වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    35416425_2111779822401646_9220275279535013888_n.png

    උබලට හොදටම තෙරෙන්න ඇති ලoකාව කියන්නේ සම්මුති බෞද්ධ රටක් නෙමේ කියන එක .විවස්ථාවෙන් ඒක පිලිගෙන නෑ . අලුත් විවස්ථාවකින් කරන්න ඔනි මේක බෞද්ධ රටක් කරන එක ..හැබැයි මෙහෙ ඉන්න දේශපාලුවොනම් ඒක කොරන් නෑ . හොද බෞද්ධ ඒකාධිපතියෙක් බිහිවුනොත් ඒක කරාවි.:angry:

    ehema magul karanna oona naha
    law eka secular wenna oona ... ehema kisima aagamak law ekata gava ganna narakai.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ehema magul karanna oona naha
    law eka secular wenna oona ... ehema kisima aagamak law ekata gava ganna narakai.

    ආගම්වල තියන යහපත් දේවල් නිතියට ගාවගන්න එකේ කිසිම වැරද්දක් නෑ .නීතියකත් ආගමකත් පොදු අරමුණක් වන්නේ යහපත් සමාජයක් . නීතියට ආගම් එපා කියන්නේ සුද්දොයි ,මෙහෙ ඉන්න කලු සුද්දොයි . :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    35416425_2111779822401646_9220275279535013888_n.png

    උබලට හොදටම තෙරෙන්න ඇති ලoකාව කියන්නේ සම්මුති බෞද්ධ රටක් නෙමේ කියන එක .විවස්ථාවෙන් ඒක පිලිගෙන නෑ . අලුත් විවස්ථාවකින් කරන්න ඔනි මේක බෞද්ධ රටක් කරන එක ..හැබැයි මෙහෙ ඉන්න දේශපාලුවොනම් ඒක කොරන් නෑ . හොද බෞද්ධ ඒකාධිපතියෙක් බිහිවුනොත් ඒක කරාවි.:angry:

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නීතිය පොන්න රනිලට ගියාද ???????

    "පිපෙන මලකට ගලන දොලකට
    දැනෙනා බුදු ගුණ නොදැනෙන
    මිනිසුනේ කොයි ලොව යන්නේ
    මරණින් පස්සෙ පිං පව් එනවා අප පසු පස්සේ "

    35364018_1835037696827288_770639067023933440_n.jpg
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    වරදක් කලානම් දඩුවම් විදින්න ඕන. හැබැයි ඔයිට වඩා බරපතල අපරාධ , මිනීමැරුම් , මංකොල්ල කාපු උන් අපුරුවට ඉන්නවා නිදහසේ. සමහර වෙලාවට රටට පේන්න රක්ෂිත බන්ධනාගාර ගත කළා කීවට, එළියේ ඉන්නවට වඩා සැපට සනීපෙට ඇතුලේ ඉන්නවා. මේක තනිකරම දේශපාලන පලි ගැනීමක්.
    ජාති වාදේ අවුස්සන විග්නේශ්වරම් , සිවාජිලිංගම් ලට කෝ නීතිය. පොලිස්පති නීතිය නවනවා
    :angry::angry::angry:
     
    :yes::yes::yes: ඕක තමයි අද මුලු රටම අහන ප්‍රශ්නය...
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Full Court Report: BBS Leader Gnanasara Pleaded Guilty To Hit-And-Run And Drunk Driving

    galaboda-atte-gnanasara1.jpg

    FacebookTwitterGoogle+Share1,099

    By Colombo Telegraph
    Court documents obtained by the Colombo Telegraph show that Bodu Bala Sena General Secretary and vociferous hardline monk, Galabodaaththe Gnanasara pleaded guilty to hit-and-run charges filed against him by Grandpass police in 2000.
    On September 20, 2000, the monk was fined Rs. 12,000 by Traffic Courts, Colombo 12. The accident occurred on April 14, the same year, causing injuries to two others named Mohamed Rifai and Ravindra Kumar. Gnanasara Thera was driving lorry number 6 Shri 5444. Among the charges against him were drunk driving, speeding, driving without a valid licence and failing to report the accident.
    The monk pleaded guilty to all 9 charges.
    We publish below the report in full;

