මුගේ ප්‍රශ්නේ මහින්දට බලේ නැති උන එක. මේ වගේ සිද්ධි මූට ස්වීප් එකක් ඇදුනා වගේ තමා. ඕවා වෙනකම් බලන් ඉන්නේ මූ බොරුවට විලාප තියන්න.
මෙහෙම උනුත් ඉන්නවනේ බන්![]()
ඔන්න ඔච්චරයි කතන්දරේ........!!

මුගේ ප්‍රශ්නේ මහින්දට බලේ නැති උන එක. මේ වගේ සිද්ධි මූට ස්වීප් එකක් ඇදුනා වගේ තමා. ඕවා වෙනකම් බලන් ඉන්නේ මූ බොරුවට විලාප තියන්න.
මෙහෙම උනුත් ඉන්නවනේ බන්![]()

ඔන්න ඔච්චරයි කතන්දරේ........!!
methan lokuma prashnaya neethiya eka eka ayata namena eka. me anduwa balayata awe neethiya samanawa kriyathmaka karanawa kiyala.
Amathi puthata eka neethiyak
demalunta eka neethiyak
muslim wunta wena neethiyak
banku horu allan na
hamudawe yuddeta wada karapu aya ethule.
mewata ka gahana wunta baninna issella mewa hariyata karanna porundu wunta ewa matak kala nam hari

ඒක තේරුම් ගනින්!!මචන්, එකම රටේ එකම නීතිය එක එකාගේ තරාතිරම ඉදිරියේ එක එක විදිහට ක්‍රියාත්මක වෙන හැටි අපි දන්න කාලේ ඉඳලාම දකින දෙයක්! මොන පාලන තන්ත්‍රය යටතේ සිද්ධ වුනත් මේ වැඩේ වැරදියි!! රටේ නෙතිය තියෙන්න ඕනි අපි හැමෝටම ඉහලින්!!! ඒකේ කිසිම විවාදයක් නැහැ!!!!
නමුත්, මෙතන ප්‍රශ්නේ මූ මෙතන ඥානසාර හමුදුරුවොන්ව යූස් කරගන්නේ උගේ ගේම් එකේ ඉත්තෙක් විදිහට මිසක් හාමුදුරුවෝ ගැන මූට ඇති අහවල් කැක්කුමක් නැහැ!!!ඒක තේරුම් ගනින්!!
මේ ටික නම් හොදයි ඉතින් , මැඩියාගේ වික්‍රමය කියන්ඩත් බැ...ම්ම්ම්ම්ම් කියන්ඩ දෙයක් නැ , වෙහෙස අරන් ලියල තියනව ගත යුත්තක් නැතත්..
වෙරි සොරි මචෝ! උඹ හිතන් ඉන්නේ උඹ දාන කමෙන්ට් බොක්කටම වදින සයිස් එකේ තර්කානුකූල..... ආකර්ෂනීය...... දාර්ශනික...... මත කියලා නම් ඒකට උත්තර දෙන්න කලින් පොඩි සීන් එකක් කියන්නම් අහගනින්කෝ....!
මීට සෑහෙන කාලෙකට ඉස්සර මැඩියා ඉස්කෝලේ යන කාලේ එක දවසක් ගෙවල් පැත්තේ තිබ්බ ඡන්ද රැස්වීමකට (උඹ කුලප්පු වෙන්න එපා මේක නිල් පාට මීටිමක් මචන්) ඇවිත් හිටියා බන් ෆට්ටම කෙල්ලෙක්! සාමාන්‍යයෙන් කෙලි පැටික්කියක් දැක්ක තැන පිරිමිකම බල්ලට දාලා ඇඹලයෙක් වෙන සිරිතක් මැඩියා ලඟ නැතත්, දවස් ගානක් යනකම්ම මැඩියාට නින්දක් නැති සයිස් එකටම හොල්මන් වෙලා හිටියේ!! සිද්ධිය වෙලා දැනට අවුරුදු දහයකට කිට්ටු වුනත් අදටත් ඒ දැරීවිගේ පික්සල් එකක් ගාණේ මතක් කර ගන්න මැඩියාට පුලුවන් ගේමක් නැතුව!!!! බොලැයි බාසාවෙන් කිව්වොත් සීන් එක මැඩියගේ බොක්කටම වැදිලා.......!!!!
ඊට කිට්ටුවම වගේ දවසක මැඩියා යනවා මචෝ රටේ ප්‍රධාන නගරෙක (අර කොට්ටං සීයා හිටියේ අන්න ඒ පැත්තේ) කොම්පියුටර් ක්ලාස්! ක්ලාස් ඇරිලා සෙට් එක ටවුමට එනකම්ම එන්නේ පයින්!! හේතුව, බස් එකේ නැගලා විනාඩියෙන් ගමනාන්තයට එනවට වඩා, මගදිගට කයිය ගගහා පිස්සු කෙලින එකේ ආතල් එක මගාරින්න බැරි නිසා!!! දවසක් ඔන්න ඔහොම එනකොට සෙට් එකේ හිටිය අයියා කෙනෙක් කෙල්ලෝ සෙට් එකක් පෙන්නලා ආතල් ස්ටෝරියක් කිව්වා!!! කල්ලියේ හිටපු මැඩියගේ සයිස් එකේ හිටපු කිරි කජු ඇටයෝ ටික ෆුල්ල් හොල්මන් වෙලා තත්පර ගානක් යනකම් උන් දිහා බලාගෙන හිටියා. මරු වැඩේ කියන්නේ මචන් එතන හිටපු ඒ හැම කෙල්ලෙක්ගෙම මූණු නැනෝ පික්සල් එකක් ගාණේ මැඩියාට මතකයි!!! අවුරුදු දහයක් ගෙවිලත් පොඩ්ඩක් වත් මෙමරිය අවුල් වෙලා නැහැ!!!
බොලැයි බාසාවෙන්ම කියනවා නම් කෙල්ලෝ සෙට් එක මැඩියගේ බොක්කටම වැදිලා!!!
[/SIZE][/COLOR]

