වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

topkollek

Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර මරාවාදියො නැටුවෙ එක්නැලිගොඩ මැරුවෙ නෑ හැංගිල ඉන්නවා කියාගෙන. දැන් ඌව මරල කියල තේරෙනකොට පුකවල් මූට්ටු වෙලා ඌ කොටියෙක් කියන්න දඟලනව. කොටියෙක් උනත් මරන්න නීතියක් නෑනෙ. අර බෝම්බ ගහන්න ආපු උනුත් හිරේ දාල ඉන්නෙ.

    මේක ගෝටගෙ මිනීමැරුමක්
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0

    උඹ ඉවරයි මයි පුතේ.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    60661356.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉස්සර මරාවාදියො නැටුවෙ එක්නැලිගොඩ මැරුවෙ නෑ හැංගිල ඉන්නවා කියාගෙන. දැන් ඌව මරල කියල තේරෙනකොට පුකවල් මූට්ටු වෙලා ඌ කොටියෙක් කියන්න දඟලනව. කොටියෙක් උනත් මරන්න නීතියක් නෑනෙ. අර බෝම්බ ගහන්න ආපු උනුත් හිරේ දාල ඉන්නෙ.

    මේක ගෝටගෙ මිනීමැරුමක්

    ඌව මරලද එල එල..මරලනම් කොච්චර දෙයක්ද...මට නම් මාරම සතුටුයි.. :):):) දැන් උබ මැරුව කියල දැක්කනම් කරපු කෙනත් දන්නවනම් ඉක්මනට සිරිකොතට දුවල පොන්න රනිලට කියන ගමන් *කත් දීල නිතිය ක්‍රියාත්මක කොරන්ඩ කියපන්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඌව මරලද එල එල..මරලනම් කොච්චර දෙයක්ද...මට නම් මාරම සතුටුයි.. :):):) දැන් උබ මැරුව කියල දැක්කනම් කරපු කෙනත් දන්නවනම් ඉක්මනට සිරිකොතට දුවල පොන්න රනිලට කියන ගමන් *කත් දීල නිතිය ක්‍රියාත්මක කොරන්ඩ කියපන්..

    රනිල්ට කියල වැඩක් නෑ. ඌ මරා ෆැමිලි එකත් එක්ක ඩීල් එකක් දාගෙන ඉන්නෙ. ආයෙ මොන ගෝතය ආවත් රනිල්ගෙ වැරදි හොයන්නෙත් නෑ මරාගෙ වැරදි හොයන්නෙත් නෑ. :rolleyes:
     
    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    රනිල්ට කියල වැඩක් නෑ. ඌ මරා ෆැමිලි එකත් එක්ක ඩීල් එකක් දාගෙන ඉන්නෙ. ආයෙ මොන ගෝතය ආවත් රනිල්ගෙ වැරදි හොයන්නෙත් නෑ මරාගෙ වැරදි හොයන්නෙත් නෑ. :rolleyes:

    උඹත් ඉවරයි පුතේ:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රනිල්ට කියල වැඩක් නෑ. ඌ මරා ෆැමිලි එකත් එක්ක ඩීල් එකක් දාගෙන ඉන්නෙ. ආයෙ මොන ගෝතය ආවත් රනිල්ගෙ වැරදි හොයන්නෙත් නෑ මරාගෙ වැරදි හොයන්නෙත් නෑ. :rolleyes:

    අර ෆොනී ගැනත් ඒ කාලෙ ඔහොම එකක් කිය කියා උන්න කියල මතකයි...2020 අපි ඒක නම් බලාගන්නම් මහ බැකුව කඩපු පල් හොරා අල්ල ජම්පරේ අන්දනවම තමයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Galagodaaththe-Gnanasara-Thera..jpg

    ඉරා සළු පට බැඳුණු නෙතු යුග
    තරාදිය ගෙන හෙළා ගඟ දිය
    තලා අසිපත නසා එහි පණ
    පසිඳලිය හැකිවේද යුක්තිය

    :(:(:(:(:(:(:(:(

    Dump_Truck

    Member
    Jun 17, 2018
    6
    2
    0
    35280306_10160682791820790_471782881652375552_n.jpg

    හිරේ ගිහිං සිවුර ගලවලා ජම්පරේ ගැහැව්වම භික්ෂුත්වය අහෝසි වෙන්නේ නැද්ද? හිරෙන් නිදහස් වේලා අවම ආයේ සිවුරට බහින්න පුලුවන්වන්ද?

    රුවන්වැල්ලේ සෝභිත හිරේ දාපු එකත් බුද්ධාසනයට එරහිව කරපු කුමන්ත්‍රණයක් ද? ආ ඇයි තල්දුවේ සෝමරාම.

    අනික නානසාර හිරේ ගියේ සන්ධ්‍යා එක්නැලිගොඩට් තර්ජනය කරාට විතරක් නෙමේ. උසාවියට අපහාස කරාටත් එක්ක. නඩුකාරයට බැනලා අපහාස කරාටත් එක්ක. එස්බීත් හිරේ ගියේ ඒවගේ චෝදනාවකට.

