වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Galagodaaththe-Gnanasara-Thera..jpg



    ඉරා සළු පට බැඳුණු නෙතු යුග
    තරාදිය ගෙන හෙළා ගඟ දිය
    තලා අසිපත නසා එහි පණ
    පසිඳලිය හැකිවේද යුක්තිය


    :(:(:(:(:(:(:(:(

     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Amnata hukanna monada huththo me daaana thread? Wadakata athi ekak daapan ponna pakaya. Gnasara thoge appada huththo u hire giya ekata thoo wada musala gaani wage tappulanna. Erozan ponnaya. Thoge appa hire giyath thoo gaanak nathiwa idi Ganasara ponnay hire giyaata puka naliyanawa.

    :rofl::rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: සිංහල බෞද්ධ හර්ද සාක්ෂිය නැති බුද්ධ චීවරයට වඩා කොටින්ගේ නීතියට ගරු කරන, යුක්තිය වෙනුවට අයුක්තියට නඩු තීන්දු දෙන. අවජාතක අසිංහල නඩුකාරයනුත්, අවජාතක පාලකයනුත් සිටිනා රටකට ජාතියකට අත්වන ඉරණම ගැන කවර කථාද............................මේකද යහපාලනය කියන්නෙ ?????

    :angry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කතා කරල වැඩක් නැ මචන් මේකට නම් මාරම දුකයි...වෙන මොකුත්ම නෙමේ හාමුදුරුවන්ගෙ සිවුර බලෙන් ගලෝල හිරේට දාපු එකට...මේකද මචන් මේ රටේ අපිට ලැබෙන යුක්තිය....

    Pukata Cigarat ekak obaa ganin dukai nam dum tikak wadinna.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Galagodaaththe-Gnanasara-Thera..jpg



    දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
    අලුගෝසුවනේ එල්ලාපන්
    අලුගෝසුවනේ එල්ලාපන්
    කටු ඉබුලේ අප එල්ලාපන්


    :(:(:(:(:(:(:(:(


    :rofl::rolleyes: Sinduwa kanna epaa Naanasara wage horekta oka awabavithaa karala. Owwa thienne saba jaathika veerayanta misak budu saduna vinasa karanna fagalana cheewara dariyanta nemei.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :rofl::rolleyes: Sinduwa kanna epaa Naanasara wage horekta oka awabavithaa karala. Owwa thienne saba jaathika veerayanta misak budu saduna vinasa karanna fagalana cheewara dariyanta nemei.

    උබල වගේ කාලකන්නි ජාතක කරපු අම්මා තාත්තල පව්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Galagodaaththe-Gnanasara-Thera..jpg



    ඉරා සළු පට බැඳුණු නෙතු යුග
    තරාදිය ගෙන හෙළා ගඟ දිය
    තලා අසිපත නසා එහි පණ
    පසිඳලිය හැකිවේද යුක්තිය


    :(:(:(:(:(:(:(:(

     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Galagodaaththe-Gnanasara-Thera..jpg



    ඉරා සළු පට බැඳුණු නෙතු යුග
    තරාදිය ගෙන හෙළා ගඟ දිය
    තලා අසිපත නසා එහි පණ
    පසිඳලිය හැකිවේද යුක්තිය


    :(:(:(:(:(:(:(:(


    Ee oi me ada ira pawwe ne badagini danune ne kakka giye ne wageda ude idan.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    පොන්න රනිලගෙ *ක ලොවන කලකන්නි අවජාතකයෙක්...තූ නොදකින් මේ වගේ තිරිසන්නු..

    Raniluth ponnaya
    Lapayath Ponbaya
    Thoth ponnaya
    :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජනාධිපති සමාව නොලැබීමට හේතුවක් නෑ... වරදක් තමා ජජ්ට බැන්න එක. ඒකට ද්ඬුවමත් දුන්නා...
    ආවේගය පාලනය කර නොගැනීම වැරැද්දක්...
    ඒත් ඉතින් මේක පාඩමක් කරගෙන අවස්ථානුකූලව හැසිරේය යන බලාපොරොත්තුවක් සහිතව සමාව ලබාදීමේ වරදක් නැහැ.
    මීට කලින් නුසුදුස්සෝ සමාව අරන් තියෙනවා ඒක නිසා මේ වරදට ලැබුනු ලොකු දඬුවම ඉවත් කරන්න කියනවා නෙවෙයි. මේ වරදට සමාව නොදී මතු සමාව දිය හැකි වරදකාරයෙක් හමුනොවෙන්නත් පුලුවන්....
    ඒක නිසා ජනාධිපතිතුමාගේ සමාව ලැබිය යුතුයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උසාවියෙදි බැන්න එකට දඩුවම සිවුර බලෙන් ගලෝල මාස 6ක් හිරේ දාන එකනම්..අර පොන්න රනිල මහ බැකුව කඩල බිලියන ගානක් හොරාකාපු එකට දඩුවම මොකක්ද???? රගෙ බන්ඩාරගෙ පුතා බීල මිනිස්සු හප්පල මරලත් ඔය ඉන්නෙ ඇප පිට දැන් ලොකුම වරද උසාවියෙ බන්න එකද අනේ තොපි වගේ වහල්ලු....