මේ ටිකත් හොදයි අවුලක් නැ,,මට කියන්ඩ දෙයක් නැ ඔවට..හැබැයි ඔය සිද්ධි දෙකේම පසුබිම් කතා දෙක ගත්තොත් මචන් නිකන් අහසයි පොලොවයි වගේ බන්! හේතුව, පලවෙනි කතාවේ එන කෙලි පැටික්කි ඒ දවස්වල ලංකාවේ අතිශය ජනප්‍රිය නිලියක්....!! මැඩියා ෆට්ටෙටම ආදරය කරපු සුරූපිණයක් ඇඟේ වදින නොවදින ගානට ලයිව් දැක්ක තැන මැඩියා වශී නොවී වෙන මොනා වෙන්නද බන්? ආයෙත් බොලැයි බාසාවෙන් කිවොත් ඒ සීන් එක මැඩියගේ බොක්කට වැදිලා තියෙන්නේ.......!!!![]()
ඒත් මචන්, දෙවෙනි කතාව නම් ඊට වෙනස් බන්! හේතුව, සෙට් එකේ හිටපු අර කට වාචාල අයියා අපිට පෙන්නුවේ ටවුන් එකේ රැයක් දවාලක් නැතුව කැරකෙන රුපියල් දෙසීයේ තුන්සීයේ ලලක්කලා සෙට් එකක්!! රෑ වෙනකොට බේබද්දොයි, කුඩුකාරයොයි එක්ක ලගින මේ සෙට් එක මහ දවාලේ ෆිල්ම් හෝල් ඉස්සරහා හිටගෙන ඉන්නවා මොකෙක් හරිගෝතයෙක්ව අන්දගෙන බොක්ස් එකක් අස්සේ රිංගන්න බලාගෙන!!! ජීවිතේට ගණිකාවක් ඇස් දෙකට නොදැකපු මැඩියා මේ නෝන මහත්තුරු දිහා මොහොතක් බලන් හිටියා. මුන්ගේ ඇඳුම් පැලඳුම්වලටයි මූනත්තහඩුවලටයි කිසිම සම්බන්ධයක් නැහැ බන්! ෆට්ටම ලස්සන ඇඳුම් ඇඳලා, හෙයා ස්ටයිල් දාලා, මාර කියුට් කෙලි පැටික්කියෝ වගේ රඟන්න හැදුවට සෙට් එකෙන් බාගයක විතර පැණි පුවක් හපනවා! ඇස් නිකන් උදේ ඇහැරිච්ච බේබද්දෝ වගේ!! එක විනාඩියක් බලාගෙන හිටියොත් ගෑණු සංහතියම එපා වෙන සයිස්!!! මේ මිනිස්සු දිහා බලලා හිනා වෙන්ඩද අඬන්නද කියලා තේරෙන්නේ නැහැ! නමුත්, මේ එක ගැඇණු මනුස්සයෙක්වත් වත් මැඩියට අමතක වෙන්නේ නැහැ!!!! ආ.....යිමත් පාරක් බොලැයි බාසාවෙන් කිව්වොත් සීන් එක්ක මැඩියගේ බොක්කටම වැදිලා.....!!!! හැබැයි පොඩ්ඩක් වෙනස් විදියකට මචන්..! අවුරුදු 10කට පස්සෙත් මැඩියා කල්පනා කරන්නේ අතින් සල්ලිත් වියදම් මේ කුණු බඩුවලට ගහන ලොන්ත පොන්නයෝ මොක්කුද කියන එකයි!!!!!![]()
මුකුත් අවුලක් හිතන්ඩ එපා මචෝ! උඹේ කතා බොක්කටම වදිනවා කියපු නිසයි කිව්වේ!!!![]()



