වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රනිල්ගේ බෝයි ෆ්‍රෙන්ඩ් (හිටපු ) වූද,

    අපතයෙකුගේ මීඩියා කොලු වූද
    ගූගල් හා කෝලා එරෙහි සංවිධානයේ ක්‍රියාකාරී සාමාජික වූද

    මව පියා නොහඳුනන වංශක්කාර ගොන්පොසාන් ගැන

    අනුකම්පා කරන්න.

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මගේ අහිංසක රට මෙතුවක් දුර රැගෙන ආ ඒ අභීත සංඝරත්නයට ලැබුන ලොකුම ගෞරවය තමා මේක.. මේ පවට අත තියන සියල්ලොම දුකති ගාමි වී නිරයන්හී උපදෙත්වා.. මේ අත්මය තුල ඇස් පනාපිට පලදේවා..

     
    • Like
    Reactions: djnick

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    තෙර්ඩ් එකේ රෙදි ගලෝගෙන දගලන්ඩ එපා බන්..ලැජ්ජයි බන් උබල වගේ උන් ගැන,පොන්න රනිල හාමුදුරුවො නොකල වරදකට අල්ලල සිවුරත් ගලෝල හිරේ දැම්මම උබලට සතුටුයි නේද...ඕක තමයි උබලගෙ තිරිසන්කම..සර්පයො හදුනාගන්ඩ ලැබීම සතුටක්..:dull::dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    35376897_1871782639550825_1470501565545578496_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    Mshinda pali gaththa kathaa dekak ne. Namuth pasu kaliinawa mata Fonseka gana puduma kalakirimak awe. Uge bankoloth deshapalana tarka ekka nikamata hithapan 2010 oka presidentbunaa nam ratatawena de.

    Oya yatin kiwwa de nam me rate loweth wenne ne ban. Eroshan wage sadunbuwa wage deshapalanika wahallu innakan hamadaama merata linde.


    wel commander e kale hodai. mahindayata thawa iwasanna thibba. anyway sf mahindata pollak thibba ekata thama uta mala panne. mr sf ta salli ganna krama hitan set karala dunna eke eva karagena politics enne nathuwa hitiya nam hari. gon wassa baleta kadara bawa pennuwa. dan nam nikanma nikan hamuda karayek wage. nugath kama penawa. mr e athin porage professional politics gathiya thiyan innawa. gotath sf wage nariyek utath wenne may be sf ta una de. u dinuwath dinanne Gunp kujitha wima nisai


    me higana rate sinahalu kiyana jathiya thiyenakan lankawe politics mehema thamai. 70 years shinahala huttige putala karapu dewal
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    wel commander e kale hodai. mahindayata thawa iwasanna thibba. anyway sf mahindata pollak thibba ekata thama uta mala panne. mr sf ta salli ganna krama hitan set karala dunna eke eva karagena politics enne nathuwa hitiya nam hari. gon wassa baleta kadara bawa pennuwa. dan nam nikanma nikan hamuda karayek wage. nugath kama penawa. mr e athin porage professional politics gathiya thiyan innawa. gotath sf wage nariyek utath wenne may be sf ta una de. u dinuwath dinanne Gunp kujitha wima nisai


    me higana rate sinahalu kiyana jathiya thiyenakan lankawe politics mehema thamai. 70 years shinahala huttige putala karapu dewal

    ෆොන්සේක ගැන කරුනාකරල වෙන තැනක කතාකර ගන්නවද.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එකම දවසේ අධිකරණ දෙකකින් ලබාදුන් තිරණ.වෙනස පැහැදිලිද.බෞද්ධ රටේ බෞද්ධයන්ට අත් උන ඉරනමයි මේ...


    35229506_132230727653421_7318514042048348160_n.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala



    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද අධිකරණයේදී වරදකරු වූ අතර බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව මත බරපතළ වැඩ සහිත මාස 6ක සිරදඬුවමක් නියම කරන ලදි. වසරක සිරදඩුවම
    මාස 6 න් ගෙවන පරිදි මේ ආකාරයට පනවන ලදි.

    මෙම තීන්දුව ලබාදුන් හෝමාගම අධිකරණ සංකිර්ණයේ මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර කලබලකාරී තත්වයක් ඇතිවිය හැකි බැවින් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබේ.
    ඥානසාර හිමියන්ට සහය පළකරමින් භික්ෂුන් වහන්සේලා සහ දායක පිරිස් අධිකරණ සංකීර්ණය ආසන්නයේ රැඳී සිටියහ.

    සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ද අධිකරණ සංකීර්ණයට පැමිණ සිටියාය.
    අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට මහත්මියට බැණවැදීම මෙන්ම විනිසුරුට එරෙහිව පරුෂ වචන කිමේ සිද්ධියක් නිසා එම හිමියන් චෝදනා ලැබ තිබුණි. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම පිළිබඳ හබයාස් කෝපුස් නඩුව 2016 ජනවාරි 25 දා විභාගයට ගනිද්දී භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කෑ ගසමින් සන්ධ්‍යා එක්නලිගොඩට අසභ්‍ය අයුරින් බැණ වැදී තිබුනේ එක්නැලිගොඩ කියන්නේ එල්ටීටීඊ හිතවාදියෙක් උඹ ඔහොම එන්නැතිව ‘පාරේ හිඟා කාපං‘ ලෙසය. අනතුරුව නඩු විභාගය අතර විනිසුරුට ‘පොන්xxයා' ලෙසද බැණ වැදී තිබුණි.

    හිමියන් සම්බන්ධයෙන් පියවර ගැනීමට නීතීඥවරුවරුන් ඉල්ලා සිටීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක ඒ ගැන පියවර ගන්නට පොලිසියට නියෝග කර තිබු අතර දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම පොලිසිය මෙම නඩුව පවරා තිබුණි.

    නඩුව විභාගයට ගනිද්දී දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අධිකරණය මගහැරීම නිසා වරෙන්තුද ලැබ සිට පසුව නඩුවට සහභාගී වී තිබුණි.
    මාස 6ක සිරදඬුවමක් නියම කිරීමෙන් පසු හිමියන්ව බන්ධනාගාරයට කැඳවා යන ලද්දේ විශාල පිරිසකගේ ආරක්ෂාව මැදයි.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    wel commander e kale hodai. mahindayata thawa iwasanna thibba. anyway sf mahindata pollak thibba ekata thama uta mala panne. mr sf ta salli ganna krama hitan set karala dunna eke eva karagena politics enne nathuwa hitiya nam hari. gon wassa baleta kadara bawa pennuwa. dan nam nikanma nikan hamuda karayek wage. nugath kama penawa. mr e athin porage professional politics gathiya thiyan innawa. gotath sf wage nariyek utath wenne may be sf ta una de. u dinuwath dinanne Gunp kujitha wima nisai


    me higana rate sinahalu kiyana jathiya thiyenakan lankawe politics mehema thamai. 70 years shinahala huttige putala karapu dewal
    Sirawata Fonsekata mahindata mukkuwa gahan hitiyanam eth me weddi u Wele Vidane saha Erazan sonnaya uge pukath lewa kanawa. :lol: ehenamminissu uta tawama salakanawath ekka.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඥාණසාර හාමුදුරුවන්ට මාස හයක සිරදඬුවමක් නියම කරයි. බැංකු කැඩුවද? කලෑ කැපුවද? මුදල් වංචා කරාද? කාලකන්නි රටක් මේක. සිංහල ජාතිය රැකගන්න, රණවිරුවන් වෙනුවෙන් කථා කිරීම වරදක්ද ????

    35281642_464502027340155_2671210048813793280_n.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අධිකරණය විසින් බරපතල වැඩ ඇතිව වසරක සිර දඬුවම් නියම කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාරගාරයේදී ජම්පරය ඇදීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

    තම සිවුර ඉවත් කලොහොත් උපවාසයක නිරත වන්නේ යයි උන් වහන්සේ සදහන් කර ඇති බවද වාර්තා වෙයි.

    උන් වහන්සේ සිවුර පමණක් ඉවත් කර අදනකඩයට උඩින් සුදු රෙද්දක් පොරවාගෙන සිටින බවද දැනගන්නට ඇත.


    ***හාමුදුරුවන්ගෙ සිවුරත් බලෙන් ගලවන තැනට,පොන්න රනිල මානසික විකෘතිතාවය උස්සන්න කරගෙන...unp කියන්නෙ තිරිසනුන්ගේ පක්ශයක්...බලේ ගත්ත හැම වෙලාවෙම රට ජාතිය ආගම විනාශ කරනව...

