ත්‍රෙඩ් එක දාපු එකාව ignore කරලා තියෙන නිසා උඹේ කමෙන්ට් එක උඩින්ම පෙන්නන්නේ. මම බැලුවේ උඹ උදේ පාන්දර ත්‍රෙඩ් එකක නානවද කියල.නැව එනකං දුවන්ඩ පෙට්‍රල් තියෙනව![]()
ත්‍රෙඩ් එක දාපු එකාව ignore කරලා තියෙන නිසා උඹේ කමෙන්ට් එක උඩින්ම පෙන්නන්නේ. මම බැලුවේ උඹ උදේ පාන්දර ත්‍රෙඩ් එකක නානවද කියල.නැව එනකං දුවන්ඩ පෙට්‍රල් තියෙනව![]()
මේන් මූ රාජපස්සලාට බැනලා. පඩි කපපන් @nicjosh83දැන් සනීප ඇති ප්‍රෙට්ට්‍රල්ටිකවත් බෙදාගන්ඩ බැරි පාන්ඩුවක්...මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට ගහන්ඩ ඔනෙ මඩුවලිගෙන්...ගොන් හැත්ත උන් හින්ද අනිත් මිනිස්සුත් අමාරුවෙ...

වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..
![]()
අද වනවිට රටපුරා ඇතිවි තිබෙන ප්‍රෙට්‍රල් අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් අාසන්නේ ප්‍රෙට්‍රල් වැඩි මිලට විකිණිමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වෙමින් ඇත.
ඇතැම් ස්ථානයන්මි පෙට‍්‍රල් ලීටරය රුපියල් 200 මිලට අලෙවි කිරිම්ද සිදුව ඇතැයි තොරතුරු ඇත.
**** ලක්ශ 62කේ මීහරක්ට දැන් නම් වෙනස උපරිමේට උදාවෙලා.. බයික් , ත්‍රීවිල් වලට ප්‍රෙට්ට්‍රල් ලීටර 3යි නිකුත් කරන්නෙ...ඔය 3 දාගෙන අල කන්ඩද ???? ප්‍රෙට්ටල් 200යට යන එක අහන්ඩ දෙයක් නෙමේ... නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය > 200 යි..
නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
apoyi den moko karanne erozan malli
thel nethnam pol thel gahamu yako![]()
uba maru comment dala thiyenawa ee kale neda? hithuwe nee neda mahindai ranilui ekathu wei kiyala...පහුවෙලා හරි ඇත්ත තෙරුනාද erozen
ඉරෝෂන් අයියා කිරියේ නැති පාළුව තදින්ම දැනෙන කාලයක් මේක![]()
Erozen ගෙ අවතාරEeew
are you two close friends >?
like in more intimate way ?