"බඩගින්න දරාගන්න බැරිව අම්මයි දරුවන් හතර දෙනයි දින 5ක් කරවිල කාලා."
http://gossip.hirufm.lk/507/2014/01/bitter-gourd.html
ඔය නිවුස් එක පලවුණු දින වකවානු ටික පොඩ්ඩක් බලපන්කෝ.......!මැඩියා ජීවිතේට හිතුවේ නැහැ බන් උබ මෙච්චරටම කුජීත ප්‍රාථමික ඩයල් එකක් කියලා.....!!
බලනකොට උඹ ගිය ආණ්ඩුව තිබුන කාලේ දන්නෙත් නැහැ! ආණ්ඩු මාරු වෙච්චි කාලේ දන්නෙත් නැහැ නේ බන්ස්.......!!!!
![]()

මොන පිස්සුද බන්? කරුමෙට හරි රනිලගේ කාලේ ප්‍රභාකරන්ව මැරුවා නම් එහෙම උඹ පොලොවේ පස් කයි මෙතන "ලක්ෂ 62 මී හරකුනේ! බලාපියවු තොපේ ආණ්ඩුව මානව හිමිකම් රකින රඟ!! හතුරෙක්ට වුනත් සලකන විදිහක් තියෙනවා යකූ!!!කොහෙද, අහවල් කෙනෙක් ජනාධිපති කරලා අහවලෙක්ව අගමැති කොර ගත්තු තොපේ හත් මුතු පරම්පරාවටම සාප වෙනවා යකූ...!!! තොපේ ගෑනුන්ගේ බඩවල් වල ඉන්න ලාමයින්ටත් එක්ක සාප වෙනවා යකූ....!!!
ඒත් මදි......
තොපේ ඇ& කුට්ටම් ඇතුලේ ඉන්න රිලීස් වෙච්චි නැති සුක්‍රානු පැටවුන්ටත් එක්කම හැමනිලා යන්න ඕනු යකුණේ........!!!!!
" කියාගෙන....!!!!!!!
කිසිම ආන්ඩුවක හෝ පක්ෂයක ගැත්තෙක් නොවෙමි!පවතින ආණ්ඩුව පිලිබඳ කිසිම පැහැදීමක් නැත!!
2020ට කලින්ම ගෙදර යැවිය හැකි නම් වඩාත් යෙහෙකි!!!
ගැටුම ඉරෝසන් තුමාගේ අවස්ථාවාදී දේශපාලන සෙල්ලම සමග පමනක්ම බව දත මනා ය!!!!!
![]()



නිකන් හීන ලෝක වල ඉදගෙන රනිල් රටට ජාතියට ආගමට සේවක් කරා කියල පෙන්නඩ උබල කැමතියි කියල මම දන්නව.ඒක අහිසක unp කාරයගෙ ආසාව.. රනිලුත් මහින්ද වගේ රට ජාතියා ආගම වෙනුවෙන් වැඩක් කරල, කොල්ලො නොගහ ගෙදර උන්දට ගහල ළමයි දෙතුන් දෙනෙක් හදාගෙන උන්න නම් නේද....



ඒත් එහෙම වෙන්නෙ නැනෙ බන් සිහින ලෝකවල වෙන දේවල් ඇත්තට වෙන්නෙ නැනෙ,
මමත් හිතුවෙ නැ බන් මැඩිය මෙච්චරම ගෙම්බෙක් කියල..

මට උබලගෙ හීන තේරෙනව නැත්තෙ නැ ,උබලට ඔනෙ රනිල් හොද මිනිහ වගේ රට දියුනු කරල අපෙන් කුණු බැනුම් නාහන තැනකට ගේන්ඩ...ඒත් ඉතින් ඌ පොන්නයනෙ, ඌට කොහෙන්ද ළමයි...???





උබ මාව අල්ලල, කුරුසෙ තියල ඇණ ගහන්ඩ හදන්ඩ, මා කල වරද කුමක්ද????? 

(උත්තර දීගන්න බැරි තැන ප්‍රශ්න කරන එකාගේ ජාතකය ඇද බාමින් වටේ යන උත්තරයක් දී මාරු වෙන බවත් දන්නවා)
)
)
උඹේ මේ වඳුරු වැඩ හින්දා කැපෙන්නේ කුඩු වෙන්නේ ඒ මනුස්සයාගේ කාඩ් එක යි......!!!!

පිස්සු හැදෙයි මහත්තයො, මම කවදාවත් එහෙම කියල නැ...පුලුවන් නම් පෙන්නපන් මම කිරියෙ පෝස්ට් 33500+ දාල තියෙනව...අච්චර මහින්දට එරෙහිව, මහින්දගෙ දේශපාලන පරාජයට ප්‍රධාන හේතුව උන, මාදුලුවාවේ අපේ සෝබිත හාමුදුරුවන්ට හරි අතුරලියේ රතන හාමුදුරුන්වට හරි බැනල දාපු එකම එක පොස්ට් එකක් හොයල පෙන්නපන්...අද වෙනකන් කවදාවත් මම කිසිම දෙයක් කියල නැ...මම එහෙම අවජාතකයෙක් නෙමේ බන් මම... මෙතුවක් අහපු බණ වලින් ලස්සනව ධර්ම දේශනා අහල තියෙන්නෙ සෝබිත හාමුදුරුවන්ගෙන්... බණ අහපු උන් වහන්සේට දේශපාලනය නිසා බැන වදින ජඩයෙක් නෙමේ මම,රතන හාමුදුරුවනටවත් මම බැනල නැ..අභියෝග කරනව පුලුවන් නම් පෙන්නපන් එකම එක පොස්ට් එකක්..
මචන්! උඹේ හිතේ ඥානසාර හාමුදුරුවෝ හිරේ දාපු එක ගැන සාධාරන තරහක් කේන්තියක් ඇති. උඹ මෙතන උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින්නෙත් ඒක හින්දා වෙන්න ඇති!! කිසිම අවුලක් නැහැ බන් ඒක උබේ අයිතිය.....!
නමුත්, මේ "වෙනස උදාවුණෝ! ඥානසාර හාමුදුරුවෝ හිරේ ගියෝ!!" කියාගෙන උඩපනින මේ මහත්තයගේ ප්‍රශ්නය ඥානසාර හාමුදුරුවෝ "වත්මන් ආණ්ඩු කාලය ඇතුලත හිරේ ගිය එක" මිසක් උන්වහන්සේ "හිරේ ගිය එක" නෙවෙයි!!!
කරුමෙට හරි පහුගිය ආන්ඩු කාලේ ඥානසාර හාමුදුරුවොන්ව හිරේ දානවා තියා ලංකාවෙන් පිටුවහල් කරලා දැම්මත් ඌට ඒක ගානක් වෙන්නේ නැහැ! එහෙම වුනා නම් පොර මුලින්ම උඹලාගෙනුයි ගෙම ඉල්ලන්නේ "ඕකුන් හාමුදුරුවෝ නෙවෙයි චීවරධාරියෝ! එල්ලලා මැරුවත් මදි" කියාගෙන........!!!!
මචන්, එකම රටේ එකම නීතිය එක එකාගේ තරාතිරම ඉදිරියේ එක එක විදිහට ක්‍රියාත්මක වෙන හැටි අපි දන්න කාලේ ඉඳලාම දකින දෙයක්! මොන පාලන තන්ත්‍රය යටතේ සිද්ධ වුනත් මේ වැඩේ වැරදියි!! රටේ නෙතිය තියෙන්න ඕනි අපි හැමෝටම ඉහලින්!!! ඒකේ කිසිම විවාදයක් නැහැ!!!!
නමුත්, මෙතන ප්‍රශ්නේ මූ මෙතන ඥානසාර හමුදුරුවොන්ව යූස් කරගන්නේ උගේ ගේම් එකේ ඉත්තෙක් විදිහට මිසක් හාමුදුරුවෝ ගැන මූට ඇති අහවල් කැක්කුමක් නැහැ!!!ඒක තේරුම් ගනින් !!

