වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඥානසාර හාමුදුරුවෝ ඇතුලේ ඉන්නේ උන්වහන්සේ කරපු වැරැද්දට මිසක් නඩුකාරයට චූන් එකක් ගිහින් නෙමෙයි! (අනිවා ඩෙෆා මහ බැංකුව කඩපු උන් ඉන්න ඕනි හිර ගෙවල්වල තමයි. නමුත්, කිසි දෙකට බය වෙන්න මචෝ 2020 පොහොට්ටුවේ ආණ්ඩුව ආවත් රනිල්ගේ, ඇලෝසියස්, සුජීව, දයාසිරි තියා උන්ගේ මයිල් ගහකට වත් හානියක් කරන්නේ නෑ. මොකද මල්ලි මෙව්වා තනිකර පොලිටිකල් ඩීල්ස්!! උඹ මෙතන උදේ ඉඳන් රෑ වෙනකන් රනිල්ටයි උගෙ පාකිෂකයොන්ටයි දෙහි කැපුවට මහින්දලා, රනිල්ලා අඹ යාලුවෝ මචන්!! උන් කවමදාකවත් තමන්ගේ අනිත් එකාව විනාස කරන්නේ නැහැ!!!:rofl::rofl:)

    ඥානසාර හාමුදුරුවෝ කිසිම තෑනක ඔය ගෑනිට මරන තර්ජන කරලා නෑ .පෑහෑදිලිවම මේක පලිගෑනීමක් .මේවා මෙහෙම වෙන්නෑ ආණ්ඩුවේ ගේම් නෑත්තම් ..:angry:
     
    • Like
    Reactions: erozan

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Galagodaaththe-Gnanasara-Thera..jpg



    ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා
    අපේ ධානෙදි අපේ මරණදි අපේ ලග හිටියා..


    :(:(:(:(:(:(:(:(


    :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට


    අපිට නම් යහපාලනෙත් එකයි ආශ්චර්යත් එකයි ඔක්කොම මිනිස්සුන්ට ආතල් දෙන්න ගෙනාපු තුට්ටු දෙකේ ෆැන්ටසි විතරයි බන්.........!!!!!

    යහපාලනේට වඩා ආශ්චර්ය නම් ඉස්සරහින් තිබුනා :dull:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පන්සිල් පදපහෙන් සුරාමේරය සික්ෂාපදය ආරක්ෂා කරන්න බැරි එකා කොහොමද යකෝ හාමුදුරුවෝ කෙනෙක් වෙන්නේ

    අයියෝ ඔක මොකක්ද ? බීලා සොවාන් වුනු අයත් ඉන්නේ ත්‍රිපිටකයේ . ඔනම පෘතක්ජන කෙනෙක් අතින් වැරදි වෙන්න පුලුවන් .අනික කොහෙන්වත් ඔප්පුවෙලා නෑනේ ඔය හාමුදුරුවො තාමත් බොනවයි කියලා.ඔවා කුමන්ත්‍රණ වෙන්නත් පුලුවන් .හෑබෑයි මේ හාමුදුරුවො මේ රටට කරපු සේවය ඔය අඩියක් ගහපු එකට වඩා මහමෙරක් වගේ ලොකුයි .තමන් අතින් වැරෑද්දක් වුනු බව පිලිගත්ත කෙනා එදායින් පසු පණ්ඩිතයෙක්.එහෙමයි බුදුදහමේ තියෙන්නේ .සුදු රෙද්දේ ගෑවුන මඩ බින්දුව ලොකු කරගන් නෑතුව හිටපල්ලා:angry:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නීතිය පොන්න රනිලට ගියාද ???????

    "පිපෙන මලකට ගලන දොලකට
    දැනෙනා බුදු ගුණ නොදැනෙන
    මිනිසුනේ කොයි ලොව යන්නේ
    මරණින් පස්සෙ පිං පව් එනවා අප පසු පස්සේ "


    35364018_1835037696827288_770639067023933440_n.jpg

    මරණින් පස්සෙ පිං පව් එනවා අප පසු පස්සේ :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඥානසාර හාමුදුරුවෝ කිසිම තෑනක ඔය ගෑනිට මරන තර්ජන කරලා නෑ .පෑහෑදිලිවම මේක පලිගෑනීමක් .මේවා මෙහෙම වෙන්නෑ ආණ්ඩුවේ ගේම් නෑත්තම් ..:angry:

