වෙනස උදාවෙයි-ඥාණසාර හිමිට සිර දඬුවම්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    35485978_497423587341169_6655044012606488576_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,669
    28,703
    113
    තංගල්ල පුරාණ රජමහා විහාරාධිපති තංගල්ලේ උදිතසිරි බාල වයස්කාර භික්ෂූන් වහන්සේලාට අමානුෂික වධ හිංසා දී ලිංගික අපචාර වැඩට යොදා ගෙන

    On Jun 20, 2018

    දස මසක් කුස හොවා දරුවෙක් මෙලොවට බිහි කර හදා වඩා ගන්නා මාපියෝ ඔහුව කිසියම් පන්සලකට මහනගමට පූජා කරන්නේ මොන තරම් සැදෑවත් බෞද්ධභාවයෙන් ද? එවැනි දරුවෙකු පන්සල තුළ දී කිසියම් අකරතැබ්බකට මුහුණ පාන්නේ නම් ඉන් එම දරුවාට පමණක් නොව දෙමාපියන්ට ද මුහුණ පෑමට සිදු වන්නේ ඉතාමත් වේදනාකාරී සිදුවීමකට ය. අද බොහෝ පන්සල් තුළ මහණ කළ කුඩා භික්ෂූන් වහන්සේලා ද මහණ කිරීම සඳහා රැගෙන ආ කුඩා දරුවන් ද බොහෝ විට දක්නට ලැබේ.

    Udithasiri.jpg

    තංගල්ලේ උදිතසිරි

    තංගල්ල, ශ‍්‍රී විශුද්ධාරාම පුරාණ රජමහා විහාරයේ මෙවැනි මහණ දම් පිරූ කුඩා භික්ෂූන් වහන්සේලා ද මහණවීමට සිටි ‘දරුවන්ගෙන් ද පිරී පැවැතිණි. එහි නායක ස්වාමීන් වහන්සේ වන්නේ පූජ්‍ය තංගල්ලේ උදිතසිරි හිමිය. 1964 මාර්තු මස 11 වැනිදා උපත් උන්වහන්සේ තංගල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපතිවරයා ය. මුළු දිවයිනටම බලපාන සාමදාන විනිසුරුවරයෙකු ද වන උන්වහන්සේ සමථ මණ්ඩලයේ ද සභාපතිය. කලක් අගුණුකොළපැලැස්ස ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක තනතුර දැරූ උන්වහන්සේ රන්න, ගෝඨයිම්බරගම විහාරයේ ද අඳුපැලෑන හා කොස්වත්ත යන විහාරස්ථානවල ද විහාරාධිපති ධූරය දරනු ඇත.

    කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් හා විද්‍යවේ දී උපාධිධාරියකු වන උන්වහන්සේ මහණ දම් පුරා ඇත්තේ 2001 වර්ෂයේ දී ය. එදිරිසිංහ ආරච්චිලාගේ නිමල් යන ගිහි නම හිමි උන්වහන්සේ පිළිබඳ කරුණු සොයා බැලීමේ දී 1983 මොලනි පෙරේරා නමැති කාන්තාවක් සමග විවාහ වී දරුවකු ද සිටින හිමි නමකි. දැනට එම දරවා හා බිරිඳ ඔස්ටේ‍්‍රලියාවේ ජීවත් වෙති. විවාහයෙන් කලකට පසු ඇති වූ යම් යම් ප‍්‍රශ්න හේතු කොට ගෙන විවාහ ජීවිතයෙන් නික්ම වී මෙලෙස මහණ දම් පුරා තංගල්ලේ උදිතසිරි හිමි ලෙස දැනට තංගල්ල ශ‍්‍රී විශුද්ධාරාම පුරාණ රජමහා විහාරයේ වැඩ වාසය කරති.

    මෙම රජමහා විහාරයේ මහණ කළ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් හා මහණ කිරීමට රැගෙන ආ කුඩා දරුවන් පිරිසක් ද එහි සිටියෝ ය. ඔවුන් බොහෝ දෙනාව සිය අධ්‍යාපන කටයුතු සිදු කරනු ලැබුවේ විහාරස්ථානයට ඔබ්බෙන් පිහිටි ගෝඨයිම්බරගම කණිෂ්ඨ විද්‍යාලයෙනි. එහි විදුහල්පතිවරයා වන්නේ නෙටොල්පිටිය, වැලිසාර, සියඹලගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි ෂර්ලි වසන්ත ද සිල්වා ය.

    එම විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතුවල නියැලෙන එක් ගුරුවරියක් වන්නේ රන්න, තිස්සපාර, ‘එලිය’ නිවසේ පදිංචි සුනේත‍්‍රා ගමගේ ය. ඇය පාසලේ පන්තියේ ඉගෙනුම ලබන දරුවන් පිළිබඳව වැඩි සැකිල්ලක් දක්වනමින් ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමට වැඩි උන්දුවකින් කටයුතු කරක ගුරුමාතාවකි. ළමයින්ගේ අධ්‍යාපන කටයුතු පමණක් නොව, ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් හා පිරිසිදුභාවය පිළිබඳව ද ඇය දැඩි ඇල්මක් දක්වනු ඇත.

    එබැවින් තංගල්ල ශ‍්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ සිට එම පාසලට පැමිණෙන දරුවන් කිහිප දෙනෙක්ගේ ඉගෙනීම් කටයුතු හා පිරිසිදුභාවය පිළිබඳ යම් යම් ප‍්‍රශ්න තිබිණි. එබැවින් අයැ අවස්ථා කිහිපයක දී ම එම දරුවන්ව පිරිසිදුව පාසලට එවන ලෙස තංගල්ල, ශ‍්‍රී විශුද්ධාරාම විහාරාධිපති පූජ්‍ය තංගල්ලේ උදිතසිරිට දන්වා යවනු ලැබීය. එම පණිවිඩ වාචිකව පමණක් නොව, එම දරුවන්ගේ පොත්පත්වල ලිඛිතව ද ලියා යැවිණි.