    Video : BBS Monk Gnanasara
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොන්න රනිලාගේ ජඩ වැඩ වලට විරුද්දව බෞද්ධයින් එකතු වෙමින් පවති.. :yes::yes:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පොන්න රනිලාගේ ජඩ වැඩ වලට විරුද්දව බෞද්ධයින් එකතු වෙමින් පවති.. :yes::yes:

    Erozan Jampare gahan inna Thaththawa balanna Walikada paththe giye nathei
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    ආගම්වල තියන යහපත් දේවල් නිතියට ගාවගන්න එකේ කිසිම වැරද්දක් නෑ .නීතියකත් ආගමකත් පොදු අරමුණක් වන්නේ යහපත් සමාජයක් . නීතියට ආගම් එපා කියන්නේ සුද්දොයි ,මෙහෙ ඉන්න කලු සුද්දොයි . :lol:

    Law ekata aagam gava ganna oona kiyanne thanikara gon hambayo wage hithana un thamai :D. diunu ratawal aagam gava ganne naha law ekata.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Law ekata aagam gava ganna oona kiyanne thanikara gon hambayo wage hithana un thamai :D. diunu ratawal aagam gava ganne naha law ekata.

    මොන දියුනු රටද ආගම ගාවගෙන නැත්තෙ නිතියට..පොඩි උදාහරනයක් දෙන්ඩ පුලුවන්ද...දන්න තරම තමයි ප්‍රදර්ශනය කරන්නෙ..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බෞද්ධාගම වෙනුවෙන් මේ රටේ පහල වෙච්ච හාමුදුරුවරු විවිධ ආකාරයට එක කළා. වාරියපොළ සුමංගල හිමි වගේ ස්වාමින් වහන්සේලා එය කල අකාරයයි, බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ වගේ ස්වාමින් වහන්සේලා එය කල ආකාරයයි දෙවිදියක්. නමුත් මේ සෑම නමක්ම බෞද්ධ ආගම රකින්න උර දුන්න. මුන් වහන්සේත් කලේ එක. හිතන්න මේ වගේ කවුරුත් ඉදිරිපත් නොවුනොත් මේ රටට මොකක් වෙයිද ?

    ඈ බෝල erozan පොන්න වෙසිගේ පුතෝ , වාරියපොළ සුමංගල හිමි බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ වගේ ස්වාමින් වහන්සේලා , ඥානසාර වගේ බීමත්ව රියපැදවීම කරලා මිනුස්සුන්ව හප්පලා තියෙනවද පකෝ ?

    වාරියපොළ සුමංගල හිමි බලන්ගොඩ ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ වගේ ජාතියේ පිනට පහලවුන හාමුදුරුවරුන්ව ඥානසාරට සමාන කරලා උන්වහන්සේලාට අපහස කරන්න එපා හුතිගේ පුතෝ

    ඥානසාර බීමත්ව රියපැදවීම ප්‍රසිද්ධියේ පිළිගත්ත හැටි :rofl::rofl:

    පන්සිල් පදපහෙන් සුරාමේරය සික්ෂාපදය ආරක්ෂා කරන්න බැරි එකා කොහොමද යකෝ හාමුදුරුවෝ කෙනෙක් වෙන්නේ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Galagodaaththe-Gnanasara-Thera..jpg

    ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා
    අපේ ධානෙදි අපේ මරණදි අපේ ලග හිටියා..

    :(:(:(:(:(:(:(:(

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මොන දියුනු රටද ආගම ගාවගෙන නැත්තෙ නිතියට..පොඩි උදාහරනයක් දෙන්ඩ පුලුවන්ද...දන්න තරම තමයි ප්‍රදර්ශනය කරන්නෙ..

    Erozan Jampare gahan inna Thaththawa balanna Walikada paththe giye nathei
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Galagodaaththe-Gnanasara-Thera..jpg

    ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා
    අපේ ධානෙදි අපේ මරණදි අපේ ලග හිටියා..

    :(:(:(:(:(:(:(:(

    Naanasaara koheda huththo game pansale hitiye? ubalage ammada kiwwe :rolleyes: