනි මරන එකයි ආවේගෙට බනිනවයි කියන්නෙ දෙකක්.. අනික පුද්ගලික දේකට බැනලද ???? ඔය වගේ දේකට මාස 6ක් හිරේ දාන්ඩ, මොන නිතියක්ද ඒක..ඕකට කියන්නෙ යුක්තිය කියලද???

    දෙකක් හින්ද තම උට්ටෝ දඩුවම් දෙකක් දෙන්නේ :lol::lol:
    :lol::lol::lol:
    මගේ දෙකට උබ ඇවිත් බැනල පලයන් පෞද්ගලික දෙකට නෙමෙයිනේ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :lol::lol::lol:
    මොකද මේ මනිහා මරුන ගෑනි වගේ :lol::lol:

    මොකක්ද ආගම,???? නොකරපු වරදකට හාමුදුරු කෙනෙක්ගෙ සිවුර ගලෝල කූඩුවට දාපුවම උබට හිනා යනවද සන්තෝසද ????? උබල හගගෙන ඉන්න තිරිසන් ගති තමයි බන් එලියට එන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    දෙකක් හින්ද තම උට්ටෝ දඩුවම් දෙකක් දෙන්නේ :lol::lol:
    :lol::lol::lol:
    මගේ දෙකට උබ ඇවිත් බැනල පලයන් පෞද්ගලික දෙකට නෙමෙයිනේ :lol::lol:

    දඩුවම එකක්ද දෙකක්ද දහයක්ද කියන එකෙ නෙමේ දඩුවම සාධාරන නැ කියල කියන්නෙ.... ඕක තේරෙන්නෙ නැ වගේ දගලන්නෙ මොකද කියල හිතාගන්ඩ බැරිකමක් නැ...