කියනවනම් කතා ගොඩක් කියන්ඩ පුලුවන් බේරෙනඩ පැනයන්ඩ හෝ පවාදෙන්ඩ හරි ලේසියි...සත්ය වෙනුවෙන් පෙනී ඉන්ඩයි අමාරු, ඔහොම නෙමේ ඔලුවෙන් හිටන් කියුවත් ඥානසාර හාමුදුරුවන්ව හිරේ දාපු එක තුප්පහි කාලකන්නි අවජාතක වැඩක්....ඒක සුද්ද වෙන්නෙ නැ මොනා කියුවත්.. අපිට තියෙනවනෙ අවුරුදු 2500 ලිඛිත ඉතිහාසයක්, ඔය 2500යෙ කවදාහරි හාමුදුරුකෙනෙක්ගෙ සිවුර බලෙන් ගලෝල නොකල වරදකට පටලෝල හිරේ දාල තියෙනවද බන් ?????????????????????????
එරෝසන් මචෝ,
දැන් වෙලාව රෑ 11.45යි. තව විනාඩි පහලොවකින් අද දවස ඉවරයි! මැඩියා හෙට එලකිරිය පැත්තේ ආවත් නැතත්, උඹ හෙටත් උදේ ඉඳන් ඇහරගෙන මේ ත්‍රෙඩ් එක බම්ප් කරන බවත්, අපේ එකාලා අහලා තියෙන ප්‍රශ්න වලට උඹ උඹේ සුපුරුදු මොන්ටිසෝරි ලොජික් වලින් උත්තර දෙන බවත් මැඩියා දන්නවා!!(උත්තර දීගන්න බැරි තැන ප්‍රශ්න කරන එකාගේ ජාතකය ඇද බාමින් වටේ යන උත්තරයක් දී මාරු වෙන බවත් දන්නවා)
ඒත්, මැඩියාට නම් එලකිරිය කියන්නේ තවත් විනෝදාංශයක් මිසක් බඩ රස්සාව නෙවෙයි! ඉතින් පැය විසි හතරේම මෙතන ලැගගෙන උඹත් එක්ක ලාමක ටිං ටිං විවාද කරන්න කොහෙත්ම වෙලාවක් නැහැ!! මීට කලිනුත් "ජනවාර්ගික අර්බුධය" ගැන උඹත් තර්ක කරන්න ගිහින් අන්තිමේදී පාත්-ෆයින්ඩරයාගේ කීම නිසා උඹෙන් පණ බේර ගත්තු එකෙක් මං. උඹත් එක්ක වාද කරලා දිනන්න තොටගමුවේ හාමුදුරුවොන්ටවත් බැරි බව පාත් ෆයින්ඩරයා මට කිව්වා!! ඒ වෙලත් අය්යෙම පාරක් මැඩියා උබට උත්තර දෙන්න ආවේ කවුදෝ ගෑණු මනුස්සයෙක් එක්ක තියෙන ප්‍රශ්නෙකට කොහෙවත් ඉන්න් ළමයි දෙන්නෙක්වත් ඇදගෙන උඹ නටන අමනුස්ස නාඩගම දිහා බලාගෙන ඉන්න බැරි හින්දයි!!! (එලකිරියේ මහින්දවාදි සීනියර් මෙම්බර්ස්ලා සෑහෙන පිරිසක් ඉඳලත් ඒ එකෙක්වත් මෙතනදි උබේ සහයට නොයෙන්න හේතුව පොඩ්ඩක් කල්පනා කරලා බලපන්!!! උඹ කැමති ඕනි දේශපාලනයක් කොරපන් තිරිසනෙක් නොවී!!!)