    :yes::yes::yes::yes: පොන්න රනිල පලි ගත්ත,හාමුදුරුවන්ගෙන් ඒකයි උනේ....
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මොකද්ද පොන්න පකෝ හරි වැරැද්ද අමුතුවෙන් අවබෝධ කරගන්ඩ තියෙන්නේ ? විඩ්යෝ එකේ 6වෙනි විනාඩියේ ඉඳන් බලපන් , එතන කියනවා නඩුවාර්තාවේ තියෙනවා ඥානසාර බීමත්ව හිටියා කියලා ඒ වෙලාවේ කරපු ස්වසන නාල පරීක්ෂණයෙන් තහවුරු උනා කියලා , ඥානසාර උසවියේදී එක පිළිගත්තා කියලා

    තව මොන මගුලක් ද පන්සිල් පදපහෙන් සුරාමේරය සික්ෂාපදය ආරක්ෂා කරන්න බැරි එකා කොහොමද යකෝ හාමුදුරුවෝ කෙනෙක් වෙන්නේ





    ඥානසාර බීමත්ව රියපැදවීම ප්‍රසිද්ධියේ පිළිගත්ත හැටි :rofl::rofl:

    අම්මපා කියහන්. ඔය කිව්වට ශුවර් නෑ.දෙන්නා හොඳ යාලුවොනේ.

    :rofl::rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,663
    28,698
    113
    Nanasara hireta giyata wirodaya pa Namal baby ahasin bimata pani :cool:

     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Oi Thaththa Jumper ekath gahan Toilet hodanawa balanna giye nadda tawama ?

    erozan උගේ තාත්තා (ඥාණසාර) බලන්න හිරේට ගියාම , සිංහයෙක් වගේ එළියේ ටෝක්ස් දීපු erozanගේ තාත්තා Jumper එක ඇඳගෙන Toilet හෝදනවා දැක්කම ආපු මල නිසා තමයි මේකේ මෙච්චර අඬන්නේ , පවු ඉතින් erozan පොන්නයා , මහඑවුන්ගේ වැරදි වලට විඳවනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අයියෝ ඔක මොකක්ද ? බීලා සොවාන් වුනු අයත් ඉන්නේ ත්‍රිපිටකයේ . ඔනම පෘතක්ජන කෙනෙක් අතින් වැරදි වෙන්න පුලුවන් .අනික කොහෙන්වත් ඔප්පුවෙලා නෑනේ ඔය හාමුදුරුවො තාමත් බොනවයි කියලා.ඔවා කුමන්ත්‍රණ වෙන්නත් පුලුවන් .හෑබෑයි මේ හාමුදුරුවො මේ රටට කරපු සේවය ඔය අඩියක් ගහපු එකට වඩා මහමෙරක් වගේ ලොකුයි .තමන් අතින් වැරෑද්දක් වුනු බව පිලිගත්ත කෙනා එදායින් පසු පණ්ඩිතයෙක්.එහෙමයි බුදුදහමේ තියෙන්නේ .සුදු රෙද්දේ ගෑවුන මඩ බින්දුව ලොකු කරගන් නෑතුව හිටපල්ලා:angry:

    මුන්ට බොන බුද්ධාගමක්ද බන් කාලකන්නි රැල දගලනව පොන්න රනිලගෙ ජඩවැඩ වහන්ඩ..බෞද්ධයන්ට මේව හොද ආදර්ශ...කවුද සර්පයා කියල අදුන ගන්න..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    erozan උගේ තාත්තා (ඥාණසාර) බලන්න හිරේට ගියාම , සිංහයෙක් වගේ එළියේ ටෝක්ස් දීපු erozanගේ තාත්තා Jumper එක ඇඳගෙන Toilet හෝදනවා දැක්කම ආපු මල නිසා තමයි මේකේ මෙච්චර අඬන්නේ , පවු ඉතින් erozan පොන්නයා , මහඑවුන්ගේ වැරදි වලට විඳවනවා

    :rofl::oo::rofl:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මැදගොඩ අභයතිස්ස හිමිට මෙසේ ද කියයි ‘කිසියම් භික්ෂුවක් අතින් වාචිකව හෝ වැරැද්දක් සිදු වූවා නම් තවත් එවැනි උපසම්පදා භික්ෂුවක් ඉදිරියේ ඒ පිළිබඳ සමාව ඉල්ලා නැවත එවැනි දෙයක් දේශනා නොකරන බවට කිව යුතුයි’ අභයතිස්ස හිමිට අනුව ම ලියන්නේ නම්, විනය පිටකයට අනුව, බුද්ධ දර්ශනයේ ‘සියලු සත්වයෝ නිදුක් වෙත්වා’ වැනි ශිෂ්ට අදහස්වලට අනුව ඥාණසාර ක්‍රියා කළා නම් ජම්පරය ඇඳ හෝ හෙළුවෙන් හෝ අද සිරබත් කන්නට සිදු වන්නේ නැති බව අභයතිස්ස හිමි තේරුම් ගන්නේ නම් මැනවි.