    එහෙත්, ඒ කිසිදු දෙයකින් වැඩක් වූයේ නැත. දරුවන්ව පිරිසිදුව පාසලට එවීමට හෝ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හා පොත්පත් පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු කර ඔවුන් ගැන උනන්දු වීමට තංගල්ලේ උදිත සිිරි හිමි එතරම් උත්සාහ කර නැත. උන්වහන්සේ තුළ තිබී ඇත්තේ දරුවන්ගේ අධ්‍යාපනය හා පිරිසිදුබව පිළිබඳ ඉතාමත් නොසැලකිලිමත් බවකි. මෙම තත්ත්වයට යම් පිළියමක් සෙවීමට එම ගුරුතුමිය විවිධ උත්සාහයන් ගෙන ඇතත් එය එතරම් සාර්ථක වී නැත.

    “නරක චිත‍්‍රපට බලන්න කැමති නෑ. මට ගහනවට කැමති නෑ’’

    දිනක් එම දරුවන්ට පන්තිය තුළ දී තමන් කැමති හා අකමැති දේවල් පොතක ලියන ලෙස එම ගුරු මාතාව ඉතාමත් ආදරයෙන් පවසා ඇත. එවි එක් දරුවෙක් තමන් ‘නරක චිත‍්‍රපට බලන්න කැමති නෑ. මට ගහනවට කැමති නෑ’’ යනුවෙන් ලියා තිබුණි. ඒ කෙරෙහි සුනේත‍්‍රා ගමගේ ගුරු මාතාවගේ දැඩි අවධානය යොමු විය. පාසල් යන කුඩා දරුවකු මෙවැනි වදන් කිහිපයක් ලිවීම පිටුපස කිසියම් සැඟවුණු රහසක් තිබිය හැකි බව ඇයගේ දැනීම වූවා ය.

    එබැවින් ඇය මේ පිළිබඳව ගෝඨයිම්බර නම් කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ෂර්ලි වසන්ත ද සිල්වා වෙත දැනුම් දී ඇත. ඇය විදුහල්පතිවරයාට ඉන් සැලකර ඇත්තේ ‘නරක චිත‍්‍රපට බලන්න කැමති නෑ හා මට ගහනවාට කැමති නෑ’ යන වදන් දෙක තුළ යම් සැලකිය යුතු කරුණක් ඇති බැවින් එය ලියූ දරුවාව ගෙනැවිත් ඒ ගැන විමසීමක් කරන ලෙස ය.

    ඒ අනුව විදුහල්පතිවරයා එම දරුවාව තම කාමරයට රැගෙන විත් ගුරුතුමිය මග එකතු වී මෙලෙස ලියා ඇති වචනවල තේරුම කුමක්ද යන ඉතාමත් ආදරයෙන් හා ලෙංගතුකමින් විමසා ඇත. මුලින් එයට පිළිතුරු දීමට එම ළමයා මැළි වී ඇතත් පසුව සියල්ල නොසඟවා පවසා ඇත. එහිදී ළමයා විදුහල්පතිවරයාට හා ගුරුවරියට දැනුම් දී ඇත්තේ විහාරස්ථානය තුළ දී විහාරාධිපති තංගල්ලේ උදිතසිරි හිමි තමන්ට දරුණු ලෙස පහර දෙන බවය. අසභ්‍ය චිත‍්‍රපට පෙන්වන බවය.

    එම ප‍්‍රකාශයත් සමග විදුහල්පතිවරයා හා ගුරුතුමිය දැඩි ලෙස විස්මයට පත් වී මේ පිළිබඳව තවදුරටත් විපරම් කර බලා ඇත. එවිට ඔවුන්ට දැන ගන්නට ලැබී ඇත්තේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ පන්සලේ සිටින කුඩා භික්ෂූන් වහන්සේලාට හා දරුවන්ට වැඩිහිටියන්ට පමණක් සීමා වූ අසභ්‍ය වීඩියෝ පට ගෙනැවිත් පෙන්වන බවය. ඊට අමතරව ඒවායේ සිදු වන ක‍්‍රියාකාරකම් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කරන බව ය. ඒවාට අකමැති වූ විට ස්වාමීන් වහන්සේ පහර දෙන බව මින් අනාවරණය වී ඇත.

    පසුව මෙම සිදුවීම තංගල්ල ප‍්‍රාදේශිය ලේක් කාර්යාලයේ ළමා ආරක්ෂක නිලධාරී කුමාරි බස්නායකට ද දැන ගන්නට ලැබී ඇත. ඒ අනුව ඇය තංගල්ල ගෝඨයිම්බර ගම කණිෂ්ඨ විද්‍යාලයට පැමිණ මෙම දරුවාව හමු වී වැඩිදුරටත් කරුණු විමර්ශනය කර ඇත. ඒ අනුව ඇය තංගල්ල ගෝඨයිම්බර ගම කණිෂ්ඨ විද්‍යාලයට පැමිණ මෙම දරුවාව හමු වී වැඩි දුරටත් කරුණු විමර්ශනය කර ඇත. එවිට එම විහාරස්ථානය තුළ සිදු වන අකටයුතුකම් රාශියක් අනාවරණය කර ගැනීමට සමත් වී ඇත.

    මෙම විහාරස්ථානය තුළ කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා හා මහණ කිරීමට නියමිත දරුවන් හත් දෙනෙක් සිට ඇත. ඔවුන්ගෙන් එක් අකෙු වන්නේ සඳරුවන් බණ්ඩාර ය. ඔහුගේ මව පුණයා කුමාරිය. ඇය විවාහ වී සිටියේ සිරිපාල නමැති පුද්ගලයකු සමගය. නමුත් එම දරුවා මෙලොවට බිහි වීමට පෙර සිරිපාල ඇය අතහැර ගොස් ඇත. මේ නිසා පුණ්‍යා කුමාරිට එම දරුවා මෙලොවට බිහි වූ පසු හදා වඩා ගැනීමේ බරපතල ප‍්‍රශ්න මතු වී ඇත. ඒ ආර්ථික දුෂ්කරතා හේතුවෙනි.

    එබැවන් එම දරුවා හමු වී ටික කලකට පසු ඔහුව බලා ගැනීම උදෙසා පුණ්‍යා කුමාරිගේ පියා හෙවත් දරුවාගේ සීයා වූ මොණරාගල, මාරාව, හිඹියවෙල ප‍්‍රදේශයේ පදිංචි රටේරාළලාගේ ගෙදර ජයසුන්දරට ලබා දී ඇත. ඔහුගේ බිරිඳ සෙනරත් මැණිකේ ය. පුණ්‍යා කුමාරි සිය දරුවා වූ සඳරුවන් බණ්ඩාර දෙමාපියන්ට බාර දී ඇඟළුම් කම්හලක රැකියාවකට ගොස් ඇත. එහි වැඩ කරමින් යම් මුදලක් සොයා ගෙන පසුව විදේශ රටක රැකියාවකට ගොස් ඇත. එහි වැඩ කරමින් යම් මුදලක් සොයා ගෙන පසුව විදේශ රටක රැකියාවකට ගොස් තිබේ.

    ඒ අතරතුර දරුවා උස් මහත් වී හැදී වැඩෙන විට සීයා එම දරුවාවට තෙනගල්ලන්ද විදුහලට අධ්‍යාපන කටයුතු උදෙසා ඇතුළත් කර ඇත. එම දරුවා අධ්‍යාපන කටයුතු කරමින් පසු වී තිබේ. දරුවා වසන ගෙවල් ආසන්නයේ පදිංචි අයෙකි. ගුණපාල විජේසිංහ, ඔහුගේ එක් පුතෙකු වන්නේ ප‍්‍රියන්ත විජේසිංහය. කලකට පෙර ඔහුව තංගල්ලේ උදිතසිරි හිමිට බාර දුන්නේ මහණ කිරීමට ය. ඒ අනුව ඔහු මහණ වී ගෝඨයිම්බරගම පන්සලේ වැඩ වාසය කළෝ ය. ඔහුගේ අනෙක් සහෝදරයා වූයේ අසන්ත විජේසිංහය. ඔහුව ද මහණ කිරීම සඳහා ගෝඨයිම්බරගම විහාරයට පසුව බාර දී ඇත.

    නමුත් කාලයකට පසු ප‍්‍රියන්ත විජේසිංහ සිවුර හැර දමා යළිත් ගිහි ජීවිතයට සැපත් වී නිවසට පැමිණ ඇත. මේ පිළිබඳව නිවැසියෝ ඔහුගෙන් ප‍්‍රශ් කළ විට ‘තංගල්ලේ උදිතසිරි සමග පන්සලේ සිටින්න අමාරුයි. එතන හරි කරදර. ප‍්‍රශ්න ගොඩයි. ඒ නිසා මම සිවුර හැර දාලා ආවා.’ යනුවෙන් ප‍්‍රකාශ කර ඇත. ඊට එහා වැඩි යමක් ප‍්‍රකාශ කිරීමට ඔහු මැලි වී ඇත. නමුත් ඔහුගේ අනෙක් සහෝදරයා වූ අසන්ත විජේසිංහ ඒ වන විට උදිත සිරි හිමි යටතේ ගෝඨයිම්බර පන්සලේ සිටියේ මහණ වීමේ අපේක්ෂාවෙනි.

    මේ වන විට තංගල්ලේ උදිතසිරි හිමියන් සේවය කළේ මොණරාගල මහලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක වශයෙනි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දැන හඳුනා ගෙන ගුණපාල විජේසිංහගේ මාර්ගයෙන් සඳරුවන් බණ්ඩාර දරුවාව ද පන්සලට ලබා ගැනීමට තංගල්ලේ උදිතසිරි හිමි උත්සාහ කර ඇත. නමුත් එයට එම දරුවා එතරම් කැමැති වී නැත. පියා හැර ගොස් මව විදේශගත වී සීයාගේ සෙවණේ සැදී වැඩුණු එම දරුවා හොඳ පුරවැසියකු කිරීමේ අපේක්ෂාවෙන් විහාරයට බාර දීමට පසුව සීයා ද කැමති විය.

    ඒ අනුව, ඒ වන විට තනගල්ලන්ද විදුහලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි දරුවන් බණ්ඩාර දරුවාව පාසලෙන් ඉවත් කර ගෙන රැගෙන යාම සඳහා තංගල්ලේ රතනසිරි හිමි පැමිණ ඇත. එහෙත් එම අවස්ථාවේ ඔහුව ලබාදීමට සීයා යම් මැලිකමක් ද දක්වා ඇත. දරුවා ද එයට එතරම් කැමැති වී නැත. එම අවස්ථාවේ ඔහුට රුපියල් දහයක් දී දරුවාවට ලබා ගෙන මග දී සෙල්ලම් බඩුවක් ද රැගෙන දීමට පොරොන්දු වී දරුවාවට චාටු කර නිවසින් රැගෙන ඒමට උදිත සිටි හිමි සමත් වී ඇත.

    මෙලෙස එම දරුවා රැගෙන විත් ඇත්තේ 2013 වසරේ දී ය. පසුව ඔහුව ගෝඨයි්බරගම කණිටු විද්‍යලයට ඇතුළත් කර ඇත. එහි අධ්‍යාපන කටයුතු කරමින් සිටිය දී යම් යම් අවස්ථාවල ඔහුගේ සුවදුක් බැලීම සඳහා සීයා වූ රටේ රාළලාගේ ගෙදර ජයසුන්දර ද විහාරස්ථානයට පැමිණ ඇත. එලෙස පැමිණෙන විට එම දරුවාට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම්, පොත්පත් හා අවශ්‍ය දේවල් රැගෙන ඒමට ද සීයා අමතක කළේ නැත.

