වෙනස උදාවෙයි-පාතාලය හිස ඔසවයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ayuda pennuwanam hari

    එතකොට පාතාලෙ උන්ගෙ මානව හිමිකන් කැඩෙනව කියලනෙ බන් ඒ කාලෙ unp බැල්ලියො රනිල එක්ක එකතුවෙලා කියෝ කියෝ උන්නෙ..අන්තිමට උන්ටම පාරක බැහැල යන්ඩ බැරි වෙලා unp ඇමති ලේකම්ගෙ ගෙදරටත් පාතාලෙන් වෙඩි තියනව....ඕන්න unp බැල්ලියො වද රනිලගෙන් උදාකරගත් වෙනස..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අංගොඩ ලොක්කට සල්ලි දුන් නෑ කියා
    ඇවිදින මංතීරුවේ ඇවිදිමින් සිටි
    කෝටිපති ව්‍යාපාරිකයාව මරා දමලා

    මුදල් පොලියට දීම ඇතුළු ව්‍යාපාර කිහිපයක නිරතව සිටින කෝටිපති ව්‍යාපාරිකයකුට මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේදී ඇවිදින මංතීරුවේ ඇවිදිමින් සිටියදී ඊයේ (25) වෙඩි තබා ඝාතනය කර තිබේ.

    හිඹුටාන බැංකුව හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රොෂාන්ප්‍ රේමලාල් (48)
    නමැත්තාව එසේ ඝාතනය කර ඇත.කොන්ත්‍රාත් ව්‍යාපාර, බර වාහන ආනයනය කර අලෙවි කිරීම ඇතුළු ව්‍යාපාර රැසක නිරතව සිටින ඔහුගෙන් මාකඳුරේ මධුෂ් සමග එක්ව සිටින අංගොඩ ලොක්කා කප්පම් ඉල්ලා ඇති බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබිණි.

    **** වියාපාර වර්ධනය වෙන්ඩ නම් නලුවෙක් නොව මොලයක් කියාපු වද රනිලගෙ පාලනයක් ඔනෙ කියුව....අන්තිමට තිබ්බ බිස්නස් එකත් නැතුව වියාපාරිකයන්ට පාතාලෙ උන්ට කප්පන් දීල ජීවිතේ බේරෙ ගන්ඩ වෙලා නොදුන්නොත් කෙලින්ම වැලිගම්පිටි....කෝ යකෝ මේ unp බැල්ලියො සෙට් එක...වරෙවු එලියට....මිනිස්සු මහ මග බල්ලො බලලු වගේ පාතාලෙන් මැරද්දි තොපිට සැපද ????වෙනස උදා උනාද????

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න රනිලගෙ පාලනේ--- කෝ මේ unp කුක්කො කික්කියො හැගිලා බලු රැල...

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයේ (24) රාත‍්‍රී 08.30ට පමණ රත්මලානේදී සිදු කර ඇති වෙඩි තැබීමකින් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත‍්‍රී කේ රන්ජන් සිල්වා මරණයට පත්ව තිබේ.

    මෙතෙක් හදුනා නොගත් පුද්ගලයකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ රත්මලානල ඥානේන්ද්‍ර පාරේදීය.

    වෙඩි තැබීම නිසා තුවාල ලත් තවත් දෙදෙනෙකු කළුබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

    කේ රන්ජන් සිල්වා මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ධනංජය සිල්වාගේ පියනන් වෙයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    අවුලක් නෑ සුදු වෑන් නෑනේ දැන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුලක් නෑ සුදු වෑන් නෑනේ දැන්

    ;);) ජාතික ක්‍රිකට් පිලේ ක්‍රිඩකයන්ගෙ තාත්තලටත් පාතාලෙන් වෙඩි තියල මරනව ජාත්යන්තරේ එහෙම හොද නමක් ගන්ඩ පුලුවන් රට ගැන වෙනස වෙනස..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කාලෙ පාතල කාරයන්ගෙ මානව හිමිකම් කැඩෙනව කියල බෙරිහන් දිදි විලාප දුන්න unp බල්ලො බැල්ලියො එහෙම ඉන්නව නම් එන්ඩ බලන්ඩ දැන්..:angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාතාලයෝ නොනැවතේ.. කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබති.. වහාම රෝහලට..

    පාතාලයෝ නොනැවතේ.. කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබති.. වහාම රෝහලට..
    කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්න හිමියන් හා එහි තවත් හිමිනමත් වෙඩි වැදී තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    පොලීසිය පවසන්නේ ජීප් රථයක පැමිණි පුද්ගලයන් තිදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

    අදාල ජීප් රථය මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ;);) ජාතික ක්‍රිකට් පිලේ ක්‍රිඩකයන්ගෙ තාත්තලටත් පාතාලෙන් වෙඩි තියල මරනව ජාත්යන්තරේ එහෙම හොද නමක් ගන්ඩ පුලුවන් රට ගැන වෙනස වෙනස..

    ක්‍රිකට් පිලේ කියල උන් ලොකුද බන්?