වෙනස දැන් බලාපියව් 88/89 නොදැකපු වේ පුතාලා

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    nodakin kalakanni,okunwa allala ellanna oni,kawuru kohoma karath mewa weradi,owa karapu un ta nisi daduwam denna oni
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    දුක අඩු උනාද?:lol::lol:

    අඩු වෙන්න දුකක් තියෙන්න ඕනෙනෙ බං...
    අපි අවුරුදු ගානක් දින්නනෙ බං... මේකෙ පොඩ්ඩක් පස්සට ගියා කියල අවුලක් නෑ...
    උඹලත් ඉතිං ඉඳල හිටල හරි දිනන්න ආස ඇතිනෙ අනුන්ගෙ පිහිටෙන් හරි... :rofl: (මෙච්චර නහයෙන් අඩල, බොරු කියල, මඩ ගහලත් බහුතරය ගන්න බැරි වුනා හැබැයි :lol:)
    නැත්තං උඹ රෑ දවල් නැතුව මේකෙ එල්ලිලා දාන පෝස්ට් එහෙමත් අපරාදෙනෙ... :lol:
     
    • Like
    Reactions: Dilwaale and toiya

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අඩු වෙන්න දුකක් තියෙන්න ඕනෙනෙ බං...
    අපි අවුරුදු ගානක් දින්නනෙ බං... මේකෙ පොඩ්ඩක් පස්සට ගියා කියල අවුලක් නෑ...
    උඹලත් ඉතිං ඉඳල හිටල හරි දිනන්න ආස ඇතිනෙ අනුන්ගෙ පිහිටෙන් හරි... :rofl: (මෙච්චර නහයෙන් අඩල, බොරු කියල, මඩ ගහලත් බහුතරය ගන්න බැරි වුනා හැබැයි :lol:)
    නැත්තං උඹ රෑ දවල් නැතුව මේකෙ එල්ලිලා දාන පෝස්ට් එහෙමත් අපරාදෙනෙ... :lol:

    :lol::lol::lol::lol:එතකොට උබ?මේ ත්‍රෙඩ් එක දාපු එකා?ඒවා පෝස්ට් නෙමෙයිද?:rofl:මහින්දගේ බල්ලෝ මඩ ගැහුවේම නෑ නේද චන්දෙ කාලේ?අනේ වහලෝ..:lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    :lol::lol::lol::lol:එතකොට උබ?මේ ත්‍රෙඩ් එක දාපු එකා?ඒවා පෝස්ට් නෙමෙයිද?:rofl:මහින්දගේ බල්ලෝ මඩ ගැහුවේම නෑ නේද චන්දෙ කාලේ?අනේ වහලෝ..:lol::lol::lol:

    උඹට හරියට කේන්ති යනවනෙ බං... :lol:
    අනුන්ගෙ බයිල වලිං වැඩක් නැහැ බං, උඹයි මමයි බලමුකො... :D
    මම කිරියෙ දාල තියෙන පොස්ට් වලිං 10% විතර තමයි දේශපාලන ත්‍රෙඩ්ස් වලට දාල තියෙන්නෙ... එතකොට උඹ? :rofl:
    ඉතිං අවංකවම මට උඹ ගැන දුක නැද්ද? :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹට හරියට කේන්ති යනවනෙ බං... :lol:
    අනුන්ගෙ බයිල වලිං වැඩක් නැහැ බං, උඹයි මමයි බලමුකො... :D
    මම කිරියෙ දාල තියෙන පොස්ට් වලිං 10% විතර තමයි දේශපාලන ත්‍රෙඩ්ස් වලට දාල තියෙන්නෙ... එතකොට උඹ? :rofl:
    ඉතිං අවංකවම මට උඹ ගැන දුක නැද්ද? :lol:

    එහෙනම් dilwaale උබේ fake එක වෙන්න ඇති.:lol:ඔරිජිනල් එකෙන් දේශපාලනය කතා කරන්නේ නැත්තේ රෙප් කැපෙන හින්දා ඇති..:rofl:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    ඕක ෆුල් ටයිම් දේශපාලනේ මේකේ .
    යහපාලනයට උපිරිම වශයෙන් කඩේ ගිය සහ පුක්ෂණයට ත් අතවරටත් පත් වෙච්ච පොරක් නේ (මංගල සමරවීර ගේ දේදුනු සෙට් එකෙන්)
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    එහෙනම් dilwaale උබේ fake එක වෙන්න ඇති.:lol:ඔරිජිනල් එකෙන් දේශපාලනය කතා කරන්නේ නැත්තේ රෙප් කැපෙන හින්දා ඇති..:rofl:

    යහපාලනයට කඩේ යන්නේ නැති අනික් හැමෝම ෆේක් නේ මචන් උඹල කියන විදිහට නේද හිටන්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ඕක ෆුල් ටයිම් දේශපාලනේ මේකේ .
    යහපාලනයට උපිරිම වශයෙන් කඩේ ගිය සහ පුක්ෂණයට ත් අතවරටත් පත් වෙච්ච පොරක් නේ (මංගල සමරවීර ගේ දේදුනු සෙට් එකෙන්)

    :lol::lol::lol:උබ පාර්ට් ටයිම් නේ..ok..http://www.elakiri.com/forum/search.php?searchid=18245777:lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ඕක ෆුල් ටයිම් දේශපාලනේ මේකේ .
    යහපාලනයට උපිරිම වශයෙන් කඩේ ගිය සහ පුක්ෂණයට ත් අතවරටත් පත් වෙච්ච පොරක් නේ (මංගල සමරවීර ගේ දේදුනු සෙට් එකෙන්)

