අංගොඩ ලොක්කට සල්ලි දුන් නෑ කියා
ඇවිදින මංතීරුවේ ඇවිදිමින් සිටි
කෝටිපති ව්‍යාපාරිකයාව මරා දමලා
මුදල් පොලියට දීම ඇතුළු ව්‍යාපාර කිහිපයක නිරතව සිටින කෝටිපති ව්‍යාපාරිකයකුට මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ආසන්නයේදී ඇවිදින මංතීරුවේ ඇවිදිමින් සිටියදී ඊයේ (25) වෙඩි තබා ඝාතනය කර තිබේ.
හිඹුටාන බැංකුව හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රොෂාන්ප් රේමලාල් (48)
නමැත්තාව එසේ ඝාතනය කර ඇත.කොන්ත්‍රාත් ව්‍යාපාර, බර වාහන ආනයනය කර අලෙවි කිරීම ඇතුළු ව්‍යාපාර රැසක නිරතව සිටින ඔහුගෙන් මාකඳුරේ මධුෂ් සමග එක්ව සිටින අංගොඩ ලොක්කා කප්පම් ඉල්ලා ඇති බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබිණි.
**** වියාපාර වර්ධනය වෙන්ඩ නම් නලුවෙක් නොව මොලයක් කියාපු වද රනිලගෙ පාලනයක් ඔනෙ කියුව....අන්තිමට තිබ්බ බිස්නස් එකත් නැතුව වියාපාරිකයන්ට පාතාලෙ උන්ට කප්පන් දීල ජීවිතේ බේරෙ ගන්ඩ වෙලා නොදුන්නොත් කෙලින්ම වැලිගම්පිටි....කෝ යකෝ මේ unp බැල්ලියො සෙට් එක...වරෙවු එලියට....මිනිස්සු මහ මග බල්ලො බලලු වගේ පාතාලෙන් මැරද්දි තොපිට සැපද ????වෙනස උදා උනාද????