    නඩුව ගැන, නඩු තීන්දුව දුන්නු හේතු මොනාද කියලා කියවලා වරෙන් බං

    ඥාණසාර නම් ප්‍රපංචය තේරුම් ගැනීම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    අනික නානසාර හිරේ ගියේ සන්ධ්‍යා එක්නැලිගොඩට් තර්ජනය කරාට විතරක් නෙමේ. උසාවියට අපහාස කරාටත් එක්ක. නඩුකාරයට බැනලා අපහාස කරාටත් එක්ක. එස්බීත් හිරේ ගියේ ඒවගේ චෝදනාවකට.

    නඩුව ගැන, නඩු තීන්දුව දුන්නු හේතු මොනාද කියලා කියවලා වරෙන් බං

    උසාවියට අපහාසකරා කියල කිසිම චෝදනාවක් ඥානසාර හාමුදුරුවන්ට නැ...පොන්න රනිල බලෙන් සිවුර ගලෝල හිරේ දැම්මෙ එක්නැලිගොඩගෙ ගෑනිට "කොටිය" කිවුව කියල...

    රටක් දන්න දේ පොන්න රනිලගෙ *ක ලොවන උන්ප් තිරිසනුන්ට තේරෙන්නෙ නැ,,,තොපිට ලගදිම තේරෙයි ඔහොම යන්....
     
    Dump_Truck

    Member
    Jun 17, 2018
    6
    2
    0
    උසාවියට අපහාසකරා කියල කිසිම චෝදනාවක් ඥානසාර හාමුදුරුවන්ට නැ...පොන්න රනිල බලෙන් සිවුර ගලෝල හිරේ දැම්මෙ එක්නැලිගොඩගෙ ගෑනිට "කොටිය" කිවුව කියල...

    රටක් දන්න දේ පොන්න රනිලගෙ *ක ලොවන උන්ප් තිරිසනුන්ට තේරෙන්නෙ නැ,,,තොපිට ලගදිම තේරෙයි ඔහොම යන්....

    ඇත්ත කියපං උබ මේ මහින්දට සපෝර්ට් වගේ පොස්ට් දාන්නේ sarcasm එකට නේද? :rofl::rofl:

    මොකද ඔයි උබේ ගොන් තර්ක දැක්කම මහින්දට සපෝර්ට් එවුන්ටත් හිතෙනවනි උබවගේ හරක්ද ඌට ඉන්නේ කියලා. හඃ හඃ.

    උබ කරන්නේ හීං නුලෙන් මරා සහ ගොථා එපා කරන ඒක නේද මිනිස්සුන්ට?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    U.N.P බෞද්ධ විරෝධය ගැන එදා ආනන්ද මෛත්‍රීය හිමි කියු අනාවැකිය අද එකින් එක සත්‍ය වන අයුරු........

    35333704_374912776332125_2424370525896704000_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උන්වහන්සේ දිවිහිමියෙන් දරාගත් බුද්ධ චීවරය උදුරා ගැනීමේ වේදනාව වැඩියෙන්ම දැනෙන කාන්තාව ඇයයි..!!! අම්මේ ඔබේ බුදු පුතා වෙනුවෙන් රටම පෙළ ගැසෙන දිනය වැඩි ඈතක නොවේ..!!! එතෙක් දිරියෙන් දරාගන්න දුක..!!!

    35402083_862996420554816_6454237665700085760_n.jpg
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බෞද්ධාගම වෙනුවෙන් මේ රටේ පහල වෙච්ච හාමුදුරුවරු විවිධ ආකාරයට එක කළා. වාරියපොළ සුමංගල හිමි වගේ ස්වාමින් වහන්සේලා එය කල අකාරයයි, බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ වගේ ස්වාමින් වහන්සේලා එය කල ආකාරයයි දෙවිදියක්. නමුත් මේ සෑම නමක්ම බෞද්ධ ආගම රකින්න උර දුන්න. මුන් වහන්සේත් කලේ එක. හිතන්න මේ වගේ කවුරුත් ඉදිරිපත් නොවුනොත් මේ රටට මොකක් වෙයිද ?

    ඈ බෝල erozan පොන්න වෙසිගේ පුතෝ , වාරියපොළ සුමංගල හිමි බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ වගේ ස්වාමින් වහන්සේලා , ඥානසාර වගේ බීමත්ව රියපැදවීම කරලා මිනුස්සුන්ව හප්පලා තියෙනවද පකෝ ?

    වාරියපොළ සුමංගල හිමි බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ වගේ ජාතියේ පිනට පහලවුන හාමුදුරුවරුන්ව ඥානසාරට සමාන කරලා උන්වහන්සේලාට අපහස කරන්න එපා හුතිගේ පුතෝ

    ඥානසාර බීමත්ව රියපැදවීම ප්‍රසිද්ධියේ පිළිගත්ත හැටි :rofl::rofl:

    පන්සිල් පදපහෙන් සුරාමේරය සික්ෂාපදය ආරක්ෂා කරන්න බැරි එකා කොහොමද යකෝ හාමුදුරුවෝ කෙනෙක් වෙන්නේ
     
    Last edited: