වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    කොච්චර කෑවත් ඌට මදි. 🤭
    CCDFDACD-801B-484F-92C0-CA7F3FD28475.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ වගේ ඉල්ලං කන පොන්නයෙක් තුං ලෝකෙම නැතුව ඇති
    මොකක්ද පොන්නයො ඉල්ලන් කෑම උබේ සජිය දින්න නම් තෙල් ගනන් යන්නෙ නැ කියලද තෝ කියන්ඩ හදන්නෙ???
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    මොකක්ද පොන්නයො ඉල්ලන් කෑම උබේ සජිය දින්න නම් තෙල් ගනන් යන්නෙ නැ කියලද තෝ කියන්ඩ හදන්නෙ???
    නොදකින් , කන්න නැත්තන් හිඟා කාපන් යකෝ මෙහෙම කඩේ ගිහින් චොර වෙන්නේ නැතිව 🤭🤭🤭
     
    • Haha
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නොදකින් , කන්න නැත්තන් හිඟා කාපන් යකෝ මෙහෙම කඩේ ගිහින් චොර වෙන්නේ නැතිව 🤭🤭🤭
    තොපිනෙ කන්ඩ නැ නැ නැ නැ නැ ගගා අඩන්නෙ🤭🤭
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    තොපිනෙ කන්ඩ නැ නැ නැ නැ නැ ගගා අඩන්නෙ🤭🤭
    මන් කන්න නැහැ කියල අඬපු තැනක් පෙන්නපන් පොන්ස්, මට නම් හොඳට කන්න තියෙනවා 🤭 🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    දැන් සනීප ඇති ප්‍රෙට්ට්‍රල්ටිකවත් බෙදාගන්ඩ බැරි පාන්ඩුවක්...මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට ගහන්ඩ ඔනෙ මඩුවලිගෙන්...ගොන් හැත්ත උන් හින්ද අනිත් මිනිස්සුත් අමාරුවෙ...
    Jimmy Fallon Reaction GIF by The Tonight Show Starring Jimmy Fallon