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,484
    49,865
    113
    සේදවත්ත
    රෙප් කැපුවට කමක් නෑ මේ ඉන්න හොදම දේශපාලන පිස්සු බල්ලෙක් චීවරයට කරන නින්දාවක්. මේ වගේ තුට්ටු දෙකේ මිනිස්සුන්ට චීරවයේ ගරුත්වය රකින්න බෑ. වාසි දේවල් වලට හෝයියා . 6 නෙමෙයි 10 වගේ යවන්න ඕනේ. බොරුවට තම්බි අල්ලන් බෙරිහන් දෙනවා අර එලිපිට හදන අරාබි විශ්ව විද්‍යාලෙට මුකුත් නෑ. ඔය වගේ දිව දෙකේ වැඩ කරන ජාති වාදේ මූලබීජයෙන් වපුරල වැලේ වැල් නැති දේසපාලුවන්ට කික් ස්ටාර්ට් අරන් දෙන කස්ටිය මේ. දැන් මේ හාමුදුරු නමක් නිසා එක්නැලිගොඩගේ වයිෆ්ව රෙප් කරත් අපේ මිනිස්සු බනින්නේ ගෑනු මනුස්සටට මිසක් මේ චීවරයේ නම්බුව කන එවුන්ට නෙමෙයි. අර බූරු පැටව් 225 අවුරුදු 70 පාර්ලිමේන්තු යවපු අපේ මිනිස්සුන්ට මේ වගේ ගස් ගෝතයෝ ජාතික වීරයෝ. අද වෙනකම් බුදු දහමේ උන්නතියට කොරපු එක දෙයක් නෑ . කොරේ මිනි මරාගන්න ලයින් එකට දේවල් හදල දෙන එක මිනිස්සුන්ට. දැන් වන්දි බට්ටයෝ ටික රෙප් කපල කමෙන්ට් ඒකක් දාපල්ලා. අවුලක් නෑ ඒකෙන් රට දියුනු වෙන්නෙත් නෑ මට පාඩුවකුත් නෑ. අනික මේ නිතියක් නැති රටේ සති දෙකෙන් ලොක්කා ඉන්නේ ඉස්පිරිතාලේ . ෆොන්සේකා වගේ හිරබත් කන්න ගටක් තියන කොල්ලෝ නෑ . දැන් උපවාසලු පව් ශැන්ග්‍රල්ලා එකෙන් හොද මස් සුප් එකක් යැව්වනම් ඕවා හරියනව. අල්පේක්ෂ ජීවත ගත කරලනේ ප්‍රඩෝ එකේ මාද්‍ය සාකච්චාවට එන්නේ. අපේ උන් හයිබ්‍රඩ් වෙලා ඉන්නේ වික්ටොරියා සංකෘතියයි 2500 සංකෘතියයි වර්තමාන සංකෘතියක් ඔක්කම ෆුරුට් සැලඩ් එකක් දාගෙන මේ වගේ අපතයෝ වීරයෝ කරලා හොරාකන මිනිමරන දේසපාලුවෝ රටේ නායකයෝ කරල අපිට වෙනසක් ඕනෙලු , බලන් හිටපල්ල කේක් ගෙඩිය වගේ හම්බෙයි
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Amnata hukanna monada huththo me daaana thread? Wadakata athi ekak daapan ponna pakaya. Gnasara thoge appada huththo u hire giya ekata thoo wada musala gaani wage tappulanna. Erozan ponnaya. Thoge appa hire giyath thoo gaanak nathiwa idi Ganasara ponnay hire giyaata puka naliyanawa.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චන්ද්‍රිකාගෙ පලි ගැනීම නිසයි SB හිරේ ගිය නැතුව එක වචනයක් කියුව කියල හිරේ දාන්ඩ මොන නිතියක්ද ඒක...ඥාණසාර හාමුදුරුවන්ව හිරේ දාල තියෙන්නෙත් පොන්න රනිල පලි ගන්ඩ ඔනෙ නිසා...

    උසාවියෙදි ඥාණසාර චන්ඩිපාට් එකක් දැම්මනෙ. ඒකට දඬුවම් දෙන්න එපාද? ඊට කලින් රටේ අනික් නඩු ඔක්කොම අහල ඒ වැරදිකාරයො හිරේ දාල ඊට පස්සෙද ඥාණසාරගෙ නඩුව අහන්න ඕනෙ?:baffled:
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මහ බැoකුව කඩල බිලියන ගානක් හොරාකාපු අගමැති ??
     

    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    නීතිය ගැන සාපෙක්ෂව හිතන්න බෑ
    ඒක කාටත් පොදුයි


    රේද්ද තමයි. ඒක හැමෝටම පොදු නෑ. අහිංසකයන්ට විතරයි හරියටම ක්‍රියාත්මක වෙන්නේ.උඹ සිංහල බෞද්ධද?මචන් නීතියත් එක්ක සාධාරනයත් තියෙන්න ඕනේ.