සහයට කවුරුවත් එන්ඩ ඔනෙද බන්, මටනම් එහෙම අවුලක් නැ රැ 12ට හරි පාරෙ බැහල යන්ඩ පුලුවන්.. ගෑනු ලමයින්ට නම් ඔනෙ සහයට කවුරු හරි මට එහෙම තනිකම් දෝසයක් නැ.. උබට එහෙම මට තනියක් වගේ පේනවනම් නoගි කෙනෙක් එහෙම ඉන්නවනම් අවුලක් නැ, තාම බැදල නැ මම ... 
හරි මම විඩියෝ එක එක සැරයක් හරි අනිව බලනව...යන්න කලින් පොඩි පහේ වීඩියෝ එකක් දීලා යන්නම් නිකන් ඉන්න ගමන් බලපන්කෝ!!!! (කතාවෑක පාරටම තේරුම් ගන්න අමාරු නම් රී-ප්ලේ කර කර කිහිප වතාවක් බලපන් මචන්!)
ප:ලි:- 2020දි ගෝටාභයව ජනාධිපති කරන්න උබට අවංකවම උවමනාවක් තියෙනවා නම්, උඹ ඒ වෙනුවෙන් කරන්න පුලුවන් පලවෙනි දේ උඹ එතුමගේ පාක්ෂිකයෙක් බව එලිපිට නොකියා හිටපන්!උඹේ මේ වඳුරු වැඩ හින්දා කැපෙන්නේ කුඩු වෙන්නේ ඒ මනුස්සයාගේ කාඩ් එක යි......!!!!
![]()



මට නම් පේන්නෙ උබට සෑහෙන මොලේ ආමාරුවක් තියෙනව උබ නිකන් කතා කරන්නෙ මම ලoකාවෙ ජනාධිපති අගමැති වගේ හිතාගෙනනෙ... 




