අනේ මටනම් ගාණක් වත් නැහැ..මොකද මම උබ වගේ දේශපාලකයොන්ගේ බත් ගොටු ගිලින්නේ නෑනේ..මහින්ද මැරෙනකන්ම බලේ තියන්න හදපු උබලටනම් දැන් හරියට කන්න බොන්නත් බැරුව ඇති.
කාව දාලා හැන්ගුනත් අන්තිමට මිනිහ දිනුම් නේ..ඒ වගේද බොලාගේ ලොක්කා..කරන්න පුළුවන් පාදඩ වැඩ ඔක්කොම කරලත් තිබුන බලේ රැක ගන්න බැරි උනානේ..ඉතින් කාටද ලැජ්ජාව?
![]()
බයට අනිත් අය දාල හැංගිච්ච කෙනෙක් අන්තිමට දින්නනේ කියන්නෙ කුජීතයි නේද? (මේක තේරෙයිද දන්නෙ නෑ...)
උඹ ගානක් නැහැ කිව්වට උඹගෙ වේදනාව මට තේරෙනව මචං දාල තියෙන පෝස්ට් ගානයි, කියල තියෙන කුණුහරප ගොඩයි දැක්කම...
ඒ හින්ද උඹ කියන්නෙ බොරු කියල ඔප්පු වෙනවා...ඒ හින්ද මම මොනව කිව්වත් උඹ ඕක කියල ෂේප් වෙනවනෙ... ඉතිං තේරුමක් නැහැ...
අනිත් එක කලිනුත් කිව්ව වගේ මම මොකටද උඹගෙ ආතල් කඩන්නෙ ඉඩෝරෙට අහුවෙලා ඉඳල වැස්ස දවසට...
කාව දාලා හැන්ගුනත් අන්තිමට මිනිහ දිනුම් නේ..ඒ වගේද බොලාගේ ලොක්කා..කරන්න පුළුවන් පාදඩ වැඩ ඔක්කොම කරලත් තිබුන බලේ රැක ගන්න බැරි උනානේ..ඉතින් කාටද ලැජ්ජාව?
සුජි ෆෝන් එක දීපන් ළමයෙකුට....
Appachchi wa Maruwa 



කිසි දෙයක් එලකිරියට දෙන්න හොද නෑ. තියෙන දෙයක් ගත්තාම හරි. හැම එකාම ඔහොම කරන්න පටන් ගත්තොත් කවද හරි එදාට ඇඩ්මින්ලගෙ ඇස් අරෙයි. 