    මෙලෙස විවිධ දේවල් සීයා රැගෙන ආව ද ඒවා කිසිම දෙයක් දරුවාට උදිත සිරි හිමි ලබා නොදෙන බව පසුව සීයාට දරුවාගෙන් ම දැන ගන්නට ලැබිණි. මේ බව දරුවා සීයාට ප‍්‍රකාශ කර ඇති බව ද උදිතසිරි හිමිට දැන ගන්නට ලැබීමෙන් ඔහු දරුවා සමග යම් අමනාපයකින් ද පසු විය. එබැවින් දිනක් සීයා පන්සලට ගිය අවස්ථාවේ උදිතසිරි හිමි දරුවාට ඉතාමත් අනවශ්‍ය ආකාරයට සැර පරුෂ ලෙස කතා කරමින් බැණ වදින ස්වභාවයක් ව සීයාට දැක ගන්නට හැකි විය.

    ඉන් සීයාගේ සිත දැඩි ලෙස කම්පාවට පත් විය. එය ඉවසා දරා ගෙන සිටීමට නොහැකි වූ සීයා එම මොහොතේ ම උදිතසිරි හිමි ඉදිරිපිට දැඩි ස්වරයෙන් ප‍්‍රකාශ කර සිටියේ ‘‘මම දරුවා දුන්නේ ඔහොම හදන්න නොවේ. දරුවාට ඔහොම බණිනවාට, සැර කරනවාට මම කැමති නෑ, ඒ නිසා මම දැන් දරුවා ගෙදර අරන් යනවා.’’ යනුවෙන් ප‍්‍රකාශ කරමින් සීයා දරුවා රැගෙන යාමට උත්සාහ කර ඇතත් එයට තංගල්ලේ උදිතසිරි හිමි ඉඩ ලබා දී නැත.

    පසුව එම සියා පන්සලෙන් නික්ම ගොස් ඇත්තේ දැඩි අමනාපයෙන් හා සිත් අමාරුවෙනි. මොන ආර්ථික අපහසුතා හා ප‍්‍රශ්න තිබුණ ද එම දරුවාට සීයා හරිම ආදරේ ය. ඒ නිසා සතියකට වරක් දරුවා බැලීමට පැමිණීම සීයාගේ එක් අංග චර්යාවක් විය. එතරම් ආදරේ දරුවාට පන්සලේ ලොකු හාමුදුරුවෝ මෙලෙස සැර වැර ලෙස සැලකීම ඔහුගේ දැඩි කම්පනයට හේතු විය. දරුවාව රැගෙන යාමට උත්සාහ කළේ ද එබැවිනි.

    එම සිදුවීමෙන් පසු දරුවා පන්සලේ කාලය ගත කරමින් සිටින විට ලොකු හාමුදුරුවෝ එම දරුවාව උන්වහන්සේ වැඩ වාසය කරන කාමරයට කැඳවා දොර වසා අසභ්‍ය වීඩියෝ පටයක් ඩෙක් යන්ත‍්‍රය මගින් ප‍්‍රදර්ශනය කර ඇ. ස්වාමීන් වහන්සේගේ කීමට එය දරුවා බිම වාඩ වී බලා සිට ඇත. එහි වැඩිහිටියන් කරන විවිධ ලිංගික චර්යා ඇතුළත් අසභ්‍ය නිල් චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය වී ඇත.

    ඉන් ස්වල්ප මොහොතකට පසු එම දරුවාව ඇඳ මතට ගෙන හාමුදුරුවන්ගේ ඇඟ පත හොඳට දරුවා මගින් සම්බාහනය කර ගෙන ඊට පසු එම දරුවාව ලිංගික අපචාර ක‍්‍රියාවක් සිදුකර ඇත. එහෙත් එම දරුවා එයට කැමති වී නැත. ඔහු කාමරයෙන් පිට වී යාමට උත්සාහ කර ඇතත් එයට ඉඩ ලබා දී නැත. ඊට පසු නායක ස්වාමීන් වහන්සේ බලෙන්ම ඔහුට ලිංගික අපචාර ක‍්‍රියාවක් සිදුකර ආපසු යාමට ඉඩ සලස්වා ඇත.

    ඊට දින කිහිපයකට පසු එම විහාරස්ථානයේ සිටින රසික නමැති දරුවා ද විහාරාධිපති හිමියෝ කාමරයට රැගෙන එවැනි අසභ්‍ය වීඩියෝ පටයක් පෙන්වා ඔහු සමග ලිංගිකව අපචාර ක‍්‍රියාවකට සූදානම් වී ඇත. නමුත් එයට එම දරුවා කැමති වී නැත. ඉන් දැඩි අමනාපයට පත් විහාරාධිපති හිමියෝ සපත්තුවකින් මුහුණට දිග හරහට පහර දී ඇත. ඉන් දරුවාගේ මුහුණ ඉදිමී දින ගණනාවක් වේදනාවෙන් සිට ඇත.

    තංගල්ලේ උදිතසිරි හිමි ලිංගික අපචාර ක‍්‍රියා සිදු කිරීමට පටන් ගැනීම නිසා එම විහාරස්ථානයේ වැඩ සිටින තවත් තරුණ භික්ෂූන් වහන්සේලා කිහිපනමක් ද මහණ වීමට සිටින කුඩා දරුවන්ව ලිංගික අපචාර ක‍්‍රියාවන්ට නිතර දෙවේලේ යොදා ගෙන ඇත. ඉන් එක් ස්වාමීන් වහන්සේ නමක් වන්නේ සුමේධ හිමිය. උන්වහන්සේ දිනක් පිරිවෙන් ගොස් ආපසු පැමිණි පසු රසික නමැති දරුවාව ලිංගික අපචාර ක‍්‍රියාවකට යොමු කර ගෙන ඇත.

