වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 200 යි,බෑය 100යි..

krisco

Well-known member
  • May 28, 2022
    693
    762
    93
    npp-logo.svg
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ඔය නිකන් සයිට් එකට ගිහින් බලද්දි පරන ලිස්ටින් එන්නේ බන්.. කීල්ස් එකෙත් 165 කියල තියෙන්නේ…
    Log වෙලා order කරන්න ගියාම out of stock… :rofl:
    පිස්සුද යකො පොල් නම් කවදාවත් නැති වෙලා නැ ඔන්නම් ඔර්ඩෙර් කරල පෙන්නන්නද උබට
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    ඔව් බං. මොන මගුලක්ද මන්ද. පොහොර එහෙම කොච්චර නිකන් දුන්නද. ඕව මුන් පොල්ගස් වලට දැම්මේ නැද්ද මන්ද. මේ ජෙප්පෝ තමා ඔක්කොම කරන්නේ. ඔච්චර පොහොර නිකන් දීලත් මේ ජෙප්පන්ගේ කාලේදී පලදාව නැනේ. වෙන ආණ්ඩුවක් ආවනම් පට්ට පලදාවක් එන්නේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    කැපවීම් කරන්න බලාගෙන තමයි NPP එකට දුන්නේ

    අල්ලපු ගෙදර පොල් කිරි මිරිකපු පොල් කුඩු ටික අපිට දෙනවා
    අපි ඒකෙන් සම්බල් හදාගෙන බත් කනවා
    අපේ ගෙදරට මස් ගෙනාවම කටු ටික එයාලට දෙනවා :love:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    සිරාවටම බන්. ඇවිල්ල මාස ගානක් ගියා පොල් ටික හිටවල ගෙඩි ගන්න බැරි උනා ආණ්ඩුවට.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔහොම පොඩ්ඩක් ඉවසන් හිටපන් රනිල් ස හිටවල ගිය පොල්වතු ටිකෙන් පොල් එද්දී ගාන අඩුවෙයි :love:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    සිරාවටම බන්. ඇවිල්ල මාස ගානක් ගියා පොල් ටික හිටවල ගෙඩි ගන්න බැරි උනා ආණ්ඩුවට.
    ඉතින් කලින් හිටපු උන් අවුරුදු දෙකෙන් 5න් හිටවල පොල් දුන්නේ නෑ බන් :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    කැපවීම් කරන්න බලාගෙන තමයි NPP එකට දුන්නේ

    අල්ලපු ගෙදර පොල් කිරි මිරිකපු පොල් කුඩු ටික අපිට දෙනවා
    අපි ඒකෙන් සම්බල් හදාගෙන බත් කනවා
    අපේ ගෙදරට මස් ගෙනාවම කටු ටික එයාලට දෙනවා :love:
    Allapu gedara inne ballo da?
     
    • Haha
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,415
    6,560
    113
    නූගත් ජෙපි හුත්තිගේ පුතාල සෙට් එක්කට චන්දෙ දුන්න 69 ලක්ශේ බැල්ලිගේ පුතාල හින්දා හාලුත් නෑ පොලුත් නෑ.
     
    • Love
    Reactions: monson