හාමුදුරුවන්ව එහෙම දේශපාලන ගේම් වලට පාවිච්චි කරන්ඩ දෙන්ඩ බැ...හාමුදුරු කෙනෙක්ගෙ සිවුර බලෙන් ගලවද්දි ඒකට නිහඩව ඉන්නවනම් බෞද්ධකමෙන් ඇති වැඩකුත් නැ...කියනවනම් කතා ගොඩක් කියන්ඩ පුලුවන් බේරෙනඩ පැනයන්ඩ හෝ පවාදෙන්ඩ හරි ලේසියි...සත්ය වෙනුවෙන් පෙනී ඉන්ඩයි අමාරු, ඔහොම නෙමේ ඔලුවෙන් හිටන් කියුවත් ඥානසාර හාමුදුරුවන්ව හිරේ දාපු එක තුප්පහි කාලකන්නි අවජාතක වැඩක්....ඒක සුද්ද වෙන්නෙ නැ මොනා කියුවත්.. අපිට තියෙනවනෙ අවුරුදු 2500 ලිඛිත ඉතිහාසයක්, ඔය 2500යෙ කවදාහරි හාමුදුරුකෙනෙක්ගෙ සිවුර බලෙන් ගලෝල නොකල වරදකට පටලෝල හිරේ දාල තියෙනවද බන් ?????????????????????????
මොකක්ද බන් උබේ තෙර්ඩ් එක..ලින්ක් එක දීපන් ෆේක් එකෙන් නෙමේ හරි එකෙන් එන්නම්...![]()
බුදුරජාණන්වහන්සේ බුධත්වයෙන් පසු, තමන් ඉගෙනු ධර්මය භික්ෂුන්ට කියාදෙන්නට සහ එමගින් හුදී පෘතග්ජනයින්ට සෙත සැලසීමට ඔවුනට මගපාදා දුන් සේක. විවිධ අවස්ථාවල ඇතිවූ අසමගිකම්, නොමනාකම් දැන විනය පනවා, විනය පිටකය ලෙසින් භික්ෂුන්ට පිළිපැදීමට නියමකෙරුණි.
එදා උන් එකදු රජකෙනෙක්, ඇමතිකෙනෙක් හෝ වෙනයම් පුද්ගලයෙක් භික්ෂුන්ට නීති දමන්නට කටයුතු නොකරේය. මන්දයත් භික්ෂුන් යනු බුදුන්ගේ යටතේ සිටින අයවලුන් නිසාය. දඩුවම් පැමනුයේ බුදුන් හෝ බුදුන් නම්කළ වෙනත් බික්ෂුවකට පමණකි. බ්‍රහ්ම දණ්ඩනය එම එක් දඩුවම් ක්‍රමයකි.
සිවුරක් දරණ, අඳන කඩයක් අදීන කෙනෙකුට සාමාන්‍ය පෘතග්ජනයින්ට දඬුවම් කල හැකිද?
එය බුදුන්ට කරන නිගාවක් නොවේද?
භික්ෂුවක් කුමන හෝ වැරද්දක් කලානම් එය අද කාලයේ හැටියට, විවිධ නිකායවලින් පදවි ලෙසින් දී ඇති, අධිකරණ සංගනායක කෙනෙකු ඉදිරියේ විභාග කල හැකි නේද?
එසේ නොමැතිනම් අධිකරණ සංගනායක යනු කවර පදවියක්ද?
බුදුන්ට සහ සමස්ථ භික්ෂු පරපුරටම නිගාවක් කරමින් මෙසේ කෙසේ කරන්න ඉඩදී ඇතිද?
භික්ෂුවගේ අතේ සැබවින්ම වරදක් ඇතිවෙන්නට පුළුවන, නමුත් එය විභාග කලයුත්තේ සඟ සභාවකින්, සඟ අධිකරණයකින් පමණක් බව මටනම් පෙනේ.
එසේ නොමැතිනම්, අධිකරණ සඟනායක හිමිනමක් අධිකරණයේ නඩු අසනවිට සිටිය යුතු නොවේද? නඩු අසන්නා දඩුවම් පැමනවීමට ප්‍රථම උපදෙස් පතන්නට හැකි නේද?
සිවුරක් ගැලවීම, අදනකඩයක් ගැලවීම සහ උපසම්පදාව ලත් භික්ෂුවකට එසේ කරවීම මහත් පාපයක් නොවේද?
සැ.යු: මෙය භික්ෂුවගේ වැරද්දක් සාධාරණීකරණය කිරීමක් නොවේ.



කතාව ඇත්ත , රට පුදුම විදිහට පිරිහිලා..කතාවට නම් කියන්නෙ බෞද්ධ රට කියල ඒත් අද බෞද්ධකම බල්ලට දාල.. කොහොම තිබ්බ රටක්ද ....