    මේ හේතු කොට ගෙන දරුවා දැඩි අසනීප තත්ත්වයකට ද පත් වී ඇත. ඔහුට මළපහ කිරීමට අපහසු වී හුස්ම ගැනීම ද දැඩි ලෙස අපහසුතාවට පත් වී ඇත. ලේ ගැලීම් ද සිදු වී ඇත. ඒ සුමේධ හිමි දින හතරක් පමණ එම දරුවාව බලහත්කාරයෙන් ලිංගික අපචාර ක‍්‍රියාවලට යොදා ගැනීම නිසා ය. දිනක් රසික නමැති දරුවාව විහාරාධිපති තංගල්ලේ උදිතසිරි හිමි ලිංගික අපචාර ක‍්‍රියාවකට යොමු කර ගැනීමේ දී එය ප‍්‍රතික්ෂේප කිරීම කිරීම නිසා ඉන් උරණ වී කොස්සෙන් හා ඉදලකින් දරුණු ලෙස පහර දීම නිසා ක්ලාන්ත වී ඇද වැටී ඇත.

    2006 දෙසැම්බර් මස 22 වැනිදා උපන් සඳරුවන් බණ්ඩාර දරුවා ස්වාමීන් වහන්සේගේ පරහදීමට ලක් වීම නිසා තුවාල කැළැල් හයක් පමණ සිරුරේ ඇත. උන්වහන්සේගේ ලිංගික අපචාර ක‍්‍රියාවලට අකමැති වූ විට කොසුවලින්, සෙරෙප්පුවෙන්, කෝටුවලින් දරුණු ලෙස පහර දෙන බව එම දරුවා ප‍්‍රකාශ කරන දෙයකි.

    තංගල්ල, ශ‍්‍රි විශුද්ධාරාම පුරාණ රජමහා විහාරාධිපති තංගල්ලේ උදිතසිරි හිමි කුඩා භික්ෂූන් වහන්සේලා හා දරුවන්ව යොදා ගන්නේ මුඛ හා ගුද ලිංගික අපචාර ක‍්‍රියා සඳහා ය. මේ නිසා එහි සිටින සියලූ ම කුඩා හිමිවරු හා දරුවන් මළ පහ කිරීමේ දී බරපතළ අසාධ්‍ය තත්ත්වයන්ට පත් වී ඇත්තේ එම අපචාර ක‍්‍රියා බරපතල ලෙස ලොකු හිමිගෙන් සිදු වී ඇති බැවිනි. සමහර හිමිවරුන්ට නිතර දෙවේලේ වමනය යන ගතියක් ද ඇත. ඒ ස්වාමීන් වහන්සේ දරුවන්ගේ මුඛය ලිංගික වැඩට යොදා ගැනීම නිසා ය.


    එම විහාරස්ථානයේ ඉන්ද්‍රසිරි, සුමේධසිරි, විජිතසිරි, අසන්ත, තරුෂ, රසික ඇතුළු ගිහි පැවිදි ස්වාමීන් වහන්සේලා හා දරුවෝ හත් දෙනෙක් පමණ සිටිති. මෙහි එක් දරුවෙක් වන්නේ මධුරංගය. සිදුව, අමරදෝරුව විදුහලේ දෙවැනි වසර දක්වා ඉගෙන ගත් එම දරුවා ඔහුගේ පියා වන අයිවන් බණ්ඩාර විසින් තංගල්ලේ උදිතසිරි හිමිට මහණ කිරීම සඳහා බාර දී ඇත. මහණ ව තුරු එම දරවා රන්න ගෝඨයිම්බරගම කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිට ඇත.

    ඔහු එම ස්ථානයට පැමිණ ඇත්තේ ආඳුපැලෑනේ විහාරස්ථානයේ ‘පැංච මාමා’ යනුවෙන් හඳුන්වන පුද්ගලයෙකුගේ මාර්ගයෙනි. සීදුව අමරදෝරුව බේස්ලයින් පාරේ පදිංචිව සිටි ඔහුගේ පියා ජීවත් වන්නේ කුලී වැඩ කරමිනි. මව පුෂ්පා ගමගේ කටුනායක ඇඟලූම් කම්හලක සේවය කරති. මුලින් ම තංගල්ලේ සිරිසේන සමරවීර නමැති අයකුගේ මාර්ගයෙන් තංගල්ලේ ඥානානන්ද හිමි හඳුනාගෙන ඒ මගින් තංගල්ල පන්සලේ ලොකු හාමුදුරුවන්ව හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇත.

    එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම දරුවාවට ශාසනයට පූජා කර ඇත්තේ බෞද්ධ ශාසනයේ උන්නතිය උදෙසා ය. එහෙත් තංගල්ලේ උදිතසිරි හිමි එම දරුවාව ප‍්‍රයෝජනයට ගෙන ඇත්තේ ශාසනයේ උන්නතිය උදෙසා නොව තමන්ගේ පුද්ගලික ලිංගික අපයෝජන සඳහා ය. දිනක් එම දරුවා කාමරයට අරගෙන අසභ්‍ය වීඩියෝ පට පෙන්වා තංගල්ලේ උදිත හිමි එම දරුවාගේ මුඛය සිය ලිගික කටයුතු සඳහා යොදා ගෙන ඇත. එවිට එම දරුවා එයට දැඩි ලෙස විරෝධය දක්වා කාමරයෙන් පිට වී පලා යාමට උත්සාහ කර ඇත.

    එවිට එම දරුවාව බලහත්කාරයෙන් කාමරයට ඇද ගෙන හොඳටම පහර දී ඇත. ක‍්‍රිකට් පිත්තකින් ද එලෙස පහරදීම් සිදු කර ඇත. හොඳටම බිය වූ එම දරුවා උදිතසිරි හිමිගේ කීමට එකඟ වී අකමැත්තෙන් වුව එම ලිංගික අපචාර ක‍්‍රියාවට කොටු වී ඇත. පසුව ඔහුට හොඳටම වමනය ගොස් ඇත. එදින රාත‍්‍රී කෑමට ගත් බත් ද වමනය සමග ගොස් ඇත.

    මෙලෙස දිගින් දිගටම උදිතසිරි හිමි කරදර කිරීම නිසා එම දරුවා පන්සලේ තවදුරටත් සිටීමට අකමැති වී ඇත. ඔහු නිතර දෙවේලේ ප‍්‍රකාශ කර ඇත්තේ තමාව අම්මා, තාත්තා ළඟට යවන ලෙස ය. එහෙත් ස්වාමීන් වහන්සේ එය ගණන් ගෙන නැත. පසුව තමන්ට උදිතසිරි හිමිගෙන් සිදු වන ලිංගික අපචාර ක‍්‍රියා පිළිබඳව ගෝඨයිම්බරගම කණිෂ්ඨ විද්‍යාලයේ පන්තිබාර ගුරුතුමියට ද දන්වා ඇත.


    හුංගම පොලිස් වසමේ, අංක 250, ගෝඨයිම්බරගම ග‍්‍රාමසේවා වසමේ පිහිටි තංගල්ලේ උධිත සිරි හිමිට අයත් විහාරස්ථානය තුළ ආවාස කුටියක්, කාමරයක්. දේවාලයක් ඇුළු ගොඩනැගිලි කිහිපයක් ඇත. උන්වහන්සේ ඒවා උපයෝගී කර ගන්නේ දරුවන්ට හා කුඩා ස්වාමීන් වහන්සේලාට ලිංගික අපචාර වැඩ කිරීමට ය.

    තංගල්ල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂක නිලධාරී, තංගල්ල, බෙලිඅත්ත පාරේ, අංක 75 නිවසේ පදිංචි සුජාතා බස්නායක මෙම ස්වාමීන් වහන්සේගේ ලිංගික අපචාර ක‍්‍රියා පිළිබඳව විමර්ශනයක් කර ඇත. එහිදී ගම්වාසීන්ගෙන් ඇයට දැන ගැනීමට ලැබී ඇත්තේ මෙම ස්වාමීන් වහන්සේගේ චරිතය එතරම් හොඳ නැති බව ය. දරුවන් හා කුඩා භික්ෂූන් වහන්සේ ලිංගික අපචාර ක‍්‍රියාවලට යොදා ගන්නා බවය.

    මෙම විහාරස්ථානයේ වැඩ වාසය කර තවත් කුඩා ස්වාමීන් වහන්සේ නමක් වන්නේ මාලිගාවිල විජිතසිරි හිමි ය. තංගල්ල, ශ‍්‍රී ධම්මදින්න පිරිවෙන් විහාරයේ ඉගෙනුම ලැබූ උන්වහන්සේගේ අම්මා පිළිබඳව කිසිවක් දන්නේ නැත. නමුත් උන්වහන්සේගේ මව මාලිගාවිල දඹේගොඩ පු‍්‍රදේශයේ පදිංචිව සිටි සුනේත‍්‍රා ජීවන්තිය. දැනට ඇය ගොඩකවෙල, කෝම්පිටිය ප‍්‍රදේශයේ ජීවත් වේ. පියා අතහැර යාම නිසා එම ස්වාමීන් වහන්සේගේ මව අජන්ත කුමාර යනුවෙන් වෙනත් අයකු සමග විවාහ වී දැනට ජීවත් වෙති.

    2013 දී පමණ මාළිගාවිල විජිත හිමි මහණ වී රන්න, ගෝඨයිම්බර ගම විහාරස්ථානයට පැමිණ ඇත. එහි සිටින අතරතුර තංගල්ලේ උදිතසිරි හිමියන්ගේ ලිංගික අපචාර ක‍්‍රියාවලට ගොදුරු වී ඇත. මහන වී දිනකට පමණ පසු රාත‍්‍රියේ උදිතසිරි හිමි පොඩි හිමිට සිය කාමරයට ගෙන කකුල් සම්බාහනය කරමින් ඊට පසු උන්වහන්සේව ඇඳ මත දිගා කර ලිංගික අපචාර ක‍්‍රියා සඳහා යොදා ගෙන ඇත. එක් අවස්ථාවක උන්වහන්සේ මෙයට දැඩි අකමැත්ත ප‍්‍රකාශ කර කාමරයෙන් යාමට උත්සාහ කිරීමේ දී ඉතාමත් අශිලාකාර ලෙස උදිතසිරි හිමි බැණ වැදී ඇත.

    මෙම විහාරස්ථානයේ වැඩ සිටි මොනරාගල සුමේධ හිමි ද තංගල්ලේ උදිතසිරි හිමි අතින් අපචාර ක‍්‍රියාවට ලක් වූ තවත් හිමිනමකි. උන්වහන්සේ මුලින් මහණ වී අවඩ වාසය කර ඇත්තේ හඳ පානාගල විහාරස්ථානයේ ය. එහි සිටින විට එම විහාරස්ථානයේ ලොකු හිමියෝ සුමේධ හිමිගේ ඇඟ පත අතගාමින් අයුතු ක‍්‍රියාවල නියැලීමට උත්සාහ කර ඇත. පසුව ඉන් බේරීම උදෙසා එම පොඩි හිමියෝ තංගල්ල උදිතසිරි හිමියන්ගේ විහාරස්ථානයට පැමිණ ඇත.

    “මට පන්සල විතරක් නොවෙයි, මුළු ශාසනයම එපා වුණා”

    එසේ පැමිණ සතියක් යාමට මත්තෙන් සුමේධ හිමි අවාසාගෙයි ඇඳ මතට ගෙන උදිතසිරි හිමි ලිංගික අපචාර ක‍්‍රියාවකට යොදා ගෙන ඇත. උන්වහන්සේ ප‍්‍රකාශ කරන්නේ එම සිදුවීමෙන් තමන්ට මුළු පන්සලම එපා වූ බවය. ‘‘එදා මම එම සිදුවීමෙන් පසු පන්සලෙන් පිට වී පාරට ආවා. කොහේ හරි යන්න හිතාගෙන, මට පන්සල විතරක් නොවෙයි, මුළු ශාසනයම එපා වුණා. දැඩි කළකිරීමෙන් තමයි පන්සලෙන් එළියට බැස්සේ. හඳපාන්ගල පන්සලෙන් බේරිලා ගෝඨයිම්බරගම පන්සලට ආවේ එතන හෝ නිදහසේ ඉන්න දැන් එතනත් තත්ත්වය දරුණුයි’’ එසේ සිතමින් පන්සලෙන් පිට වී යාමට උත්සාහ කළේ ය.