    නීති පොතේ තියෙන දඬුවම් තමයි ඔය දෙන්නෙ. රනිල් වැරැද්දක් කරා කියල ගෝට ජනාදිපති වෙච්ච කාලෙක හරි ඔප්පු උනොත් එතකොටත් ඒ නීතිපොතේ තියෙන දඬුවමක්ම තමයි දෙන්නෙ.

    පොන්න රනිල මහ බැකුව කඩල බිලියන ගානක් හොරා කෑවට දාපු නඩු කෝ විභාග වෙනව..??????? රණවිරුවො හිරේ දාන්ඩ හාමුදුරුවරුන්ව සිවුර ගලෝල හිරේ දාන්ඩ නම් නඩු විභාග වෙනස සට සට ගාල...පොන්න රනිලගෙ තීරිසන් වැඩ ඔය ඔක්කොම ඕක තේරෙන්නෙ නැ උබලට මාර බබ්බු තු නොදකින් තමත් උක දෙන තිරිසන්නු..

    එහෙම තමයි බන් නඩු. නානසාර නඩුවත් කොච්චර කල් ඇදිලද මේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජනාධිපති සමාව නොලැබීමට හේතුවක් නෑ... වරදක් තමා ජජ්ට බැන්න එක. ඒකට ද්ඬුවමත් දුන්නා...
    ආවේගය පාලනය කර නොගැනීම වැරැද්දක්...
    ඒත් ඉතින් මේක පාඩමක් කරගෙන අවස්ථානුකූලව හැසිරේය යන බලාපොරොත්තුවක් සහිතව සමාව ලබාදීමේ වරදක් නැහැ.
    මීට කලින් නුසුදුස්සෝ සමාව අරන් තියෙනවා ඒක නිසා මේ වරදට ලැබුනු ලොකු දඬුවම ඉවත් කරන්න කියනවා නෙවෙයි. මේ වරදට සමාව නොදී මතු සමාව දිය හැකි වරදකාරයෙක් හමුනොවෙන්නත් පුලුවන්....
    ඒක නිසා ජනාධිපතිතුමාගේ සමාව ලැබිය යුතුයි.

    බොරු දාන්ඩ එපා ''ජජ්ට'' බැන්න කියල නෙමේ නඩු දාල තියෙන්නෙ ''එක්නැලිගොඩගෙ ගෑනිට බැන්න'' කියල..නිකන් පච හලල පොන්න රනිලගෙ පර වැඩ සුද්ද කරන්ඩ හදන්ඩ එපා..
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොරු දාන්ඩ එපා ජජ්ට බැන්න කියල නෙමේ නඩු දාල තියෙන්නෙ එක්නැලිගොඩගෙ ගෑනිට බැන්න කියල..නිකන් පච හලල පොන්න රනිලගෙ පර වැඩ සුද්ද කරන්ඩ හදන්ඩ එපා..

    උඹට ෂුවර්ද? මම කියවපු තැනක දැක්කේ නම් ගෑණු කෙනාට තර්ජනය කලා උසාවියේ කටයුතු වලට බාධා කලා ජජ්ට පරුෂ වචනෙයෙන් ආමන්ත්‍රණය කලා කියලා...
    එහෙම නෙවෙයිද ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹට ෂුවර්ද? මම කියවපු තැනක දැක්කේ නම් ගෑණු කෙනාට තර්ජනය කලා උසාවියේ කටයුතු වලට බාධා කලා ජජ්ට පරුෂ වචනෙයෙන් ආමන්ත්‍රණය කලා කියලා...
    එහෙම නෙවෙයිද ...

    ඒ උබට පේන සහ ඇහෙන විදිහ...හොදට හොයල බලපන් මම කියන්නෙ බොරුද කියල...අධිකරායට අපහාස කිරිම කියල කිසිම චෝදනාවක් හාමුදුරුවන්ට නැ ...තියෙන්නෙ එක්නැලිගොඩගෙ වේස ''ගෑනිට බැන්න'' කියල විතරයි..එක්නැලිගොඩගෙ වේස ගෑනිට බැන්න කියල තමයි මාස 6ක් චීවරයත් ගලෝල හිරේ දාල තියෙන්නෙ..:angry::angry::angry:
     
    Last edited: