පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි පාතාලෙන් වෙඩිපිට වෙඩි..
මීට ටික වේලාවකට පෙර රත්මලාන ප්රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් තුවාල ලත් හමුදා කෝප්රල්වරයෙකු රෝහල්ගත කර ඇත.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ රත්මලාන චන්දකින්නාරාම ප්රදේශයේදීය.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයා වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.
June 25, 2018 at 8:42 am

උබෙ අප්පොච්චි ඉන්න කාලෙ උනත් ඔහොම ඒවා උනා. චන්දිරිකාගෙ කාලෙ කියලත් වෙනසක් නෑ තව දරුණුයි. ලංකාවෙ මිනිස් ජිවිත කියන්නෙ කිසි වටිනාකමක් නැති දෙයක්.
දැන් අර මොකෙක්දො එකෙක්ව පොලිසියෙන් මරා දාල නඩුත් නෑ. උගෙ සාක්කිත් නෑ. නිතිය බල්ලට ගිය රටක්. උබල වගෙ දෙශපාලකයන්ගෙ ගූ කන හිවල් ජනතාවක් ඉන්නකන් රටට හොදක් නෑ![]()
පොලෝසිය ලඟත් නැති වේපන් උන් ලඟ තියෙන්නේ.. තව ටික දවසකින් කියයි ස්නයිපරයකින් තියලා කියලා..

දැන් රට පාලනේ කරන්නෙ පාතාලෙන්...පොන්න රනිලයි නිවට සිරිසේනයි පබයො දෙන්නෙක් විතරයි...