වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕන්න චීනෙ විදිහටම තහනම් කරන්ඩ යනවලු....මුන් බ්ලොක් එක අරින එකක් නැ වගේ...

    --------------------------------------------------------------

    මෙරට තුල වෙබ් අඩවි හා ඊමේල් පාලනය කිරීම චීනය අනුගමනය කරන ක‍්‍රමවේදයන් සම්බන්ධයෙන් සොයා බැලීමට රජය තීරණය කර ඇත.

    මෙම තීරණය ගෙන ඇත්තේ අරලියගහ මැදුරේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුවේදීය.

    එහිදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසා ඇත්තේ මෙරට තුල සමාජ ජාලා වාරණය කිරීම හේතුවෙන් ජාතිවාදී ගැටුම් පාලනයට විශාල පිටුවහලක් වූ බවයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔබ බාවිතා කරන ෆී vpn සියල්ල වද රනිලා විසින් ඉතාම වේගයෙන් බ්ලොක් කරගෙන යමින් ඇත....එසේනම් මිතුරනි මේ ගෙවෙන්නේ ඔබේ සමාජ ජාල බාවිතයේ අවසන් හොරා කීපයයි...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113

    මේ ගෙවෙන්නෙ කිරියේ අවසාන විනාඩි කීපයද.. කීරියෙ උනුත් කඩේ ගිහින් උදා කරගත් යහපානේ.:angry::angry::angry:

    ඔව් බන් මේ අවසාන විනාඩිය ...අපි විනාඩි දෙකක නිස්සබ්දතාවයක් පවත්වලා ශෝකය ප්‍රාකාශ කරමු !!!!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් බන් මේ අවසාන විනාඩිය ...අපි විනාඩි දෙකක නිස්සබ්දතාවයක් පවත්වලා ශෝකය ප්‍රාකාශ කරමු !!!!!

    ආහ් නාකිය දැක්ක කල් ..කොහොමද ඉතින්... හැදූ අම්ම අප්පවත් සේල් දාල වීක්ක, පාන්ඩුවෙන් තහනම් අකපු කිරියට vpn දාන් ඇවිත් , තාමත් පාන්ඩුවටම උක දෙනව නේද...මොනාද මේ ජීවිත අප්පා....:baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ආහ් නාකිය දැක්ක කල් ..කොහොමද ඉතින්... හැදූ අම්ම අප්පවත් සේල් දාල වීක්ක, පාන්ඩුවෙන් තහනම් අකපු කිරියට vpn දාන් ඇවිත් , තාමත් පාන්ඩුවටම උක දෙනව නේද...මොනාද මේ ජීවිත අප්පා....:baffled::baffled:

    විනාඩි දෙකක නිශාබ්දතාවයක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඔබ බාවිතා කරන ෆී vpn සියල්ල වද රනිලා විසින් ඉතාම වේගයෙන් බ්ලොක් කරගෙන යමින් ඇත....එසේනම් මිතුරනි මේ ගෙවෙන්නේ ඔබේ සමාජ ජාල බාවිතයේ අවසන් හොරා කීපයයි...

    මේකට විනාඩි 3ක නිෂබ්දතාවයකින් ශෝකය පළකරමු !!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    විනාඩි දෙකක නිශාබ්දතාවයක්

    අනිව අනිව හැදු වැඩු මව් පියො සේල් දාල වික්ක ඒවට විනාඩ් දෙකකට වැඩියවත් නිශ්ශබ්දතාවය පවත්වපන්...:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මේකට විනාඩි 3ක නිෂබ්දතාවයකින් ශෝකය පළකරමු !!!

    උබේ අම්මව සේල් දාල, නිවට සිරිසේනට වික්ක එකට විනාඩි කීයක නිශ්ශබ්දතාවයක් පවත්වන්ඩ ඔනෙද බන්.... :rolleyes::rolleyes::rolleyes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    චන්දෙ පෑරදිච්ච දවසේ ඉදලා පහුගිය මාසේ ඈතුලත වෙච්ච දේවල් වලින් හොදටම මේ ආන්ඩුවේ හෙලුව පෙනුනා. රට පාලනේ කරන්නේ නිවට පබයෙක් සහ වද පොන්නයෙක් කියලා මිනිස්සුන්ට හොද හෑටි තේරුනා. යුඈන්පියට වත් සිරිසේනටවත් ආයේ ගොඩ ඒමක් නෑ, පෑරදිච්ච ලෑජ්ජාව වහගන්න මේ කරන ලෑජ්ජ නෑති සක්කිලි වෑඩ වලින් සහ රටේ බහුතර මිනිස්සුන්ගේ කෑමෑත්තක් නෑතිව බලේ ඉන්න එකෙන් තව තවත් මුන්ව මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ දෑන්.

    මමත් ජනාදිපතිවරනේ කාලේ මහින්දට විරුද්දව ත්‍රේඩ් දෑම්මා මුන්ට චන්දෙ දුන්න ඒත් මාස 6ක් යන්න කලින් අපිට තේරුනා හෙම්බිරිස්සාවක් හොද කරන්න බෙහෙත් අරන් අපි පිලිකාවක් හදාගත්තා කියලා.

    මගේ ජීවිත කාලේට මෙච්චර මිනිස්සුන්ව අන්දපු, රටේ මිනිස්සු ඔක්කොම මෝඩයෝ කියලා හිතන් ඉන්න, සින්හලයට බුද්දාගමට පුලුවන් තරම් පහර ගහන හම්බයා දෙමලා සද්දයක් දෑම්මොත් නෑට්ට පුකේ ගහගන්න, රට විකුනලා හරි කරන්න තියෙන සක්කිලි වෑඩ ඔක්කොම කරලා හරි බලේ ඉන්න හදන , නීතිය දිගට හරහට නමන , අස්ථාවර , ආන්ඩුවේ එක එකා කොටාගන්න, අනාථ පොන්න හිගන ආන්ඩුවක් දෑක්කාමයි.

    ආයේ ජීව්තේට මම හෝ මම දන්න කිසිම කෙනෙක්ගේ චන්දය යුඈන්පියට හෝ සිරිසේන ගෑවිච්ච පක්ශයකට ලබා නොදෙමි. අම්ම්මපා, බුදුම්පා, දෙයියම්පා.​
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    :lol: බිත්තියේ වත් ලියලා තියපන්,අමතක වෙනවා වැඩියි නේ සිංහලුන්ට
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    මේ ගෙවෙන්නෙ කිරියේ අවසාන විනාඩි කීපයද.. කීරියෙ උනුත් කඩේ ගිහින් උදා කරගත් යහපානේ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand

    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් Noකරයි..​

    ඉරෝසන් මීක් නැහැ