    යහපාලනයට කඩේ යන්නේ නැති අනික් හැමෝම ෆේක් නේ මචන් උඹල කියන විදිහට නේද හිටන්

    උබට මොකෝ ඒකට රිදුණේ..fake එහෙම ගොඩක් ඇති නේද?:lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    එහෙනම් dilwaale උබේ fake එක වෙන්න ඇති.:lol:ඔරිජිනල් එකෙන් දේශපාලනය කතා කරන්නේ නැත්තේ රෙප් කැපෙන හින්දා ඇති..:rofl:

    මචං ඔප්පු කරන්න පුලුවං දේවල් විතරක් කියපං... උඹල හැමදාම කරේ නයි අරින එකයි, මඩ ගහන එකයිනෙ බං... දැං වත් හැදෙන්න බලපං... :D
    උඹ හැමදාම කියන්න දෙයක් නැතුව පීචං වුනාම ඕක කියල හොරෙං මාරු වෙනව...
    ලැජ්ජයි නේද?
    :D
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,546
    113
    ඇතැම් ඡන්ඳ දායකයින් පරාද ව් ඇත, ඹව්න්ගෙ හිත හදා ගැනිමට කාලය දෙන්න
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචං ඔප්පු කරන්න පුලුවං දේවල් විතරක් කියපං... උඹල හැමදාම කරේ නයි අරින එකයි, මඩ ගහන එකයිනෙ බං... දැං වත් හැදෙන්න බලපං... :D
    උඹ හැමදාම කියන්න දෙයක් නැතුව පීචං වුනාම ඕක කියල හොරෙං මාරු වෙනව...
    ලැජ්ජයි නේද?
    :D

    නයි අරින එකයි මඩ ගහන එකයි මහින්දගේ වහල්ලු කරන්නෙම නැද්ද හිටං?:lol:

    උබලටනම් ලැජ්ජාවක් නෑනේ.පැරදුණ ජනපති මහින්දයා ආයෙත් ගෙනල්ල පැරදිලත්..:lol::lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,546
    113
    Can you just prove that Prabakaran blast the bombs- No but every people no that, he responsible for everything. Likewise people know who is MR.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    නයි අරින එකයි මඩ ගහන එකයි මහින්දගේ වහල්ලු කරන්නෙම නැද්ද හිටං?:lol:

    උබලටනම් ලැජ්ජාවක් නෑනේ.පැරදුණ ජනපති මහින්දයා ආයෙත් ගෙනල්ල පැරදිලත්..:lol::lol:

    :lol: මචං රනිල් කීයක් පැරදුනාද? මට හරියට ගාන මතක නැහැ බං :rofl:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඉතින් පැරදුනේ ජනාධිපතිවරනේද?:lol::lol:ඒලවල් ෆේල් වෙලා ඕලෙවල් ලිව්වා වගේ..:lol::lol::lol::lol::lol:

    :lol: එතකොට ජනාධිපතිවරනෙ හැර අනිත් ඒව පැරදුනාට අවුලක් නැද්ද? :rofl:
    ජනාධිපතිවරනෙත් එක සැරයක් ෆොන්සේක දාල හැංගුනා, ඊලඟ සැරේ මයිත්‍රීපාල දාල හැංගුනා...
    විලි ලැජ්ජාවෙ සංතෝසෙ බැරුවා... පීචං වෙනව කියල ඔහොමත් පීචං වෙනවද හිටං? :D
    එක අතකිං උඹලගෙ ආතල් කඩන එකත් පව් ඉතිං... අවුරුදු කීයක් නං බලං හිටියද නේද? කොච්චරනං මහන්සි වුනාද :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol: එතකොට ජනාධිපතිවරනෙ හැර අනිත් ඒව පැරදුනාට අවුලක් නැද්ද? :rofl:
    ජනාධිපතිවරනෙත් එක සැරයක් ෆොන්සේක දාල හැංගුනා, ඊලඟ සැරේ මයිත්‍රීපාල දාල හැංගුනා...
    විලි ලැජ්ජාවෙ සංතෝසෙ බැරුවා... පීචං වෙනව කියල ඔහොමත් පීචං වෙනවද හිටං? :D
    එක අතකිං උඹලගෙ ආතල් කඩන එකත් පව් ඉතිං... අවුරුදු කීයක් නං බලං හිටියද නේද? කොච්චරනං මහන්සි වුනාද :rofl:

    අනේ මටනම් ගාණක් වත් නැහැ..මොකද මම උබ වගේ දේශපාලකයොන්ගේ බත් ගොටු ගිලින්නේ නෑනේ..:lol:මහින්ද මැරෙනකන්ම බලේ තියන්න හදපු උබලටනම් දැන් හරියට කන්න බොන්නත් බැරුව ඇති.:rofl:කාව දාලා හැන්ගුනත් අන්තිමට මිනිහ දිනුම් නේ..ඒ වගේද බොලාගේ ලොක්කා..කරන්න පුළුවන් පාදඩ වැඩ ඔක්කොම කරලත් තිබුන බලේ රැක ගන්න බැරි උනානේ..ඉතින් කාටද ලැජ්ජාව?:lol::lol:
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,546
    113
    11880546_872967269438894_8674678982035862847_n.png