    අනෙක් පසින් යුක්තිය ඉල්ලා අධිකරණයට ගිය ස්ත්‍රියකට බැණ වදිමින් අධිකරනයක් තුළ ප්‍රචණ්ඩත්වය මුදා හල ඥාණසාරට විනය පිටකය මතක් කළ යුතුව තිබුනේ මීට වසර කිහිපයකට පෙර බවද අභයතිස්ස හිමිට මතක් කළ යුතුයි. එසේම 2014 වර්ෂයේ අලුත්ගම පාරවල් හරස්කරමින් සිය අනුගාමිකයක් කුපිත කරමින්, මුසල්මානුවන්ට ‘අබ සරණයි’ කියමින් වෛරය වැපිරූ ඥාණසාරට විනය පිටකය කියා දිය යුතුව තිබුනේ එදා ය. දිගන ගැටුම ඇවිලී යන්න මොහොතකට පෙර එහි ප්‍රධාන වගඋත්තරකරුවන් හමුවට ගොස් සිටියදී ඥාණසාරය විනය පිටකය කියා දිය යුතු ව තිබිණි. ඥාණසාරගේ එවැනි හිංසනීය ලැයිස්තුව තවත් දිගුය.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ..






    එසේම 2014 වර්ෂයේ අලුත්ගම පාරවල් හරස්කරමින් සිය අනුගාමිකයක් කුපිත කරමින්, මුසල්මානුවන්ට ‘අබ සරණයි’ කියමින් වෛරය වැපිරූ ඥාණසාරට විනය පිටකය කියා දිය යුතුව තිබුනේ එදා ය. දිගන ගැටුම ඇවිලී යන්න මොහොතකට පෙර එහි ප්‍රධාන වගඋත්තරකරුවන් හමුවට ගොස් සිටියදී ඥාණසාරය විනය පිටකය කියා දිය යුතු ව තිබිණි. ඥාණසාරගේ එවැනි හිංසනීය ලැයිස්තුව තවත් දිගුය.
    එයාගේ ලැයිස්තුවලට නඩු වලට යනවා දැන් දඬුවම්ත් ලැබෙනවා....
    අන්තවාදී අයකු ස්ව්භාවධර්මයගේ දායාදය නීතිය පසෙකලා අමු අමුවේ විනාශ කරද්දි අවුරුදු 10 ක් තිස්සේ කාවද හිරේට යව්වෙ?
    අලුත්ගම සිද්ධියක් ඇති උනේ ඇයි?
    නිකන් හැමදේම එක අච්චුවට දාලා වහලා සීල් කරලා සර්පයොන්ගේ අහිංසකකම් කියලා පෙන්වන්න එපා...
    :dull::dull::dull:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    [/I][/B][/COLOR][/SIZE][/CENTER]

    අන්න දැක්කද මගෙ කමෙන්ට් හොදට මතක තියෙනව ඇයි එහෙම වෙන්නෙ බොක්කටම වදින නිසා...




    වෙරි සොරි මචෝ! උඹ හිතන් ඉන්නේ උඹ දාන කමෙන්ට් බොක්කටම වදින සයිස් එකේ තර්කානුකූල..... ආකර්ෂනීය...... දාර්ශනික...... මත කියලා නම් ඒකට උත්තර දෙන්න කලින් පොඩි සීන් එකක් කියන්නම් අහගනින්කෝ....!

    මීට සෑහෙන කාලෙකට ඉස්සර මැඩියා ඉස්කෝලේ යන කාලේ එක දවසක් ගෙවල් පැත්තේ තිබ්බ ඡන්ද රැස්වීමකට (උඹ කුලප්පු වෙන්න එපා මේක නිල් පාට මීටිමක් මචන්) ඇවිත් හිටියා බන් ෆට්ටම කෙල්ලෙක්! සාමාන්‍යයෙන් කෙලි පැටික්කියක් දැක්ක තැන පිරිමිකම බල්ලට දාලා ඇඹලයෙක් වෙන සිරිතක් මැඩියා ලඟ නැතත්, දවස් ගානක් යනකම්ම මැඩියාට නින්දක් නැති සයිස් එකටම හොල්මන් වෙලා හිටියේ!! සිද්ධිය වෙලා දැනට අවුරුදු දහයකට කිට්ටු වුනත් අදටත් ඒ දැරීවිගේ පික්සල් එකක් ගාණේ මතක් කර ගන්න මැඩියාට පුලුවන් ගේමක් නැතුව!!!! බොලැයි බාසාවෙන් කිව්වොත් සීන් එක මැඩියගේ බොක්කටම වැදිලා.......!!!!

    ඊට කිට්ටුවම වගේ දවසක මැඩියා යනවා මචෝ රටේ ප්‍රධාන නගරෙක (අර කොට්ටං සීයා හිටියේ අන්න ඒ පැත්තේ) කොම්පියුටර් ක්ලාස්! ක්ලාස් ඇරිලා සෙට් එක ටවුමට එනකම්ම එන්නේ පයින්!! හේතුව, බස් එකේ නැගලා විනාඩියෙන් ගමනාන්තයට එනවට වඩා, මගදිගට කයිය ගගහා පිස්සු කෙලින එකේ ආතල් එක මගාරින්න බැරි නිසා!!! දවසක් ඔන්න ඔහොම එනකොට සෙට් එකේ හිටිය අයියා කෙනෙක් කෙල්ලෝ සෙට් එකක් පෙන්නලා ආතල් ස්ටෝරියක් කිව්වා!!! කල්ලියේ හිටපු මැඩියගේ සයිස් එකේ හිටපු කිරි කජු ඇටයෝ ටික ෆුල්ල් හොල්මන් වෙලා තත්පර ගානක් යනකම් උන් දිහා බලාගෙන හිටියා. මරු වැඩේ කියන්නේ මචන් එතන හිටපු ඒ හැම කෙල්ලෙක්ගෙම මූණු නැනෝ පික්සල් එකක් ගාණේ මැඩියාට මතකයි!!! අවුරුදු දහයක් ගෙවිලත් පොඩ්ඩක් වත් මෙමරිය අවුල් වෙලා නැහැ!!!
    බොලැයි බාසාවෙන්ම කියනවා නම් කෙල්ලෝ සෙට් එක මැඩියගේ බොක්කටම වැදිලා!!!

    හැබැයි ඔය සිද්ධි දෙකේම පසුබිම් කතා දෙක ගත්තොත් මචන් නිකන් අහසයි පොලොවයි වගේ බන්! හේතුව, පලවෙනි කතාවේ එන කෙලි පැටික්කි ඒ දවස්වල ලංකාවේ අතිශය ජනප්‍රිය නිලියක්....!! මැඩියා ෆට්ටෙටම ආදරය කරපු සුරූපිණයක් ඇඟේ වදින නොවදින ගානට ලයිව් දැක්ක තැන මැඩියා වශී නොවී වෙන මොනා වෙන්නද බන්? ආයෙත් බොලැයි බාසාවෙන් කිවොත් ඒ සීන් එක මැඩියගේ බොක්කට වැදිලා තියෙන්නේ.......!!!:love::love:

    ඒත් මචන්, දෙවෙනි කතාව නම් ඊට වෙනස් බන්! හේතුව, සෙට් එකේ හිටපු අර කට වාචාල අයියා අපිට පෙන්නුවේ ටවුන් එකේ රැයක් දවාලක් නැතුව කැරකෙන රුපියල් දෙසීයේ තුන්සීයේ ලලක්කලා සෙට් එකක්!! රෑ වෙනකොට බේබද්දොයි, කුඩුකාරයොයි එක්ක ලගින මේ සෙට් එක මහ දවාලේ ෆිල්ම් හෝල් ඉස්සරහා හිටගෙන ඉන්නවා මොකෙක් හරිගෝතයෙක්ව අන්දගෙන බොක්ස් එකක් අස්සේ රිංගන්න බලාගෙන!!! ජීවිතේට ගණිකාවක් ඇස් දෙකට නොදැකපු මැඩියා මේ නෝන මහත්තුරු දිහා මොහොතක් බලන් හිටියා. මුන්ගේ ඇඳුම් පැලඳුම්වලටයි මූනත්තහඩුවලටයි කිසිම සම්බන්ධයක් නැහැ බන්! ෆට්ටම ලස්සන ඇඳුම් ඇඳලා, හෙයා ස්ටයිල් දාලා, මාර කියුට් කෙලි පැටික්කියෝ වගේ රඟන්න හැදුවට සෙට් එකෙන් බාගයක විතර පැණි පුවක් හපනවා! ඇස් නිකන් උදේ ඇහැරිච්ච බේබද්දෝ වගේ!! එක විනාඩියක් බලාගෙන හිටියොත් ගෑණු සංහතියම එපා වෙන සයිස්!!! මේ මිනිස්සු දිහා බලලා හිනා වෙන්ඩද අඬන්නද කියලා තේරෙන්නේ නැහැ! නමුත්, මේ එක ගැඇණු මනුස්සයෙක්වත් වත් මැඩියට අමතක වෙන්නේ නැහැ!!!! ආ.....යිමත් පාරක් බොලැයි බාසාවෙන් කිව්වොත් සීන් එක්ක මැඩියගේ බොක්කටම වැදිලා.....!!!! හැබැයි පොඩ්ඩක් වෙනස් විදියකට මචන්..! අවුරුදු 10කට පස්සෙත් මැඩියා කල්පනා කරන්නේ අතින් සල්ලිත් වියදම් මේ කුණු බඩුවලට ගහන ලොන්ත පොන්නයෝ මොක්කුද කියන එකයි!!!!!:rofl::rofl:

    මුකුත් අවුලක් හිතන්ඩ එපා මචෝ! උඹේ කතා බොක්කටම වදිනවා කියපු නිසයි කිව්වේ!!!:rolleyes::yes:


    වැරැද්දක් නැ මගෙ කමෙන්ට් එකේ උබලගෙ පාන්ඩුවම කියන විදිහට රටේන් භාගයක් මන්දපෝෂනෙන් පෙලෙනව..ආයෙ මොනාද කතා කරන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ....?? අනික මහින්දට මඩ ගහන්ඩ මීට අවුරුදු 5කට විතර කලින් විතර කියුවට පවුලක් කරවිල කාල මැරුන සීන් එක උනෙත් සිරිසේන සහ පොන්න රනිලගෙ කාල සීමාවෙමයි,ඕක ගැන සිරා ගොන් කතාවක් කියල නාපු හැටි අමතකද දැන්ම ??? :lol::lol: මඩ ගහන්ඩ බොරු කියන්ඩ කලින් පොඩ්ඩක් හොදට කල්පනා කරල මඩ ගහපන් .. :P:P:P


    "බඩගින්න දරාගන්න බැරිව අම්මයි දරුවන් හතර දෙනයි දින 5ක් කරවිල කාලා."

    26676.jpg




    http://gossip.hirufm.lk/507/2014/01/bitter-gourd.html


    ඔය නිවුස් එක පලවුණු දින වකවානු ටික පොඩ්ඩක් බලපන්කෝ.......!:sorry:


    ප:ලි:- මැඩියා ජීවිතේට හිතුවේ නැහැ බන් උබ මෙච්චරටම කුජීත ප්‍රාථමික ඩයල් එකක් කියලා.....!!:lol: බලනකොට උඹ ගිය ආණ්ඩුව තිබුන කාලේ දන්නෙත් නැහැ! ආණ්ඩු මාරු වෙච්චි කාලේ දන්නෙත් නැහැ නේ බන්ස්.......!!!!:rofl::P:dull:


    මම හමුදුරුවො වෙනුවෙන් අනිව මොන ආණ්ඩු කාලයක් යටතේ උනත් පෙනී ඉන්නව එහෙම බැරිනම් අපි බෞද්ධයො නෙමේ.. බදුර්දීන්ව,සිවාජිලිගම්ලට නම් බන් පොන්න රනිල කලිසම පත්කරල *කේ අරින්ඩම දීලනෙ තියෙන්නෙ,පොන්න රනිල කවදාවත් උන්ව හිරේ දාන්නෙ නැ කියල හැමෝම දන්නවනෙ බන් උබ නිකන් පොන්න රනිල ගැන නොදන්නව වගේ කතාකරන්ඩ එපා..මහ කොටියට රටේ භාගයක් ලියල දීල බුද්ධි අශය පාවා දීලා මදි හරියට *කේ අරින්ඩත් දුන්න පොන්න රනිල ගැන නම් කියන්ඩ එන්ඩ එපා බන්...රටේ මහ බැකුවට කෙලපු තිරිසනා රටට ජාතියට ආගමට පක්ශ දෙයක් කරයි ලොල් තමයි හීන දකින්ඩ එපා.. :no::no:

    මොන පිස්සුද බන්? කරුමෙට හරි රනිලගේ කාලේ ප්‍රභාකරන්ව මැරුවා නම් එහෙම උඹ පොලොවේ පස් කයි මෙතන "ලක්ෂ 62 මී හරකුනේ! බලාපියවු තොපේ ආණ්ඩුව මානව හිමිකම් රකින රඟ!! හතුරෙක්ට වුනත් සලකන විදිහක් තියෙනවා යකූ!!!:sorry: කොහෙද, අහවල් කෙනෙක් ජනාධිපති කරලා අහවලෙක්ව අගමැති කොර ගත්තු තොපේ හත් මුතු පරම්පරාවටම සාප වෙනවා යකූ...!!! තොපේ ගෑනුන්ගේ බඩවල් වල ඉන්න ලාමයින්ටත් එක්ක සාප වෙනවා යකූ....!!!:yes: ඒත් මදි......:confused: තොපේ ඇ& කුට්ටම් ඇතුලේ ඉන්න රිලීස් වෙච්චි නැති සුක්‍රානු පැටවුන්ටත් එක්කම හැමනිලා යන්න ඕනු යකුණේ........!!!!!:angry:" කියාගෙන....!!!!!!!



    සැ:යු:- කිසිම ආන්ඩුවක හෝ පක්ෂයක ගැත්තෙක් නොවෙමි! :) පවතින ආණ්ඩුව පිලිබඳ කිසිම පැහැදීමක් නැත!! :no: 2020ට කලින්ම ගෙදර යැවිය හැකි නම් වඩාත් යෙහෙකි!!!:dull: ගැටුම ඉරෝසන් තුමාගේ අවස්ථාවාදී දේශපාලන සෙල්ලම සමග පමනක්ම බව දත මනා ය!!!!!:yes::cool:

     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea hama deyakadima , Muslim ayath varaddhak karala thiyenava sinhala ayata. Ehema varaddhak unama, Thaman Law eka hand ekata ganne nativa, Policiye complaint karala ,Law anuva action ganimai, Sista sampanna samaajaye vagakima.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Muslim ayata kisima ayithiyak naha, Hamuduruvan use kara gena , islam problem solve kirimata. Eken vanne sinhalaya kupitha veemai. Chanasara Himi, mea Hamudurvan use karala ,islam problem solve kirimata , Viruddha una. Eya Sadarana madihath veemak lesai mama dakinne.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඥානසාර හාමුදුරුවෝ කිසිම තෑනක ඔය ගෑනිට මරන තර්ජන කරලා නෑ .පෑහෑදිලිවම මේක පලිගෑනීමක් .මේවා මෙහෙම වෙන්නෑ ආණ්ඩුවේ ගේම් නෑත්තම් ..:angry:


    මචන්! උඹේ හිතේ ඥානසාර හාමුදුරුවෝ හිරේ දාපු එක ගැන සාධාරන තරහක් කේන්තියක් ඇති. උඹ මෙතන උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින්නෙත් ඒක හින්දා වෙන්න ඇති!! කිසිම අවුලක් නැහැ බන් ඒක උබේ අයිතිය.....!
    නමුත්, මේ "වෙනස උදාවුණෝ! ඥානසාර හාමුදුරුවෝ හිරේ ගියෝ!!" කියාගෙන උඩපනින මේ මහත්තයගේ ප්‍රශ්නය ඥානසාර හාමුදුරුවෝ "වත්මන් ආණ්ඩු කාලය ඇතුලත හිරේ ගිය එක" මිසක් උන්වහන්සේ "හිරේ ගිය එක" නෙවෙයි!!!

    කරුමෙට හරි පහුගිය ආන්ඩු කාලේ ඥානසාර හාමුදුරුවොන්ව හිරේ දානවා තියා ලංකාවෙන් පිටුවහල් කරලා දැම්මත් ඌට ඒක ගානක් වෙන්නේ නැහැ! එහෙම වුනා නම් පොර මුලින්ම උඹලාගෙනුයි ගෙම ඉල්ලන්නේ "ඕකුන් හාමුදුරුවෝ නෙවෙයි චීවරධාරියෝ! එල්ලලා මැරුවත් මදි" කියාගෙන........!!!!:rolleyes::yes: