වෙනස උදාවෙයි-පාතාලය හිස ඔසවයි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    36035723_385779371908328_8729359860472217600_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි පාතාලෙන් වෙඩිපිට වෙඩි..

    කොළඹ කොටහේනේදී සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

    ජම්පටා වීදියේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසිනි.

    වෙඩි තැබූ පුද්ගලයන් සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.


    June 24, 2018 at 10:43 pm​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි පාතාලෙන් වෙඩිපිට වෙඩි..

    මීට ටික වේලාවකට පෙර රත්මලාන ප‍්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් තුවාල ලත් හමුදා කෝප‍්‍රල්වරයෙකු රෝහල්ගත කර ඇත.

    මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ රත්මලාන චන්දකින්නාරාම ප‍්‍රදේශයේදීය.

    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයා වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.


    June 25, 2018 at 8:42 am​
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,584
    17,641
    113
    Auckland
    පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි පාතාලෙන් වෙඩිපිට වෙඩි..

    මීට ටික වේලාවකට පෙර රත්මලාන ප‍්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් තුවාල ලත් හමුදා කෝප‍්‍රල්වරයෙකු රෝහල්ගත කර ඇත.

    මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ රත්මලාන චන්දකින්නාරාම ප‍්‍රදේශයේදීය.

    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයා වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබේ.


    June 25, 2018 at 8:42 am​


    උබෙ අප්පොච්චි ඉන්න කාලෙ උනත් ඔහොම ඒවා උනා. චන්දිරිකාගෙ කාලෙ කියලත් වෙනසක් නෑ තව දරුණුයි. ලංකාවෙ මිනිස් ජිවිත කියන්නෙ කිසි වටිනාකමක් නැති දෙයක්.

    දැන් අර මොකෙක්දො එකෙක්ව පොලිසියෙන් මරා දාල නඩුත් නෑ. උගෙ සාක්කිත් නෑ. නිතිය බල්ලට ගිය රටක්. උබල වගෙ දෙශපාලකයන්ගෙ ගූ කන හිවල් ජනතාවක් ඉන්නකන් රටට හොදක් නෑ
    :lol:
     

    Gamerrazor

    Banned
    May 7, 2018
    178
    25
    0
    ubalata job nadda salli denawada oya deshapalakayo elakiri athal denawata salli hoyapn metana mahindatai raniltai bura bura innatuwa un ubalata kanna den na
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබෙ අප්පොච්චි ඉන්න කාලෙ උනත් ඔහොම ඒවා උනා. චන්දිරිකාගෙ කාලෙ කියලත් වෙනසක් නෑ තව දරුණුයි. ලංකාවෙ මිනිස් ජිවිත කියන්නෙ කිසි වටිනාකමක් නැති දෙයක්.

    දැන් අර මොකෙක්දො එකෙක්ව පොලිසියෙන් මරා දාල නඩුත් නෑ. උගෙ සාක්කිත් නෑ. නිතිය බල්ලට ගිය රටක්. උබල වගෙ දෙශපාලකයන්ගෙ ගූ කන හිවල් ජනතාවක් ඉන්නකන් රටට හොදක් නෑ
    :lol:

    ඉන්න කාලෙ උනත් ඔහොම ඒවා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා උනා කියන්ඩද බොල ආණ්ඩුවක් ඔනෙ??? අනේ තොපිලවගේ වහල්ලු.. නිතිය නම් ගිහින් තියෙන්නෙ බල්ලට නෙමේ පල් හොරාට ... මහ බැකුව හොරාකාපු පොන්න රනිල අගමැතිකමේ ඉද්දි ආයෙ මොනාද නිතිය ගැන කතාකරන්නෙ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි-පාතාලෙන් වෙඩිපිට වෙඩි..

    යාපනය මාණිප්පායි ප්‍රදේශයේදී අද (28) අළුයම නිවසකට කඩාවැදුනු පිරිසකගේ පහරදීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහලගත කල බවට මාණිප්පායි පොලීසිය කියා සිටියේය.

    මාණිප්පායි පොලිස් වසමේ පිහිටි ධනු රොක් කල්ලියේ සිට අත්අඩංගුවට පත්ව ඇම මත නිදහස්ව සිටි ඩිලක්ස් නැමත්තාගේ නිවසට අද අළුයම 5.30 ට පමණ යතුරු පැදි තුනකින් 09 දෙනෙකු පමණ පැමිණ තියුණු ආයුද වලින් පහරදීම සිදු කොට ඇති අතර එම පහරදීමේදී ඩිලක්ස් නැමත්තා බරපතල තුවාල ලැබූ අතරම ඩිල්ක්ස් නැමත්තාගේ වැඩිමල් සොහොයුරියද තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට මාණිප්පායි පොලීසිය කියා සිටියේය.

    කලක සිට ධුනු රොක් කල්ලය හා ආවා කල්ලිය අතර ගැටුමක් පවතින හෙයින් මෙම පහරදීමද ආවා කල්ලිය විසින් සිදු කරන ලද පහරදීමක් බවට සැකකරන බවත් තුවාල ලැබූ පිරිස් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදීම සිදු කළ පිරිස් සොයා පරික්ෂණයක් ආරම්භ කල බවටද මාණිප්පායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.


    June 28, 2018 at 8:40 am​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ‘මාතර නිලේකා ජුවලරි’ කොල්ල කෑමට පැමිණි පාතාල සාමාජිකයන් සතුව තිබී හමු වූ ප්‍රභූවරුන්ට පමණක් ලබ දෙන ගිනි අවිය ගැන හෙළිදරව් වීමෙන් ඇමති මංගල සමරවීර පමණක් කලබල වී තිබීම සැලකිය යුතු තත්වයක් යයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඇමති සමරවීරගේ හැසිරීම හා මෙම ගිනි අවුය අයිති ප‍්‍රභූවරයා කවුදැයි වහා පරීක්‍ෂා කල යුතු යයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

    මෙම කොල්ලයට ප්‍රභූ ගිනි අවියක් භාවිත කර තිබීම වසන් කිරීමට ආණ්ඩුව උත්සහ කරන බවත් පාතාල සාමාජිකයෙකු මිය යාම ගැන සමරවීර ඇමතිවරයා පොලීසියට දොස් පවරා තිබූ බවත් ඔහු සදහන් කලේය.

    තව දුරටත් අදහස් සදක්වමින් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ 2018 වසරේ ජුනි 19-26 සතියක කාලයේදී මිනිමැරුම් 15ක් වාර්තා වී ඇති බවයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලාගේ යහපාලනය රෙද්ද පල්ලේ බේරෙයි - උතුරේ කොට් නැගිටියි...



    යාපනය සරසවිය ආසන්නයේ රාමනාදන් වීදියේ පිහිටි නිවසකට ඊයේ (29) රාත්‍රිෙය් පැමිණි පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

    යාපනය සරසවිය ආසන්නයේ පිහිටි රාමනාදන් මාර්ගයේ පිහිටි නගුලේස්වරන් යන අයගේ නිවසට මෙම පෙට්‍රල් බොම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට යතුරුපැදි තුනකින් මුහුණ වසාගත් පිරිසක් පැමිණි ඇති අතරම බොම්බ ප්‍රහාරයෙන් අනතුරුව පැමිණි පිරිස් විසින් නිවසේ තිබූ බඩු බාහිරාදියඩ හානි කොට පලා ගොස් ඇත.

    පෙටල් බෝම්බ ප්‍රහාරය එල්ල වූ නිවසේ හිමිකරුගේ එක් පුතෙකු ආවා ක්‍රියාකාරකමක් හේතුවෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති අතර පහර කෑමට ලක්වූ නිවසේ හිමිකරු විසින් අදාල පහරදීම සම්බන්ධයෙන් යාපනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ අදාල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ධනුරොක් කණ්ඩායමේ පිරිසක් බවටයි.

    ඒ අනුව අදාල පැමිණිල්ලට අනුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කළ පිරිස් සොයා යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    පොලෝසිය ලඟත් නැති වේපන් උන් ලඟ තියෙන්නේ.. තව ටික දවසකින් කියයි ස්නයිපරයකින් තියලා කියලා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොලෝසිය ලඟත් නැති වේපන් උන් ලඟ තියෙන්නේ.. තව ටික දවසකින් කියයි ස්නයිපරයකින් තියලා කියලා..

    :yes::yes:දැන් රට පාලනේ කරන්නෙ පාතාලෙන්...පොන්න රනිලයි නිවට සිරිසේනයි පබයො දෙන්නෙක් විතරයි...
     
    • Like
    Reactions: stasia

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුලියාපිටිය බෝහිංගමුව ප‍්‍රදේශයේ නිවසකට එල්ල වී ඇති අත්බෝම්බ ප‍්‍රහාරයකින් තුවාල ලත් සිවු දෙනෙකු රෝහල්ගත කර තිබේ.

    ප‍්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් තිදෙනෙකි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිලා කොටින්ව නලවයි..

    නැවතත් කොටි සංවිධානය නැගිටීම අවශ්‍ය යයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් යාපනයේදී පැවසුවේ හිතේ අමාරුවට යයි එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    එවන් ප‍්‍රකාශයක් කලේ මන්දැයි මහ ලේකම් ලෙස තමන් ඇයගෙන් විමසු බවත් යාපනයේදී දැරියක් දුෂණය කර ඝාතනය කර තිබූ නිසා ඒ හිතේ අමාරුවට ආවේගයෙන් එස් කියු බව ඇය පැවසූ බවත් ඇමතිවරයා සදහන් කරයි.

    ඇමතිවරියගේ අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම් තත්වයේදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.