    ඒත් සමඟම පස්සෙන් දුව ආ තංගල්ලේ උදිතසිරි හිමි සුමේධ හිමි අල්ලා බලහත්කාරයෙන් පන්සල තුළට රැගෙන ගොස් ඇත. ඉන් පසුව මාසයක් පමණ උන්වහන්සේ පන්සල තුළ නිදහසේ කටයුතු කර ඇත. උදිතසිරි හිමි කිසිදු අතවරයක් සිදු කර නැත. නමුත් මාසයකට පමණ පසු යළිත් උන්වහන්සේට අතවර කර ඇත. ඉන් පසු නිතර දෙවේලේ එය කිරීමට පටන් ගෙන ඇත. ‘‘යන්න තැනක් නැති නිසා මේ දේවල් ඉවසාගෙන ඉන්නවා. නැත්නම් මෙලෙහකටත් ගිහිල්ලා.’’ ඒ උන්වහන්සේ ප‍්‍රකාශ කරන වදන් ය.

    මෙම විහාරස්ථානයේ සිටිමින් ගෝඨයිම්බර විදුහලේ ඉගෙනුම ලැබූ දස හැවිරිදි විජේසිංහ සිසුවා ද තංගල්ල, ශ‍්‍රී විශුද්ධාරා විහාරයේ විහාරාධිපති තංගල්ලේ උදිතසිරි හිමිගෙන් බරපතල ලිංගික අපචාර ක‍්‍රියාවලට ලක් වූ දරුවෙකි. නිතර දෙවේලේ උදිතසිරි හිමි එම දරුවාව කාමරයට රැගෙන ගොස් අසභ්‍ය වීඩියෝ පට පෙන්වා ලිංගික අපචාර ක‍්‍රියාවලට යොදා ගෙන ඇත. මේ හේතු කොට ගෙන ඔහුට දැන් මළ පහ කිරීමට ද අපහසු වී ඇත. ඒ මළපහ සමඟ ලේ ද වහනය වීම නිසා ය.

    උදිතසිරි හිමියෝ මේ ආකාරයට ලිංගික අපචාර ක‍්‍රියාවල නියැලීම තුරුම්පුවක් කර ගත් එම විහාරස්ථානයේ තරුණ පහේ හිමිවරු ද බාල වයසේ පසු වූ දරුවන්ට ලිංගික අපචාර ක‍්‍රියාවලට යොදා ගෙන ඇත. දිනක් එලෙස සුමේධ හිමි විජේසිංහ සිසුවා විහාරයේ දේවාලය තුළ ලිංගික අපච ක‍්‍රියාවලට යොදා ගෙන ඇත.

    ලිංගික ක‍්‍රියාවලට එරෙහි වන දරුවන්ට බෝතල්වලින්, සෙරෙප්පුවලින්, කොසු මිටිවලින් දරුණු ලෙස පහර දීම

    තංගල්ලේ උදිතසිරි හිමියන් දිනපතාම පාහේ විවිධ දරුවන් හා කුඩා ස්වාමීන් වහන්සේලා කාමරයට රැගෙන විත් අසභ්‍ය වීඩියෝ පට පෙන්වමින් ලිංගික අපචාර ක‍්‍රියාවලට හුරුකර ගෙන ඇති අතර ඒවාට එරෙහි වන අයට දරුණු ලෙස දඬුවම් කිරීමට ද පියවර ගෙන ඇත. සමහර දරුවන්ට කොසු මිටිවලින් අතපයවලට පහර දී ඇත. එක් දරුකුගේ එම පහරදීමකින් වම් කකුලේ දණ හිසට උඩින් බරපතළ තුවාල සිදු වී ඇත. තවත් දරුවකුගේ පහරදීමකට ලක් වී කකුල තැලී ගෙඩියක් මතු වී ඇත. තුවාල වී සැරව ගැලූ ළමයින් කිහිප දෙනෙක් ද ඒ තුළ සිටිති. උදිත හිමි තමන්ගේ ලිංගික ක‍්‍රියාවලට එරෙහි වන දරුවන්ට බෝතල්වලින්, සෙරෙප්පුවලින්, කොසු මිටිවලින් දරුණු ලෙස පහර දී ඇත. එලෙස පහර දෙමින් බය කරමින්, තමන්ගේ ලිංගික අපචාර ක‍්‍රියා සඳහා මෙම දරුවන්ව යොදා ගෙන ඇත.

    Medical.jpg


    මේ ආකාරයට තංගල්ල ශ‍්‍රි විශුද්ධාරාම, පුරාණ රජමහා විහාරාධිපති තංගල්ලේ උදිතසිරි හිමි මෙම පන්සලේ වැඩ වාසය කරන කුඩා භික්ෂූන් වහන්සේලා හා මහණ කිරීමට රැගෙන ආ කුඩා දරුන් බරපතල ලෙස අමානුෂික ආකාරයෙන් වධ බන්ධනයට ලක් කර පහර දී හිංසා කර ලිංගික අපචාර ක‍්‍රියාවලට බරපතල ලෙස යොමු කර ගෙන ඇත. ශාසනයේ උනන්තිය උදෙසා කටයුතු කරන බව කියන මෙවැනි භික්ෂූන් වහන්සේලා තවදුරටත් ශාසනයේ තබා ගැනීම කොතරම් නුවණට හුරු ක‍්‍රියාවක් ද යන්න මහ නා හිමිවරු සිහිනුවණින් කල්පනා කර බැලීම ඉතාමත් වටිනා දෙයකි.

    මෙවැනි හිමිවරු තවදුරටත් ශාසනයේ තබා ගැනීමෙන් සිදු වන්නේ බෞද්ධ දර්ශනයක් භික්ෂු ශාසනයත් අපකීර්තියට ලක්වීමකි. එබැවින් මෙවැනි අයට සාමදාන විනිශ්චයකාර, සමථ මණ්ඩල සභාපතිකම්, ශාසනාරක්ෂක බලමණ්ඩලවල තනතුරු හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල බෞද්ධ කටයුතු සමායෝජක තනතුරු ලබා දෙමින් ඒවායේ වැජඹීමට ඉඩ දෙනවා ද? නො එසේ නම් ඒවායින් ඉවත් කර ඉක්මනින් මේ අයට දඬුවම් කර ශාසනයේ අභිවෘද්ධිය උදෙසා මහනාහිමි කටයුතු කරන්නේ ද යන්න ප‍්‍රශ්න කළ යුතුව ඇත.

    –ඊතලය–(Newspaper)


    - http://www.lankaleaks.net/2018/06/20/1460
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    අනේ එර්සන් ගු කබරයා ඥානසාර හමුදුරුවට තොට වඩා මොලේ තියෙනවා\\




    ආ මේ විදග්ධ පුක් ශෝධකනේ...

    මම බැලුවා කවුද මේ පුක හෝදන්නේ කියලා පාන්දරම...

    හෙහ් හෙහ් හෙහ් හෙහ්...

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    ආ මේ විදග්ධ පුක් ශෝධකනේ...

    මම බැලුවා කවුද මේ පුක හෝදන්නේ කියලා පාන්දරම...

    හෙහ් හෙහ් හෙහ් හෙහ්...


    මේ තියෙන්නේ එරසන් ගූ කබරයාගේ fake account එක
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,669
    28,703
    113
    ‘මිනීමරු කහකඩ වියරුව’ ගෝඨාගේ නිවසින් එළි බසී..!

    නීතියේ යුක්තියේ පාලනයකටත්, නිර්මල බුද්ධාගමටත් අභියෝග කරමින් ‘මිනීමරු කහකඩ වියරුවක්’ රට පුරා හිස ඔසවමින් තිබේ. ජම්පර් අස්සේ ඥානසාර බේරා ගැනීමට කියා කළ එළි බසිමින් තිබෙන මෙම ‘මිනීමරු කහකඩ වියරුවේ’ එක් කූඨප්‍රාප්තියක් අද ගෝඨාභයගේ නිවසේ දී එළි දැක්කේ ය. එනම් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි නමැති සිවුරුකරුගේ වියරුවයි.
    මිනිසුන් මිලියන 11 ක් ඍජුවම වධකාගාර තුලදී ඝාතනය කළ, යුරෝපයේ පමණක් යුද්ධයෙන් ඍජුව මිනිසුන් මිලියන 26 හමාරක් ඝාතනය කළ, නූතන ශිෂ්ඨ සමාජයම පිළිකුල් කරන හිට්ලර් වගේ වෙන්නැයි ඔහු ගෝඨාභයට අනුශාසනා කෙළේය. ගෝඨාභයගේ 69 වෙනි උපන් දිනය දා උස්මුරුත්තාවට දානය ගිල දැමීමෙන් පසුව පැවැති අනුශාසනාවේ දී ඔහු වැඩිදුරටක් ප්‍රකාශ කෙළේ හිට්ලර් වගේ වී හමුදා පාලනයක් ගෙන යමින් රට පාලනය කරන ලෙසය.
    මෙවැනි ඉල්ලීමක් කළ හැක්කේ හොඳ සිහි බුද්ධියෙන් සිටින අයෙකුට නොව පිස්සෙකුටම පමණි. මේ පිස්සන්ගේ ‘මිනීමරු කහකඩ වියරුව’ රට ලේ විලක් කිරීමට පෙර සිහිබුද්ධිය ඇති පාලකයන්ද, සැබෑ බුද්ධ පුත්‍රයන්ද ශිෂ්ඨාචාර ජනතාවද මේ භයානක තත්ත්වය පාලනය කිරීමට තීරණාත්මකව තීන්දුවක් නොගතහොත් මෙය දරුණු විනාශයකින් කෙළවර වීම වැළැක්විය නොහැකිය.


    - (ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.20, ප.ව‍.11.40)

    :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    22222065_889555391192719_79520210481069153_n.jpg

    තවත් සාක්ෂි මොකටද ඒ කාලේ ඉදන්ම එහෙම තමා. :yes::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සිරගත කර සිටින බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට හෙට දිනයේදී ඇප නියම නොකලහොත් මාරාන්තික උපවාසයක් අරඹන බව බොදු බල සේනා සංවිධානය කියයි.

    ඥාණසාර හිමියේ ඇප ඉල්ලීම හෙට දින සලකා බලනු ඇති බව සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ සදහන් කරති.

    මේ වන විටත් භික්‍ෂූන් වහන්සේ පිරිසක් කොටුව බෝධිය ඉදිරියේ උපවාසයක් ආරම්භ කර තිබෙන අතර හෙට දිනයේ ඇප නොලදහොත් එය මාරාන්තික උපවාසයක් කරන බවද නන්ද හිමියෝ කියති.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    හාමුදුරුවෝ පහුගිය ටිකේ වැඩි සද්දයක් බද්දයක් නැතිව හිටිය. හිරේ ගියායින් පස්සේ යුද්දයක් වගේ.............පොලිසියෙන් උසාවියට දමල හාමුදුරුවෝ හිරේ යවල මේ කරගත්තේ ඉල්ලන් කෑමක් නෙවිද? :lol::lol:

    මේ ආණ්ඩුව හම දෙකින්ම එන ගන්නවා. නා ගන්නවා. අපිට තියෙන්නේ පොඩි සබන් කැල්ලක් දෙන්න විතරයි:lol::lol: - විපක්ෂ මන්ත්‍රීවරයෙක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඥානසාර හිමියන් වෙනුවෙන් රටක් එකතු වෙයි..